Sivali Boxing

Sivali Boxing Mainly focusing of athletes discipline

Warmest CONGRATULATIONS to our PROUD Sivali ALUMNUS and Sivali’s FIRST BOXING COACH who has risen to CONQUER the BOXING ...
12/04/2026

Warmest CONGRATULATIONS to our PROUD Sivali ALUMNUS and Sivali’s FIRST BOXING COACH who has risen to CONQUER the BOXING WORLD! 🥊🌍

Your incredible JOURNEY—now serving as a TECHNICAL OFFICER of the World Boxing Organization—is a true reflection of DEDICATION, DISCIPLINE, and EXCELLENCE. 💚🔥

You are not only a CHAMPION in the ring, but a LASTING INSPIRATION to generations beyond. 👏

Sivali Central College - Ratnapura

සීවලි ආදි ශිෂ්‍යයෙකු ලෙසත්, ශ්‍රී ලංකා පාසල් බොක්සිං සංගමයේ හිටපු සභාපතිවරයෙකු ලෙසත් බොක්සිං ක්ෂේත්‍රයට අමිල සේවයක් කළඅම...
12/03/2026

සීවලි ආදි ශිෂ්‍යයෙකු ලෙසත්, ශ්‍රී ලංකා පාසල් බොක්සිං සංගමයේ හිටපු සභාපතිවරයෙකු ලෙසත් බොක්සිං ක්ෂේත්‍රයට අමිල සේවයක් කළ
අමිල තණ්ඩක්කාර මැතිතුමාගේ අභාවය පිළිබඳව
සීවලි බොක්සිං ප්‍රජාවගේ බලවත් ශෝකය හා ගෞරවය ප්‍රකාශ කරමු. 🙏🥊💚

ඔහුගේ සේවය හා මතකය සදාකාලිකවම අප අතර ජීවමාන වේ.
නිවන් සුව ලැබේවා! 🕊️

15/02/2026

Major Janatha Surendra, Leader of the 2006 Sivali Boxing Team and Commanding Officer of the Gemunu Watch of the Sri Lanka Army at the 78th National Independence Day Celebrations of Sri Lanka 🇱🇰

💚💛 Warmest congratulations from the Sivali Boxing Community!

අපේ ආඩම්බර සීවලි බොක්සිං තරුව! 🔥

• 2006 SIVALI Boxing Captain
• 2003, 2004 & 2005 Stubbs Gold Medalist 🥇🥇🥇
• 2008 Stubbs Best Loser

From dominating the ring…
to commanding with honor before the nation —

සීවලිට අභිමානයක්. රටට ගෞරවයක්. 🇱🇰🔥💪

Sivali salutes you! 💚💛
Janatha Surendra 🙌❤

SIVALI BOXINGIt’s Not Just Boxing. It’s a Brand.
11/02/2026

SIVALI BOXING
It’s Not Just Boxing. It’s a Brand.

දකුණු ආසියානු කනිෂ්ඨ ශූරයාගෙන්“SIVALI Boxing” පුතුන්ගේ දෙඅත් වලට අභිමානවත් වටිනාකමක්! ❤️2001 වසරේ නේපාලයේ කත්මන්ඩු නුවර ...
07/02/2026

දකුණු ආසියානු කනිෂ්ඨ ශූරයාගෙන්
“SIVALI Boxing” පුතුන්ගේ දෙඅත් වලට අභිමානවත් වටිනාකමක්! ❤️

2001 වසරේ නේපාලයේ කත්මන්ඩු නුවර පැවති
දකුණු ආසියානු කනිෂ්ඨ බොක්සිං ශූරතාවලියේ
රිදී පදක්කම දිනාගෙන
ශ්‍රී ලංකාවටත්, සීවලි නාමයටත්
අභිමානය එක් කළ
අපේම ආදි බොක්සිං වීරයා —
ධනුෂ්ක නුවන් අබේසිංහ 🥊🇱🇰

🏅 1999 & 2000 – Junior National Championships, Gold Medalist
🥈 2001 – South Asian Junior Championships, Silver Medalist
🎓 2001 – Recipient of Sri Lanka School Colours

අද —
එම ගෞරවය නව පරපුරට භාරදෙමින්,
සීවලි බොක්සිං ක්‍රීඩකයන්ගේ අනාගතය ශක්තිමත් කිරීම සඳහා
වටිනා බොක්සිං උපකරණ රැසක් පරිත්‍යාග කරමින්
සැබෑ නායකත්වයේ උදාහරණයක් දක්වමින් සිටී.

