SINHA Cricket

31/10/2022

Sanath jayasuriya interview with azam amin
Srilanka vs Afghanistan


24/10/2022

Best of srilanka vs Australia

24/10/2022

AUS VS SL PRE MATCH PRESENTATION WITH MAHISH TEEKSHANA IN PERTH- AUSTRALIA

23/02/2022

වනිදු ,මහේෂ් පලමු t20 තරගය ක්‍රිඩා කරන්නෑ-දසුන් ශානක
Srilanka vs India pre match media conference
2022.2.23,lucknow, india...


22/02/2022

භානුක වෙනුවෙන්.....

දිල්රුවන් පෙරේරා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කරයි. Wednesday, 26 January 2022 - 13:09කොළඹ : ශ්‍රී ලංකා ටෙස්...
26/01/2022

දිල්රුවන් පෙරේරා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කරයි.
Wednesday, 26 January 2022 - 13:09
කොළඹ : ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක දිල්රුවන් පෙරේරා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

දිල්රුවන් පෙරේරා මේ බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී තිබුනා.

ඒ සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුමැතිය හිමිවු බවයි sportspavilion.lk අප කළ විමසීමකදී දිල්රුවන් පෙරේරා ප්‍රකාශ කළේ.

කෙසේවෙතත් දිල්රුවන් පෙරේරා තවදුරටත් දේශීය තරග ක්‍රීඩා කිරීමේ අපේක්ෂාවෙන් පසුවනවා.

දිල්රුවන් පෙරේරා ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 43 ක් ක්‍රීඩා කර තිබෙනවා. එහිදී ලබා ඇති ටෙස්ට් කඩුලු සංඛ්‍යාව 161 ක්.

දිල්රුවන් පෙරේරා ටෙස්ට් ලකුණු 1303 ක් ලබා තිබෙනවා.

දිල්රුවන් පෙරේරා ගේ සමුගැනීම පිළිබදව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල නිවේදනය පහතින්

Dilruwan Perera

Dilruwan Perera, who represented the Sri Lanka National Team, announced his retirement from all forms of International Cricket with immediate effect. In his retirement letter written to Sri Lanka Cricket, Perera however said, he will continue to play Domestic Cricket. The off-spinner represented the country across all international formats. Sri Lanka Cricket wishes him the very best for his future endeavors.

26/01/2022

දිල්රුවන් පෙරේරා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කරයි...

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක දිල්රුවන් පෙරේරා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

දිල්රුවන් පෙරේරා මේ බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී තිබුනා.

කෙසේවෙතත් දිල්රුවන් පෙරේරා තවදුරටත් දේශීය තරග ක්‍රීඩා කිරීමේ අපේක්ෂාවෙන් පසුවනවා.

දිල්රුවන් පෙරේරා ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 43 ක් ක්‍රීඩා කර තිබෙනවා. එහිදී ලබා ඇති ටෙස්ට් කඩුලු සංඛ්‍යාව 161 ක්.

දිල්රුවන් පෙරේරා ටෙස්ට් ලකුණු 1303 ක් ලබා තිබෙනවා.

දිල්රුවන් පෙරේරා ගේ සමුගැනීම පිළිබදව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල නිවේදනය පහතින්

Dilruwan Perera

Dilruwan Perera, who represented the Sri Lanka National Team, announced his retirement from all forms of International Cricket with immediate effect. In his retirement letter written to Sri Lanka Cricket, Perera however said, he will continue to play Domestic Cricket. The off-spinner represented the country across all international formats. Sri Lanka Cricket wishes him the very best for his future endeavors.

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ICC ය නම් කළ 2021 වසරේ T20i කණ්ඩායමට ඇතුළත්ව සිටිනවා.වනිඳු හසරංග මේවනවිට ICC ...
19/01/2022

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ICC ය නම් කළ 2021 වසරේ T20i කණ්ඩායමට ඇතුළත්ව සිටිනවා.

වනිඳු හසරංග මේවනවිට ICC ශ්‍රේණිගත කිරීම් වල අංක 1 T20i පන්දු ‍යවන්නා ද වනවා.

වනිඳු පසුගිය වසර තුළ දැක්වු දක්ෂතා පිළිබඳව කෙටියෙන්

වනිඳු හසරංග – ශ්‍රී ලංකාව

තරඟ 20 - කඩුළු 36 යි. කඩුළු ලබා ගැනීමේ සාමාන්‍යය - 11.63 යි. එක් අර්ධ ශතකයක් සමඟින් ලකුණු 196 ක් මෙම 2021 වසරේදි ලබා තිබෙනවා.

වනිඳු ගේ ගෙවුණු වසර

පිත්තෙන් ද දායක විය හැකි ක්‍රීඩකයෙකු වෙමින් T20 ආකෘතියෙන් දක්ෂතම දඟපන්දු යවන්නෙකු ලෙසින් තමන්ව තහවුරු කරගත් වනිඳු හසරංගට මෙම ගෙවුණු වසර පෙරළිකාර වසරක් බවට පත් කර ගත්තා. වසර පුරා ස්ථාවර දස්කම් දැක්වූ හසරංගගේ දස්කම් වඩාත් කැපිපෙණුනේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ඕමානයේ පැවති T20 ලෝක කුසලාන තරඟාවලියේදී.

