Sigiriya Cricket Club - S.C.C

Sigiriya Cricket Club - S.C.C Welcome to all cricket lovers for sigiriya cricket club

♥️ Sigiriya Cricket Club ♥️ නායක Nilantha perera ප්‍රමුක සෙසු ක්‍රීඩකයින් නව මුහුනුවරකින් ක්‍රීඩා පිටියට...♥️🤛
05/12/2021

♥️ Sigiriya Cricket Club ♥️ නායක Nilantha perera ප්‍රමුක සෙසු ක්‍රීඩකයින් නව මුහුනුවරකින් ක්‍රීඩා පිටියට...♥️🤛

කොරෝනා වලින් මාස 2කට පසු ඊයේ දිනයේ පැවති එක්දින තරගය කඩුළු 4ක විශිෂ්ඨ හා පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට අපට හැකි විය.     ඊ...
02/08/2021

කොරෝනා වලින් මාස 2කට පසු ඊයේ දිනයේ පැවති එක්දින තරගය කඩුළු 4ක විශිෂ්ඨ හා පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට අපට හැකි විය.
ඊයේ දිනයේ තරගය සීගිරියේ සිටින ප්‍රබලම කණ්ඩායමක් වන ප්‍රසන්න සමරනායකගෙන් යුත් sigiriya lions ක්‍රීඩා සමාජය අතර සීගිරිය විදුහල් ක්‍රීඩාංගණයේදී පැවති අතර මෙම තරගය ජයග්‍රහණයත් සමග ඔවුන් සමග මේ දක්වා තරග 2ක් ක්‍රීඩා කර ඇති අතර ක්‍රීඩා කල තරග 2ම ජයග්‍රහණය කිරීමට හැකිවිය.
කාසිය වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දීමට sigiriya lions ක්‍රීඩා සමාජයට ආරාධනා කල අතර පන්දු වාර 40 අවසානයේ කඩුළු 9ක් දැවී ලකුණු 240ක් රැස් කල අතර එහිදී ඔවුන් වෙනුවෙන් chamin ක්‍රීඩකයා විසින් අර්ධ ශතකයක් ලබා ගනිමින් අගනා ලකුණු 53ක් රැස් කරන ලදී. දෙවනුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි අප ක්‍රීඩා සමාජය පන්දු වාර 34.4ක් තුලදී කඩුළු 6ක් පමණක් දැවී ලකුණු 241ක් ලබා ගනිමින් තම ජයග්‍රහණය සනිටුහන් කලේය.මෙහිදී දක්ෂ පිතිහරඹයක යෙදුණු K.G. Ashanka ක්‍රීඩකයා විසින් ලකුණු 74ක් ලබා ගනිමින් කණ්ඩායමේ ලකුණු පුවරුව ඉහල නැංවූ අතර මෙවරත් තම වගකීම මැනවින් ඉටුකල Tharindu Dil Shan Perera ක්‍රීඩකයා විසින් නොදැවී ලකුණු 38ක් ලබා ගනිමින් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේය .

අප සහෝදර සිගිරි ලයන්ස් ක්‍රිකට් සමාජයේ කන්ඩායම් නායක, මෙන්ම තුන් ඉරියවු ක්‍රීඩකයෙකු වන prasanna samaranayaka ( සමරේ ) ඔබ...
20/05/2021

අප සහෝදර සිගිරි ලයන්ස් ක්‍රිකට් සමාජයේ කන්ඩායම් නායක, මෙන්ම තුන් ඉරියවු ක්‍රීඩකයෙකු වන prasanna samaranayaka ( සමරේ ) ඔබට සුභ උපන්දිනයක් වේවායී ප්‍රාර්තනා කරමී....🥂🎂

26/04/2021

පොලොන්නරු NCC කන්ඩායම සහා සිගිරිය cc කන්ඩායම අතර පැවතී පන්දූවර 40 තරගයේ ප්‍රතමයෙන්ම කාසියවාසිය දිනාගත් NCC කන්ඩායම පන්දුවාර 23.3 ක් තුල සියලු දෙනා දැවී ලකුනු 132 ක් ලබා ගනී එහිදී සිගිරිය cc කන්ඩායම වෙනුවෙන්...රන්දික කඩුලු 4ක්ද වේගපන්දු යවන ධනුශ්ක කඩුලු 4ක්ද දවා ගනිමින් සිගිරිය cc කන්ඩායම ඉතා ස්තාවරයකට ගෙන ගියහ......පිලිතුරු ඉනිම ක්‍රීඩාකල සිගිරිය cc කන්ඩායම පන්දුවාර 20.3 කඩුලු 2ක් පමනක් දැවී තරගය ජය ලගා ගනී...එහිදී තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වූ ඉරේශ් නොදැවී ලකුනු 56* ක්ද, කන්ඩායම් නායක නිලන්ත පෙරේරා ලකුනු 40ක්ද ලබා ගනිමින්...කන්ඩායම ජය කරා ගෙන ගියහ....

