26/07/2026
Lord lead me from the unreal to the real
Lead me from darkness to the light
From the earth to the open skies
Lead me from death to eternal life 💕🧘♀️💫
ඕම් අසතෝ මා සද්ගමය
තමසෝ මා ජ්‍යෝතිර්ගමය
මෘත්‍යෝර් මා අමෘතං ගමය 🕉️
අසත්‍යයෙන් සත්‍යයට මා ගෙන යන්න
අඳුරෙන් ආලෝකයට මා ගෙන යන්න
මරණයෙන් අමරණීයත්වයට (අමෘතයට) මා ගෙන යන්න💖