30/12/2022
For the first time in Sri Lanka, the biggest pandol-like stage ever made for a music and cultural festival for,
Deep Jungle Music and Cultural Festival 🇱🇰 🎶
Witness a blend of major tourist attractions in Sri Lanka on a single stage! 🎊
Deep Jungle Music and Cultural Festival
On the 17th, 18th, 19th and the 20th of February 2023, in the Habarana area 🎡🎠🎪
ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට සංගීත හා සංස්කෘතික උත්සවයක් සඳහා නිර්මාණය වන විශාලතම වේදිකාව මෙවර Deep Jungle සංගීත සහ සංස්කෘතික සැණකෙලිය 2023 වෙනුවෙන්!! 🎶🎪
ශ්‍රී ලංකාවේ අභාවයට පත් වෙමින් යන, දේශීය තොරණ් කලාවට නව ජීවයක් ලබා දෙමින්!! 🇱🇰
ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ සංචාරක ආකර්ශණයන් සියල්ල එකම වේදිකාවක් මත නරඹන්න!
Deep Jungle සංගීත සහ සංස්කෘතික උත්සවය
2023 පෙබරවාරි මස 17, 18, 19 සහ 20 යන දිනවල හබරණ ප්‍රදේශයේදී🎠🎶🎪🎡