Pahasara Sport Club

Pahasara Sport Club Pahasara Sport Club

Happy New Year! 🎉
31/12/2025

Happy New Year! 🎉

01/12/2025

❤️

වෙහෙසකර දවස් දෙකක අවසානය සුන්දරයි ❤️පරිත්‍යාගශීලි ඌරගස්මංහන්දිය හා අවට අපේම ජනතාවට අනේක වාරයක් ස්තූතී ❤️පරිත්‍යාගශීලි ඔබ...
30/11/2025

වෙහෙසකර දවස් දෙකක අවසානය සුන්දරයි ❤️

පරිත්‍යාගශීලි ඌරගස්මංහන්දිය හා අවට අපේම ජනතාවට අනේක වාරයක් ස්තූතී ❤️

පරිත්‍යාගශීලි ඔබගේ සියලුම දේ පරිස්සමට එකතු කරලා අපි කටුකුරුන්ද ගුවන් හමුදා කදවරුට ලබා දුන්නා, ඒ සියල්ලම හෙට දිනය තුලදීම සරනක් අවැසි අපේම ජනතාවට ලබා දෙනවා යැයි ගුවන් හමුදා කදවුරේ ඉහල නිලදාරින් අපවෙත පැවසුවා

අභිමන් පදනම ඌරගස්මන්හංදිය Abhiman Foundation பெருமை அறக்கட்டளை

30/11/2025

ඌරගස්මංහන්දිය හා ඌරගස්මංහන්දිය අවට ප්‍රදේශ වල පරිත්‍යාගශීලි මිනිසුන්ගෙන් ලැබුනු භාණ්ඩ දැන් රත්මලාන ගුවන් හමුදා කදවුර වෙත යාමට සියල්ල සූදානම්.. ඔබගේ වටිනා පරිත්‍යාග අපි පරිස්සමෙන් ගිහින් භාර දෙනවා.. හැමෝටම ගොඩාක් පිං... 🙏🫶❤️

゚viralシfypシ゚viralシalシ

අද දිනත් සහන යාත්‍රා වැඩ සටහනේ එකතු කිරීම සිදු වෙනවා, හැකි පමනින් දායකත්වය ලබා දෙන්න ❤️
30/11/2025

අද දිනත් සහන යාත්‍රා වැඩ සටහනේ එකතු කිරීම සිදු වෙනවා, හැකි පමනින් දායකත්වය ලබා දෙන්න ❤️

30/11/2025

Address

Bogahawela
Uragasmanhandiya
80350

Website

Alerts

Be the first to know and let us send you an email when Pahasara Sport Club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category