ඔහු එම තරඟාවලිය අවසන් කළේ කඩුළු 16ක් සමඟින් ප්‍රමුඛතම කඩුලු දවාගත් ක්‍රීඩකයා බවට පත්වෙමින්.

අයර්ලන්තයට එරෙහිව ලබාගත් ලකුණු 71 පිතිකරුවෙකු ලෙස වනිඳු ගේ හැකියාවන් ප්‍රකට කළා.

24 වැනි වියේ පසුවන වනිඳු හසරංග ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රධානතම සුදු පන්දුවේ ක්‍රීඩකයෙකු බවට දැනටමත් පත්වී හමාරයි.

වනිඳු ගේ විශිෂ්ටතම දක්ෂතාවය

දකුණු අප්‍රිකාවට එරෙහිව සාජා හි පැවති තියුණු තරගයේදි, හසරංග තනිවම දකුණු අප්‍රිකාවට පීඩනයක් එල්ල කළා. එම තරගයේදි වනිඳු වාර්තා කළ කඩුළු ත්‍රිත්වය දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින්ට කළකට අමතක නොවනු ඇති. ඩ්වේන් ප්‍රිටෝරියස්, ඒඩන් මාක්‍රම් (19) සහ ටෙම්බා බවුමාගේ (46) කඩුළු ලබා ගනිමින් වනිඳු එම කඩුළු ත්‍රිත්වය තමන් සතු කරගත්තා.

කැපිල්ලක් හො ෆිට්නස් ටෙස්ට් හො             වේවා.. බානු ක්‍රිකට් වලින් සමු ගන්න              එපා..💔  උබලා නිසා තමයි වැටිල...
05/01/2022

කැපිල්ලක් හො ෆිට්නස් ටෙස්ට් හො
වේවා.. බානු ක්‍රිකට් වලින් සමු ගන්න
එපා..💔 උබලා නිසා තමයි වැටිලා තිබ්බ
ක්‍රිකට් ආයෙ නැගිට්ටෙ මිලියන 22 දෙකක
ඉල්ලීමක් මේක කරුණා කරලා එ තීරනේ
ගන්න එපා..🥺💔🙏 Bhanuka Rajapaksa

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙමින් ලිපියක් යොමු කර තිබෙන බව SINHACricket වෙත...
05/01/2022

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙමින් ලිපියක් යොමු කර තිබෙන බව SINHACricket වෙත වාර්තා වෙනවා.

ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ සමත් වීම ඔහුට අසීරු කාර්යයක් වීමට ඉඩක් තිබෙන නිසා ඔහු මේ තීරණය රැගෙන තිබෙන බවයි වාර්තා වෙන්නේ. කෙසේ නමුත් භානුක අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලි සහ විදෙස් ලීග් තරගාවලි සඳහා සහභාගී වනු ඇති අතර ඔහු ඉදිරියේ දී විදෙස්ගත වීමට ද ඉඩක් තිබෙන බව දැන ගන්නට ලැබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාතික කොන්ත්‍රාත්ගත ක්‍රීඩකයින්ගේ ශාරීරික යෝග්‍යතාව මැන බලන කඩඉම තවත් දැඩි කරමින් කිලෝමීටර දෙකක දුර ප්‍රමාණය මිනිත්තු 8කුත් තත්පර 10ක කාලයක් දක්වා අඩු කරනු ලැබුවා. එය මීට පෙර තිබුණේ මිනිත්තු 8කුත් තත්පර 35ක කාල පරාසයක් තුලයි.

එපමණක් නොව skin-folds අගය 80 සිට 70 දක්වා අඩු කිරීම යන කරුණු කාරණා සැලකිල්ලට ගෙන භානුක හදිසියේම මේ විශ්‍රාම ගැනීමේ තීරණයට එළඹ තිබෙනවා.

වයස අවුරුදු 30ක් වන භානුක මේ වන විට ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 5කට සහ විස්සයි විස්ස තරග 18කට ක්‍රීඩා කරමින් මුළු ලකුණු 409ක් ලබාගෙන තිබෙනවා.

වත්මන් ලෝක ටෙස්ට් ශූරයන්ට එරෙහිව බංග්ලාදේශයට ඵෙතිහාසික ජයක්....
05/01/2022

වත්මන් ලෝක ටෙස්ට් ශූරයන්ට එරෙහිව බංග්ලාදේශයට ඵෙතිහාසික ජයක්....

සිම්බාබ්වේ තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක නම් කර තිබේ... රත්නායකට සහය වීමට හිටප...
04/01/2022

සිම්බාබ්වේ තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක නම් කර තිබේ...

රත්නායකට සහය වීමට හිටපු පළමු පෙළ පිතිකරු රුවින් පීරිස් මහතා කටයුතු කරනු ඇති අතර ඔහු අන්තර්වාර පිතිකරණ පුහුණුකරු ලෙස කණ්ඩායමට එක්වීමට නියමිතය.

Address

Tangalle
Tangalle
82200

Alerts

Be the first to know and let us send you an email when SINHA Cricket posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SINHA Cricket:

Share

Category