MT - 15 Sri Lanka " පිසාචයන්ගේ පාරාදීසය"

MT - 15 Sri Lanka " පිසාචයන්ගේ පාරාදීසය" No road is too long when you have good company

14/07/2021
Owner Randika.......❤️
14/07/2021

Owner Randika.......❤️

21/04/2021
For more details 🔴☎️Ruma- 0766522981Chamara - 0778211097Amith - 0702014109Sahan - ‪0772253700‬Sam- 0710751805
18/03/2021

For more details 🔴☎️

Ruma- 0766522981
Chamara - 0778211097
Amith - 0702014109
Sahan - ‪0772253700‬
Sam- 0710751805

අපහාසයට නොවේ☝️
24/10/2020

අපහාසයට නොවේ☝️

27/08/2020

TOUR TO BELIHULOYA - organized by YAMAHA MT-15 CLUB SRI LANKA on 06th of September, 2020

If you want to join; please contact admins on:
Voice - 0788880494
WhatsaApp - 0772253700

Video & Photo coverage by Team

This is for you attention ....🛑🛑🛑Due to current situation in our country and concerning the safety of all, Admin of the ...
21/07/2020

This is for you attention ....🛑🛑🛑
Due to current situation in our country and concerning the safety of all, Admin of the group has been decided to postpone our tour without date which was planned to be on 02 august 2020....🚫☢️🚫

It was difficult to make this but the concern is the safety of yourself and your loving family.....👨‍👩‍👦‍👦👨‍👩‍👦‍👦

We apologize for the inconvenience caused and hope you all are aware of the current situation.🙏

Lets meet in a covid free country one day and very soon..🇱🇰❤️

𝒮𝒜𝑀𝒰𝑅𝒜𝐼 𝒮𝒬𝒰𝒜𝒟🦾❤️

හැමෝගෙම අවදානය පිණිසය....🛑🛑🛑🛑දැන් රටේ උද්ගතවී ඇති තත්වය හේතුවෙන් සහ අප හැමදෙනාගේම ආරක්ශාව හේතුවෙන් 2020/08/02. දින පවත්ව...
21/07/2020

හැමෝගෙම අවදානය පිණිසය....🛑🛑🛑🛑
දැන් රටේ උද්ගතවී ඇති තත්වය හේතුවෙන් සහ අප හැමදෙනාගේම ආරක්ශාව හේතුවෙන් 2020/08/02. දින පවත්වන්නට යෙදුන අපගේ සංචාරය කෝවිඩ් වසංගතය හේතුවෙන් දින නියමයක් නොමැතිව කල් දැමීමට ADMIN විසින් තීරණය කර ඇත...🚫☢️🚫
මෙම තීරණය අපහසුවෙන් හෝ ගැනීමට සිදුවූයේ ඔබගේ,ඔබගේ පවුලේ උදවියගේ ආරක්ශාව හේතුවෙනි...👨‍👩‍👦‍👦👨‍👩‍👦‍👦
මෙම තීරණය හේතුවෙන් ඔබ අපහසුතාවට පත්වූවානම් සමාවන්න...🙏🙏
ඉදිරි දිනක කෝවිඩ් වලින් තොර රටක එකතුවෙමු...🇱🇰❤️
𝒮𝒜𝑀𝒰𝑅𝒜𝐼 𝒮𝒬𝒰𝒜𝒟🤘🦾
Sahan Dananjaya Dissanayake Rumesh Maduranga S Prabath Sam Maduranga Sudesh Kaushalya Chamara SandaruwanAmith Peter

2020 නිදහසේ චාරිකාව.2020 අගෝස්තු 2 දින පැවැත්වීමට තීරනය කර තිබෙන YAMAHA MT-15 චාරිකාව සදහා ඔබත් එකතු වෙන්න කැමතිද..තාම w...
08/07/2020

2020 නිදහසේ චාරිකාව.
2020 අගෝස්තු 2 දින පැවැත්වීමට තීරනය කර තිබෙන YAMAHA MT-15
චාරිකාව සදහා ඔබත් එකතු වෙන්න කැමතිද..
තාම whatsapp ගෲප් එකෙන් සම්බන්ද වෙන්න බැරි උනාද..
එහෙනම් ඉක්මනට පහල තියන අයට කතාකරල පැමිනීම තහවුරු කරන්න...
සහන්-0772253700 / 0714557753
අමිත්-0702014109
රුමේශ්-0766522981..
ඉක්මන් කරන්න..පසුව පසුතැවෙන්න එපා...❤️❤️

2020 Freedom Tour After Covid. Tour will be on 2nd August from Wattala to Belihuloya . If someone like to join this tour...
08/07/2020

2020 Freedom Tour After Covid. Tour will be on 2nd August from Wattala to Belihuloya . If someone like to join this tour you can join with our whatsapp group or you can get future information from us. Contact Number as follows,
Sahan-‪0772253700
Amith-0702014109
Rumesh-0766522981

Address

Slave Island

Telephone

+94778211097

Website

Alerts

Be the first to know and let us send you an email when MT - 15 Sri Lanka " පිසාචයන්ගේ පාරාදීසය" posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category