Polonnaruwa Ncc - 132 ( 23.3)
Sigiriya cc - 132/2 (20.3)

Batting,

Iresh - 56*
Nilanth - 40

Balling,

Randika - 4 ( 4 )
Danushka - 4 ( 8 )

සිගිරිය c.c කන්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වු ඉරේශ් අද දින පැවති ෆේරෝසියස් පිල සමග පැවති තරගයේ වීරයා බවට පත් වෙමින්......
27/03/2021

සිගිරිය c.c කන්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වු ඉරේශ් අද දින පැවති ෆේරෝසියස් පිල සමග පැවති තරගයේ වීරයා බවට පත් වෙමින්....සිගිරිය c.c කන්ඩායමේ ආරම්භක පිතිකරු වෙමින් අගනා ලකුනු 75ක්ද, පන්දු යැවීමේද වටිනා කඩුලු 3ක්ද දවා ගනිමින්, සිගිරිය c.c කන්ඩායම ජයක්ග්‍රහනය කරා ගෙන ගියහ...ඔබට අපගේ උනුසුම් සුභ පැතුම්...🌟💪

සිගිරිය c.c  කන්ඩායම සහා ෆෙරෝසියස් c.c  කන්ඩායම අතර පැවති පන්දුවාර 40 තරගාවලියේ ලකුනු 118ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට සිගිර...
27/03/2021

සිගිරිය c.c කන්ඩායම සහා ෆෙරෝසියස් c.c කන්ඩායම අතර පැවති පන්දුවාර 40 තරගාවලියේ ලකුනු 118ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට සිගිරිය c.c කන්ඩායම සමත් විය..එහිදි සිගිරි පිල වෙනුවෙන් ආරම්භ පිතිකරු වන ඉරේශ් ඉතා අගනා ලකුනු 75 ක් ද කන්ඩායම් නායක නිලන්ත පෙරේරා වේගවත් ලකුනු 73ක්ද ලබා ගනිමින් සිගිරිය c.c කන්ඩායම කඩුලු 6ක් දැවී ලකුනු 270ක් ලබා ගනී...පිලිතුරු ඉනිම ක්‍රිඩාකල ෆෙරෝසියස් c.c ක්‍රීඩකයින් සියලු දෙනා දැවී ලකුනු 152ක් ලබා ගනි....පන්දු යෑවිමේදී තුන් ඉරියව් ක්‍රීඩකයන් වූ නාමල් කඩුලු 4,ක්ද...අරම්භ පිතිකරු වු ඉරේශ් වටිනා කඩුලු 3ක්ද දවාගනිමින්..සිගිරිය පිල ජයක්ග්‍රහනය කරා රැගෙන යන ලදි.........

SIGIRIYA CHAMPIONS TROPHY 2021  ප්‍රතම වරට සංවර්ධනය කරනු ලබන මෙම තරාගවලිය සදහා තරගාවලියේ ප්‍රධාන කුසලානය ඇතුලු සියලුම කු...
22/03/2021

SIGIRIYA CHAMPIONS TROPHY 2021 ප්‍රතම වරට සංවර්ධනය කරනු ලබන මෙම තරාගවලිය සදහා තරගාවලියේ ප්‍රධාන කුසලානය ඇතුලු සියලුම කුසලාන ලබා ගැනීමට ඉතා අගනා උපකාරයක් කර ධම්මින්ද ස්වාමින්වහන්සේටත්, එමෙන්ම පවන් සම්පත් මහතාටත්, සමිත විකුම් මහතාටත් අප ක්‍රිකට් සමාජයේ සියලුම සාමජිකයන්ගේ හදපිරි ස්තුතිය පුද කරමි..... ❤🏆🌟

ප්‍රතම වරට සිගිරිය ක්‍රිකට් සමාජය සංවිධානය කරනු ලැබු (  Sigiriya champions trophy 2021 ) පන්දුවාර විස්සයි විස්ස තරාගවලිය...
22/03/2021

