සා.ජුසේවාස් සීදූව

සා.ජුසේවාස්  සීදූව එල්ලේ තරගමාලාවන්ට සහභාගීවීම.
එල්ලේ තරගමාලාවන් සජීවී වීඩියෝකරනය
Facebook Youtube

ජුසේවාස්  අපේ මෙම ඉරුදින තරගමාලාව
20/12/2025

ජුසේවාස් අපේ මෙම ඉරුදින තරගමාලාව

23/11/2025

ඒපාමුල්ල සා.ජූඩ් සංවිධානය කරනු ලැබූ තුන්කොන් තරගමාලාවේ තරග සාරාංශය

ප්‍රථම තරගය

පිටිපන එක්සත් ලකුණු 13/16 දැවී
ඒපාමුල්ල සා.ජූඩ් ලකුණු 14/ 13 දැවී.
ජය ඒපාමුල්ල

දෙවන තරගය
පිටිපන එක්සත් ලකුණු 09/16 දැවී
සීදුව සා.ජුසේවාස් ලකුණු 07ක් ලබා ක්‍රීඩකයන් 06 ක් දැවී සිටියදී ජය සීදුව ජුසේවාස් හට ලබාදුනී.

අවසන් මහා තරගය

ජුසේවාස් ලකුණු 12/16දැවී
ඒපාමුල්ල සා.ජූඩ් 13/09ක් දැවී

23/11/2025

කලකට පසු මුහුණදුන් ප්‍රථම තරගමාලාවන් පිටිපන එක්සත් පරදා අවසන් මහා තරගයේදී සත්කාරක ඒපාමුල්ල සා.ජූඩ් හමුවේ පරාජයට පත්විය

21/11/2025
21/11/2025

දිගු කලකට පසු නැවතත් ජුසේවාස් එල්ලේ පිටියේ

සීදුව ජුසේවාස්  දිගු කලකට පසු නැවතත් එල්ලේ තරගමාලවන් වලට                                                                ...
21/11/2025

සීදුව ජුසේවාස් දිගු කලකට පසු නැවතත් එල්ලේ තරගමාලවන් වලට

゚viralシfypシ゚ ゚viralシfypシ゚viralシalシ ゚viralシfypシ゚viralシalシfypシ゚viralシfypシ゚viralシalシ ゚viral

12/26  වන දින අප සංවිධානය කෙරූ අප ග්‍රාමයට පමණක් සිමා වූ විවාහක අවිවාහක ප්‍රදර්ශන තරගයක් සහ ඉන පසු   පැවති සුහද ක්‍රිකට්...
27/12/2024

12/26 වන දින අප සංවිධානය කෙරූ අප ග්‍රාමයට පමණක් සිමා වූ විවාහක අවිවාහක ප්‍රදර්ශන තරගයක් සහ ඉන පසු පැවති සුහද ක්‍රිකට් තරගාවලිය සදහා කණ්ඩායම් 05 ක් සභාගීවිය.

මෙම තරගාවලිය සදහා අනුග්‍රහය

⭕ ගයාන් මහත්මයා

⭕ නිලාන් මහත්මයා

⭕ ලක්මාල් මහත්මා

⭕ චමින්ද මහත්මා

⭕ චමින්ද සුනෙත් මහත්මා

⭕ අශේන් මහත්මා

⭕ කල්හාර මහත්මා

⭕ නිෂාන් මහත්මා

⭕ අසංක මහත්මා

⭕ රංගන මහත්මා

⭕ රුවන් මහත්මා

යන මහත්වරුන්ගේ අනුග්‍රහයෙන් මෙම තරගාවලිය සාර්ථක කරගැනීමට අපට හැකි විය

මෙම තරගමාලාව සජීවීව බලාපොරොත්තු වන්න තව සුවල්ප වේලාවකින්
01/09/2024

මෙම තරගමාලාව සජීවීව බලාපොරොත්තු වන්න තව සුවල්ප වේලාවකින්

දිගු නිහැඩියාවකට පසූ සා.ජුසේවාස් සීදූව  මුහුනදුන් දෙවන තරගමාලාවේ ශූරතාවය ලබා ගැනීමට සමත්විය. ප්‍රථම තරගය සීදූව සා.ජුසේවා...
28/04/2024

දිගු නිහැඩියාවකට පසූ සා.ජුසේවාස් සීදූව මුහුනදුන් දෙවන තරගමාලාවේ ශූරතාවය ලබා ගැනීමට සමත්විය.

ප්‍රථම තරගය
සීදූව සා.ජුසේවාස් ලකුණු 17/ 16 දැවී
දාගොන්න අහිංසක ලකුණු 08/16 දැවී

දෙවන තරගය
මිනුවන්ගොඩ නව සමගි ලකුණු 08/16දැවී
දිවුලපිටිය හැපී බෝයිස් ලකුණු 09/10 දැවී

අවසන් මහා තරගය
සීදූව සා.ජුසේවාස් ලකුණු 05/ පන්දු 25 ට
දිවුලපිටිය හැපී බෝයිස් ලකුණු 04/ පන්දු 25 ට්

ශූරතාවය සීදූව සා.ජුසේවාස් අප හට හිමිවිය
වැඩි ලකුණු නිරෝශන්
වැඩි උඩ පන්දු ( බන්ටි )

නවක ක්‍රීඩකයින් රැසක් සමග නැවත ආරම්භ කරපූ එල්ලේ ක්‍රීඩාව හදවතින්ම සතුටුයි.

සමහර ක්‍රීඩකයෝ එන්නම් කියලා පොලු තියද්දී
තවත් සමහරු අපිවගේ නවකයන් රැසක් සමග නැවත ආරම්භ කරපු අපේ එල්ලේ කණ්ඩායමට ක්‍රීඩා කිරීම මදිපුංචි කමක් ලෙස සැලකුවා.
ඔන්න අපේ නවකයන් සමග අද තරගය ජයග්‍රහණය කරා.
අපේම උං අපිට ඔහොම කරනවාට බොහොම ස්තූතී.
උබලා හිතනවානම් අපි ඕවට සැලෙයි කියලා. පව් මචං උබලා පව්....🤣🤣🤣🤣

With ඉංදික තලාහේන – I just got recognized as one of their top fans! 🎉
12/03/2024

With ඉංදික තලාහේන – I just got recognized as one of their top fans! 🎉

12/03/2024

Thank you 1.5k

Address

R. P. 256, 9th Lane Rajapakshapura Seedewa
Seeduwa
11410

Telephone

+94719935600

Website

Alerts

Be the first to know and let us send you an email when සා.ජුසේවාස් සීදූව posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to සා.ජුසේවාස් සීදූව:

Shortcuts

Share

Category