Saman-Athletics

Saman-Athletics Increase the interest of the current sports generation by presenting special notes, milestones and history of Sri Lanka and International Athletics.

වසර 13ක් ශ්‍රී ලංකා ජාතික වාර්තාව සහ වසර 14ක් ශ්‍රී ලංකා පාසල් වාර්තාව තබා තිබූ තුන් පිම්ම ශූරයාගේ 75 වන (දියමන්ති ජුබිල...
03/07/2026

වසර 13ක් ශ්‍රී ලංකා ජාතික වාර්තාව සහ වසර 14ක් ශ්‍රී ලංකා පාසල් වාර්තාව තබා තිබූ තුන් පිම්ම ශූරයාගේ 75 වන (දියමන්ති ජුබිලි) උපන්දිනය අදට යෙදී ඇත.

හිටපු ශ්‍රී ලංකා තුන් පිම්ම ශූර රංජිත් පෙරේරා මහතා අද සිය 75 වන දියමන්ති ජුබිලි උපන්දිනය සමරයි. 1974 දී ඔහු තැබූ තුන්පිම්ම ශ්‍රී ලංකා ජාතික වාර්තාව (මීටර් 15.31) අඛණ්ඩව වසර 13ක් නොබිඳී පැවති අතර, 1969 දී මීගමුව මාරිස්ටෙලා විදුහල නියෝජනය කරමින් ඔහු පිහිටුවන ලද ශ්‍රී ලංකා පාසල් වාර්තාව (මීටර් 14.21) වසර 14ක් නොබිඳී පැවතුනි.

ප්‍රවීන මලලක්‍රීඩා පුහුණුකරු ලක්ෂ්මන් ද අල්විස් මහතාගෙන් පුහුණුව ලැබ 1974 ටෙහෙරානයේ පැවති ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගිවීමේ අවස්ථාව ලබාගත් ඔහු එහි 8 වන ස්ථානය ලබාගන්නා ලදී.

දැනට ඇමෙරිකා එක්සත් ජනපදයේ වාසය කරන රංජිත් පෙරේරා මහතාට සුභ උපන් දිනයකට සුබපතමින් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු.

උපාලි කුමාරසිරි සහ
සමන් කුමාර ගුණවර්ධන

Today marks the 75th (Diamond Jubilee) birthday of the former triple jump champion who held the Sri Lanka national record for 13 years and the Sri Lanka schools record for 14 years.

Former Sri Lankan triple jump champion Mr. Ranjith Perera celebrates his 75th Diamond Jubilee birthday today. The Sri Lanka national record he set in 1974 (15.31 meters) stood unbroken for 13 consecutive years. Additionally, the Sri Lanka schools record he established in 1969, while representing Maris Stella College, Negombo, remained unbroken for 14 years.

Having trained under veteran athletics coach Mr. Lakshman de Alwis, he secured 8th place in the event at the 1974 Asian Games held in Tehran.

We wish Mr. Ranjith Perera, who currently resides in the United States, a happy birthday and a long life.

Upali Kumarasiri
Saman Kumara Gunawardana

The Joy of a World Record ! The United States set a world record of 38.03 seconds in the 4x100m relay at the first World...
12/05/2026

The Joy of a World Record !

The United States set a world record of 38.03 seconds in the 4x100m relay at the first World cup Athletics held in Düsseldorf, Germany,1977.

Clifford Wiley, Steve Reddick, William Collins and Steve Williams

07/05/2026
Can you imagine ? It was hard, but it was amazing. These are the results of the 1996 Junior National Championships in th...
24/03/2026

Can you imagine ? It was hard, but it was amazing.
These are the results of the 1996 Junior National Championships in the Under-20 Men's 400m.

Who would have thought that three of these would qualify for the 2000 Sydney Olympics !

17/03/2026

Opening ceremony of 1972 Olympic Games
Flag bearer S.L.B. Rosa (Athletics / 10000m & Marathon)
others: P. Jullion Grero (team manager), Daya Nadarajasingham (Shooting), Sunil Gunawardane (Athletics / 100m & 200m), W.Wimaladasa (400m)

1970 -1989 Sri Lankan record holder in the women's 100m, Ms. K.G. Badra, with her coach Mr. Lakshman de Alwis in 1970.
27/12/2025

1970 -1989 Sri Lankan record holder in the women's 100m, Ms. K.G. Badra, with her coach
Mr. Lakshman de Alwis in 1970.

The men's and women's 400m relay events have been eliminated.10km walk instead of 20km walk.
17/11/2025

The men's and women's 400m relay events have been eliminated.
10km walk instead of 20km walk.

Updated RecordsSouth Asian Senior Athletics Championship
29/10/2025

Updated Records
South Asian Senior Athletics Championship

"මලල ක්‍රීඩාවේ ලකී ලකුණ"ශ්‍රීලංකාවේ මලලක්‍රීඩාවට අද්විතීය සේවයක් කළ අභාවප්‍රාප්ත ලක්ෂ්මන් ද අල්විස් මහතාගේ චරිතාපදානය
17/05/2025

"මලල ක්‍රීඩාවේ ලකී ලකුණ"
ශ්‍රීලංකාවේ මලලක්‍රීඩාවට අද්විතීය සේවයක් කළ අභාවප්‍රාප්ත ලක්ෂ්මන් ද අල්විස් මහතාගේ චරිතාපදානය

Jaffna contribution ......
04/05/2025

Jaffna contribution ......

Address

Sri Jayewardenepura Kotte

Telephone

+94716141091

Website

Alerts

Be the first to know and let us send you an email when Saman-Athletics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Saman-Athletics:

Shortcuts

Share