ප්‍රතම වරට සිගිරිය ක්‍රිකට් සමාජය සංවිධානය කරනු ලැබු ( Sigiriya champions trophy 2021 ) පන්දුවාර විස්සයි විස්ස තරාගවලියේ ශූරතාවය දිනාගත් Millawana c.c කන්ඩායමට Sigiri c.c කන්ඩායමේ නයකයා ඇතුලු සියලු සාමාජිකයන්ගේ උනුසුම් සුභපැතුම්.......🏆🌟
එමෙන්ම අනුශූරතාවය දිනාගත් Royal c.c කන්ඩායමටත්...ඒ වගේම මෙම තරාගවලිය සාර්තක කර ගැනීමට සහයෝගය දුන් කන්ඩායම් හතරටත්....බෙහෙවින්ම ස්තුති වන්ත වෙමි....... congratulations millawana c.c

Tomorrow at 9 a.m in Sigiriya School Ground
20/03/2021

Tomorrow at 9 a.m in Sigiriya School Ground

සිගිරිය C.C   , B කන්ඩායම් නායක මෙන්ම තුනිරියව් ක්‍රීඩකයෙකු  වන Nipun udapitiya අද දින මාදිපොල C.C  සමග පැවති තරගයේ කන්ඩ...
13/03/2021

සිගිරිය C.C , B කන්ඩායම් නායක මෙන්ම තුනිරියව් ක්‍රීඩකයෙකු වන Nipun udapitiya අද දින මාදිපොල C.C සමග පැවති තරගයේ කන්ඩායම වෙනුවෙන් අර්දශතයක් ලබා ගනිමින් කන්ඩායම් වෙනුවෙන් අගනා ලකුනු 65ක් ලබා ගනී....ඔබට අපගේ සුභ පැතුම්....💪❤

කන්ඩායම් පුහුනු කරුමෙන්ම, ඉතා දක්ශ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වූ තරිදු දිල්ශාන් අද දින මාදිපොල C.C  සහා සිගිරිය C.C කන්ඩායම...
13/03/2021

කන්ඩායම් පුහුනු කරුමෙන්ම, ඉතා දක්ශ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වූ තරිදු දිල්ශාන් අද දින මාදිපොල C.C සහා සිගිරිය C.C කන්ඩායම අතර පැවතී පන්දූවර 40 තරගාවලියේ ඉතා අගනා ශතකයක් සමග නොදැවී ලකුනු 117* ක් ද පන්දූවාර 8 ක් තුල ලකුනු 34කට කඩුලු 3ක්ද දවාගනිමින් සිගිරිය C.C කන්ඩායම ජයක්ග්‍රහනය කරා ගෙන යන ලදී.....ඔබට අපගේ උනුසුම් සුභ පැතුම්....💪

සිගිරිය ක්‍රිකට් සමාජය සහා මාදිපොල ක්‍රිකට් සමාජය අතර අද දින පැවති පන්දූවාර 40 තරගාවලිය ඉතා විශිෂ්ට ජයක් ලබාගැනීමට සිගිර...
13/03/2021

සිගිරිය ක්‍රිකට් සමාජය සහා මාදිපොල ක්‍රිකට් සමාජය අතර අද දින පැවති පන්දූවාර 40 තරගාවලිය ඉතා විශිෂ්ට ජයක් ලබාගැනීමට සිගිරිය ක්‍රිකට් කන්ඩායම සමත් විය....කාසියවාසිය දිනාගත් සිගිරි කන්ඩායම පලමුව පන්දුවට පහර දීමට තීරනය කලහ, එහිදී තුනිරියව් ක්‍රීඩකයෙකු වූ තරිදු දිල්ශාන් ඉතා වේගවත්ව නොදැවී ලකුනු 117* ක් ද, තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වූ නිපුන් උඩපිටිය ලකුනු 65 ක්ද ලබා ගනිමිනි පන්දූවර 40 නිමාව වන විට සිගිරි කන්ඩායම කඩුලු 6 ක් දැවී ලකුනු 317 ක් ලබා ගනී, පිලිතුරු ඉනිම පිටියට පිවිසි මදිපොල c.c කඩලු 8 ක් දැවී ලකුනු 177 ක් ලබා ගනී..පන්දූ යැවීමෙදී තරිදු දිල්ශාන් කඩුලු 3ක්ද නාමල් කඩුලු 2ක්ද දවා ගනී...ඒ අනුව ලකුනු 140 ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට සිගිරිය ක්‍රිකට් සමාජය සමත්විය...

Sigiriya C.C - 317/6 ( 40 )
Madipola c.c - 177 / 8 ( 40 )

*Sigiri cricket club *

* Tharidu - 117 *
* Nipun - 65
* Nimal - 34

Balling side

Tharidu - 32 / 3 ( 8 )
Namal - 23 / 2 ( 6 )
Danushka - 28 / 1 ( 7 )

Address

Inamaluwa-Sigiriya Road
Sigiriya

Website

Alerts

Be the first to know and let us send you an email when Sigiriya Cricket Club - S.C.C posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category