Bakmeegama Samagi Sports Club

Bakmeegama Samagi Sports Club Started in 1996 ✍️
"සමගී🩸"

12/06/2026

කිසිම චකිතයක් නැතුව ගේමේ ක්‍රිකට් එක ගහන විනා 😍 Vinod Arunashan #බක්මීගමසමගී

12/06/2026

බක්මීගම සමගී ක්‍රීඩාංගණයේ වැඩදාන වයස 15 පොඩ්ඩා 😚❤️ #බක්මීගමසමගී Bakmeegama Samagi Sports Club

11/06/2026

ඔයාලා දන්නවද මෙයා නැතුව අපි ටුවනමන්ට් ගහන්නේ නෑ මේ තමා සමගී අපේ මැණික Nilantha Pradeep 🥺❤️❤️ #මැදවච්චිය #බක්මීගමසමගී

11/06/2026

ආයෙත් පරණ ෆෝම් එකට එනවා නම් දුලියා කියන්නෙත් මේ කොට්ඨාසයේ වේගවත්ම පන්දු යවන්නෙක් තමා 🥺🥺💔
#මැදවච්චිය Bakmeegama Samagi Sports Club

29/05/2026

Tharanga motters vs Bakmeegama Samagi Sports Club jaya on fire 🔥

26/05/2026

6️⃣,6️⃣,6️⃣,6️⃣ පන්දු හතරයී ලකුණු 24 😍😍 කොහොමද සමගී සුමියගේ පාරවල් ටික Bakmeegama Samagi Sports Club

සමගී ක්‍රීඩාසමාජය ආරම්භ වූ වර්ෂයේ පටන් තවමත් සහා ඉදිරියටත්  සමගී ක්‍රීඩා සමාජයේ නිත්‍ය ගැලවුම් කරුවෙකු වශයෙන් ක්‍රීඩා කර...
26/05/2026

සමගී ක්‍රීඩාසමාජය ආරම්භ වූ වර්ෂයේ පටන් තවමත් සහා ඉදිරියටත් සමගී ක්‍රීඩා සමාජයේ නිත්‍ය ගැලවුම් කරුවෙකු වශයෙන් ක්‍රීඩා කරන බක්මීගම සමගී mr LEGEND ප්‍රේමසිරී සහෝදරයානනේ ඔබට සුභම සුභ උපන්දිනයක් වේවා ❤️‍🩹 Pemasiri Pemasiri Bakmeegama Samagi Sports Club

Address

Trincomalee

Alerts

Be the first to know and let us send you an email when Bakmeegama Samagi Sports Club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category