03/09/2026
අද සැප්තැම්බර් 03 වෙනිදා හවස 5ට සහ 6.30 ට
💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪
සඳුදා - බදාදා - බ්‍රහස්පතින්දා
සතියට දින 3ක්
හවස 5 ට සහ 6.30ට ශෙෂන්ස් දෙකක් පැවැත්වේ.
එක ශෙෂන් එකක් පැය 1 යි 1/2 ක් සිදු කෙරේ.
💪5 සිට 6.30 දක්වා එක ශෙෂන් එකක්
💪6.30 සිට 8 දක්වා අණෙක් ශෙෂන් එක.
පළමු දින සම්පූර්ණයෙන්ම නොමිලේ.😍🥰
ලියාපදිංචිය සඳහා 15%ක වට්ටමක්
තංගල්ලේ දැනට පවතින එකම සුම්බා ක්ලාස් එක සහ කාන්තාවන්ට පමණක් විවුර්ත එකම ෆිට්නස් ක්ලාස් එක
අපි සුම්බ ම පමණක් නොව, කාන්තාවන්ගේ ශරීරයේ හැඩය සදහා ස්ට්‍රෙන්ත් වර්ක් අවුට් කෙට්ල් බෙල් වලින්, අත්වල හැඩය,මේදය දහනයට ඩම්බෙල් වර්ක් අවුට්,උදරයේ මේදය දහනය කිරීමේ ඇබ්ස් වර්ක් අවුට් සහ සති අන්තයේ සෙනසුරාදා සහ ඉරිදා ශරීරයේ,මනසේ සුවතාවයට ,නීරෝගීතාවයට යෝග
මේ සියල්ල ඇදහිය නොහැකි වටිනාකමකට.
ක්ෂේත්‍රයේ ඉහළ පලපුරුද්ද සහිත ෆිට්නස් සහ වෙල්නස් උපදේශිකාවක් මෙහෙයවන ෆිට්නස් හවුස්
මෙලන්ස් ෆිට්නස්
ZUMBA FITNESS with ZIN Sarojinie
හවස 5 ට සහ 6.30 ට සුම්බා ශෙෂන්ස් දෙකක් පැවැත්වේ.
𝗭𝗜𝗡 𝗦𝗮𝗿𝗼𝗷𝗶𝗻𝗶𝗲 𝗪𝗲𝗲𝗿𝗮𝘄𝗮𝗿𝗻𝗮 (Melon Saroji Angel)
-Zumba Instructor Network(ZIN) | NVQ Qualified Fitness Trainer | Kettlebell Instructor | Aerobics Instructor | Yoga Instructor( YTT 500 Hours) | Social Dancer | Hiphop dancer-
Melon Saroji Angel