Sea Life Boat Service & Tours

Sea Life Boat Service & Tours Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sea Life Boat Service & Tours, Stadium, arena & sports venue, trincomalee, Trincomalee.

𝘴​ꪖ​ꪜ​ꫀ​ ꪮ​ᥴ​ꫀ​ꪖ​ꪀ​𝘴
08/06/2020

𝘴​ꪖ​ꪜ​ꫀ​ ꪮ​ᥴ​ꫀ​ꪖ​ꪀ​𝘴

05/01/2020

ත්‍රිකුණාමලේ 💖

සුන්දර වූත් මනස්කාන්ත වූත් පරිසරයට හිමිකම් කියන ලදුව නැගෙනහිර ත්‍රීකුණාමල නගරය සුවිශේෂී වූ මනහර ස්ථානයක් බවට පත්ව ඇත.. ඊ...
07/08/2019

සුන්දර වූත් මනස්කාන්ත වූත් පරිසරයට හිමිකම් කියන ලදුව නැගෙනහිර ත්‍රීකුණාමල නගරය සුවිශේෂී වූ මනහර ස්ථානයක් බවට පත්ව ඇත.. ඊට ප්‍රධානතම හේතුව ලෙස සමුදුරු සම්පත පෙන්වා දිය හැක.. සිත් ඇද බැඳ තබා ගැනීමට සමත් මෙකී පරිසරය තුළ තවත් නැවුම් අත්දැකීමක් ලබා ගැනීමට ඔබ කැමතිද? එසේ නම් ඔබගෙ අවස්ථාව මේ කාල සීමාවේම ලබාගනිමින් පුදුමසහගත ආනුභූතීන් විඳීම සඳහා එක්වන්න..

සමුදුර මතුපිට සිට ඔබගේ සියසින්ම සමුදුරු පතුළ හා බැඳි විශ්මිත කොරල්පර හා කැස්බෑ විශේෂයන්ගේ මනහර හැසිරීම් රටා දැක බලා ගැනීමට දැන් ඔබටත් හැක..මුහුදු පතුළක් තුල ඇති විවිධාකර දර්ශන රැසක් ඔබගේම දෙනෙතින් දැක බලා ගැනීමට ඇති මෙකී අවස්ථාව මඟ නොහැර කඩිනමින්ම අප හා එක්වන්න..ඔබගේ සිතට සෞන්ද්‍ර්‍යාත්මක වින්ඳනයක් ලබා ගැනීමට මඟ පාදන නව්‍ය අත්දැකීමක් බවට මෙය පත්කරගත හැකි බව නොඅනුමානය..වසරේ එක් කාල සීමාවකදී පමණක් මෙම අවස්ථාව හිමිව ඇති වීම විශේෂත්වයකි..

මින් පෙරාතුව නොවිඳි අත්දැකීම් රාශියක් කෝනේශ්වරම් කෝවිල අවට සමුදුරු පරිසරය තුළදී ලබා ගැනීමට කැමති ඔබ සඳහාම අතේ ඇති ගාස්තුවට උපරිම ආරක්ශාව හා වගකීම් සහගතව ඔබට සේවයක් ලබා දීමට වග වී සිටින්නෙමු..

විමසීම්📞☎️- +94717446362
📞☎️whats app & viber ❤️

මනස්කාන්ත වූ දුර්ලභ දසුන් නැරඹීමට ඔබටත් අවස්ථාවක්.ත්‍රීකුණාමල වෙරළ තීරයට ඔබ්බෙන් සුරතල් මසුන්ගෙ චමත්කාර දර්ශන රැසක්..සමු...
05/08/2019

මනස්කාන්ත වූ දුර්ලභ දසුන් නැරඹීමට ඔබටත් අවස්ථාවක්.ත්‍රීකුණාමල වෙරළ තීරයට ඔබ්බෙන් සුරතල් මසුන්ගෙ චමත්කාර දර්ශන රැසක්..සමුදුර තුළ ජීවය ගෙන යන සුන්දර ඩොල්ෆින් මසුන් සියැසින්ම දැක බලා නවමු අත්දැකීම් ලබා ගැනීමට ඔබත් කැමතිද?
මෙම සුරතල් ඩොල්ෆින් මසුන්ගෙ සිත් ඇද බැඳ ගන්නා දර්ශන ඔබට නැරඹීමට හැක්කේ වසරේ එක් කාලා සීමාවකදී (මාර්තු මාසයේ සිට නොවැම්බර් මාසය දක්වා) පමණක් වීම කණගාටුවට කරුණක් වුවද ඔබේ ගත සිත පුබුදුවාලමින් මෙම මසුන් මුහුද පුරා සැරිසරමින් කරනු ලබන බොහෝ ක්‍රියාකාරකම් සියැසින්ම දැක බලාගැනීමට මෙම කාල සීමාව තුළ ඔබට හැකියාව ඇත...

