Young Heart Sports Club, Weragama

Young Heart Sports Club, Weragama happening sports all the time We've got starting improve the sports spirits in our area on late 90's

22/04/2026
22/04/2026

2026 අවුරුදු

22/04/2026

2026 බක්මහ උළෙල කඹ ඇදීමේ ශූරතාව

2026 වර්ෂයේ ජාතික මහා ක්‍රීඩා උළෙලේ .රත්තොට කොට්ඨාශ ශූරතාවය නොකඩවා දිනා ගැනීමට මෙවරත් young harts  ක්‍රීඩා සමාජය සමත් වි...
15/03/2026

2026 වර්ෂයේ ජාතික මහා ක්‍රීඩා උළෙලේ .රත්තොට කොට්ඨාශ ශූරතාවය නොකඩවා දිනා ගැනීමට මෙවරත් young harts ක්‍රීඩා සමාජය සමත් විය.🎉🎉🎈🎈❤️💛🇪🇸

23/08/2025

ඔන්න Young Heart Sports Club, Weragama අපි අවුරුදු ගානකට පස්සේ ඔයාලාට දැකබලා ගන්න ලැබෙන ලංකාවේ අංක 1 අම්බලන්ගොඩ අනුර රූකඩ ශිල්පීන් ඉදිරිපත් කරන රූකඩ සන්දර්ශන මාලාවක් අරගෙන ආවා එහෙනම් දවස මතක තියාගන්න -අගෝස්තු 28 සිට 31 වනිදා දක්වා
අපි හම්බවෙමු...විනෝද වෙමු...🤗📢📽️🎬
මතක් කරලා ඔයාලා දන්න යාලුවොත් එක්කම එන්න 🤗🤗🤗🤗 පෝස්ට් එකත් share පාරක් දාගෙනම යන්න සෙට් වෙමු ජය වේවා....😍

සුබ උදෑසනක් යාලුවො හැමෝටම පුංචි දැනුම් දීමක් තියෙනවා කරන්න අපේ පුංචි දූලා පුතාලාගේ ශිෂ්‍යත්ව විභාගය මේ මාසේ 10 පැවැත්වෙන...
03/08/2025

සුබ උදෑසනක් යාලුවො හැමෝටම පුංචි දැනුම් දීමක් තියෙනවා කරන්න අපේ පුංචි දූලා පුතාලාගේ ශිෂ්‍යත්ව විභාගය මේ මාසේ 10 පැවැත්වෙන නිසා අපිට ශබ්ද විකාශන යන්ත්‍ර බාවිතා කිරීම තහනම් වෙලා තියෙනවා මේ මාසේ 1වෙනිදා ඉදං 10 දක්වා . අන්න ඒක නිසා අපිට මේ මාසයේ 28 වෙනිදා සිට 31 වෙනිදා දක්වා පුංචි දින ගනනක් වැඩේ කල් දාන්න සිදු වෙලා තියෙනවා. මේ පනිවිඩය අනිත් යාලුවන්ටත් කියන්න. පුලුවන් නම් share කරන්නත් අමතක කරන්න එපා. සිදුවන අපහසුතා සියල්ලටම සමාවෙන්න අපිට.
ගිහින් එන්නම් 28 වෙනිදා හම්බ වෙමු කට්ටියම 📢📽️😊

සුබ උදෑසනක් අපේ මාතලේ සෙට් එකටම ඔන්න එහෙනම් කට්ටියම ලෑස්තීනේ වැඩේට තව දවස් චුට්ටම චුට්ටයි තියෙන්නේ.....තියෙන තැන /වෙලාව ...
23/07/2025

සුබ උදෑසනක් අපේ මාතලේ සෙට් එකටම ඔන්න එහෙනම් කට්ටියම ලෑස්තීනේ වැඩේට තව දවස් චුට්ටම චුට්ටයි තියෙන්නේ.....තියෙන තැන /වෙලාව /දවස් ඔක්කොම පහල බැනර් එකේ එහෙනම් කට්ටියම එන්න ඕනේ අපේ වැඩේට support එක දෙන්න... ඔයාලාට උපරිම ප්‍රාසාංගික අත්දැකීමක් ලබාදෙන්න Young Heart Sports Club, Weragama අපි ලෑස්තියි 😍
ආ....... ඔක්කොමත් හරි ticket එකේ ගාන නේද
අඩුම අඩුයි ඔයාලා හිතන්නේ වත් නෑ මේ කාලේ කොහොමද මෙහෙම show එකක් කරන්නේ කියලා
ඇවිත්ම බලන්නකෝ එහෙනම් සෙට් වෙමු..
🤗 😍

මෙවරත් රත්තොට ප්‍රාදේශීය ක්‍රීඩා සමාජ තරගාවලියේ සමස්ත  ශූරතාව ය දිනාගත් යංහාටි ක්‍රිඩා සමාජයට සුභ පැතුම් සහයෝගය ලබා දුන්...
09/03/2025

මෙවරත් රත්තොට ප්‍රාදේශීය ක්‍රීඩා සමාජ තරගාවලියේ සමස්ත ශූරතාව ය දිනාගත් යංහාටි ක්‍රිඩා සමාජයට සුභ පැතුම් සහයෝගය ලබා දුන් සියලු දෙනාටම ස්තුතියි 🙏💛💙❤️

08/03/2025

හෙට දින සිරිසීවලී විද්‍යාලීය ක්‍රීඩාංගනයේ පැවැත්වෙන අන්තර් ක්‍රීඩා සමාජය ක්‍රීඩා උළෙලට අප ක්‍රීඩා සමාජයේ සියලු දෙනාම සහභාගී වන ලෙස ඉල්ලා සිටිමි ⛹️🏃🤼🤾

Address

Rattota Town

Website

Alerts

Be the first to know and let us send you an email when Young Heart Sports Club, Weragama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share