ඔබට දැරිය හැකි අවම ගාස්තුවක් යටතේ ඔබගේ ආරක්ෂාව හා උපරිම විශ්වාසය රැකෙන පරිදි මෙම චාරිකාව සංවිධානය කර ඇති බවට අප සියල්ල ඔබට වගවේ...

ගමනාරම්භය ත්‍රීකුණාමල වෙරළ තීරයෙන් කෝනේශ්වරම් කෝවිල හා ඒ අවට මුහුදු තීරය ආසන්නයේ සැරිසරන මෙම සුරතල් ඩොල්ෆින් මසුන් නැරඹීමටත් ගමනාවසානය වනවිට නවමු අත්දැකීම් රාශියකුත් ලබා ගැනීමට ඔබට හැකි වේ...

මෙම චාරිකාව උදෑසන 6.00ට ආරම්භ කරනු ලබන අතර පැය දෙකක පමණ කාලයක් ඔබට සමුදුරු පරිසරය තුළ විනෝදාත්මකව සැරිසැරීමට හැකි වේ...

විමසීම් +94717446362
viber , whats app

No Words To Say ! See you next time ! We are apologizing that we were not able to keep our country safe for you 😢 But st...
22/04/2019

No Words To Say ! See you next time ! We are apologizing that we were not able to keep our country safe for you 😢 But stand by to visit us soon again 😢 We’ll do our best to Create a Safe environment for you very soon 👋

19/03/2019

The blue whale (Balaenoptera musculus) is a marine mammal belonging to the baleen whale parvorder, Mysticeti.[5] At up to 29.9 metres (98 ft)[6] in length and with a maximum recorded weight of 173 tonnes (190 short tons),[6] it is the largest animal known to have ever existed.[7][8]

Long and slender, the blue whale's body can be various shades of bluish-grey dorsally and somewhat lighter underneath.[9] There are at least three distinct subspecies: B. m. musculus of the North Atlantic and North Pacific, B. m. intermedia of the Southern Ocean and B. m. brevicauda (also known as the pygmy blue whale) found in the Indian Ocean and South Pacific Ocean. B. m. indica, found in the Indian Ocean, may be another subspecies. As with other baleen whales, its diet consists almost exclusively of small crustaceans known as krill.[10]

Blue whales were abundant in nearly all the oceans on Earth until the beginning of the twentieth century. For over a century, they were hunted almost to extinction by whalers until protected by the international community in 1966. A 2002 report estimated there were 5,000 to 12,000 blue whales worldwide,[6] in at least five groups. The IUCN estimates that there are probably between 10,000 and 25,000 blue whales worldwide today.[4] Before whaling, the largest population was in the Antarctic, numbering approximately 239,000 (range 202,000 to 311,000).[11] There remain only much smaller (around 2,000) concentrations in each of the eastern North Pacific, Antarctic, and Indian Ocean groups. There are two more groups in the North Atlantic, and at least two in the Southern Hemisphere. The Eastern North Pacific blue whale population had rebounded by 2014 to nearly its pre-hunting population.

15/03/2019

Whale and dolphin watching in Trincomalee is one of the most exciting water activities you can do in Sri Lanka during your holiday. Trincomalee is the best place to start your whale and dolphin watching tour in Sri Lanka. In warm Indian ocean you can see Blue wal WhatsApp +94717446362😊

15/03/2019

Now start the whale watching season in Trincomalee Sri Lanka. We are inviting you all to come and see the rare blue whales and dolphins and other verities of whales. - Best rates and best experience -
For Reservations Call - (+94)717446362

Sri Lanka best whale watching place in Trincomalee, we provide you for unforgettable experience. We welcome you to join ...
15/03/2019

Sri Lanka best whale watching place in Trincomalee, we provide you for unforgettable experience. We welcome you to join with us. Thank you.
+94717446362

Address

Trincomalee
Trincomalee

Website

Alerts

Be the first to know and let us send you an email when Sea Life Boat Service & Tours posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share