මෙය උපකරණ පරිත්‍යාගයක් පමණක් නොවේ.
මෙය —
අතීතයේ ජයග්‍රහණ
අනාගතයේ සිහිනවලට සම්බන්ධ කරන
අභිමානවත් සම්බන්ධතාවයකි.

ඔබ ලබාදුන් මෙම ශක්තිය
නව සීවලි ශූරයන්ගේ දෙඅත් වල
විශ්වාසයක් වෙයි,
ධෛර්යයක් වෙයි,
ජයග්‍රහණයක් වෙයි. 💪🔥

වත්මන් බොක්සිං ක්‍රීඩකයන්ගේ අනාගතය වෙනුවෙන්
ඔබ ගත් මේ උතුම් පියවරට
සීවලි බොක්සිං ප්‍රජාවගේ
හදවතින්ම ගෞරවය, කෘතඥතාව සහ අසීමිත සුබ පැතුම්! 🙏❤️

💚💛 Once Sivali… Always Sivali. 🔥

Tomorrow, the ring comes alive.Power. Pride. Legacy.හෙට Sivali ring එකstrength, courage, and dreams එකට හමුවෙන මොහොතක්. ...
05/02/2026

Tomorrow, the ring comes alive.
Power. Pride. Legacy.

හෙට Sivali ring එක
strength, courage, and dreams එකට හමුවෙන මොහොතක්. 💚💛
ගෞරවයෙන් සටන් කරන
future champions ලාගේ වේදිකාව.

Everyone is warmly invited
to witness the clash, feel the pride,
and be part of the legacy.


02/02/2026

The future of SIVALI Boxing is forged here. 🔥🥊
Inter-House Boxing Meet 2026

Where pride meets power,
and warriors are made.

No fear. No limits.
Only discipline. Only dominance.

WE FIGHT AS ONE • WE RISE AS ONE 🔥


The future of SIVALI Boxing is being built. 💪🔥WE FIGHT AS ONE • WE RISE AS ONEඅතීතයේ ගෞරවය හදවතින් රැගෙන,අනාගතයේ ජයග්‍රහ...
31/01/2026

The future of SIVALI Boxing is being built. 💪🔥

WE FIGHT AS ONE • WE RISE AS ONE

අතීතයේ ගෞරවය හදවතින් රැගෙන,
අනාගතයේ ජයග්‍රහණය සදහා—
SIVALI Boxing moves forward. 🥊🔥💚💛

No looking back.
Only strength. Only discipline.

🔥 SIVALI Boxing is BACK!විශිෂ්ට සටන්කාමීන් බිහිකිරීමේ පළමු අඩිතාලම සාර්ථකව අවසන්! 💪💚Get ready… the path to greatness sta...
15/01/2026

🔥 SIVALI Boxing is BACK!

විශිෂ්ට සටන්කාමීන් බිහිකිරීමේ පළමු අඩිතාලම සාර්ථකව අවසන්! 💪💚

Get ready… the path to greatness starts NOW! 🥊

07/01/2026

The future of SIVALI Boxing is being built. 💪🔥

සීවලි නාමයට ආභරණයක් වූ බොක්සිං. 💚
Built by discipline. Guided by a legend.
Respect to Coach Wasantha Withanage 🙏🖤

සීවලි බොක්සිං අභිමානයට යළි පණක්! 💚වසර 31 ක ගෞරවනීය ඉතිහාසයක් ඇති සීවලි බොක්සිං ක්‍රීඩාව නැවත පණ ගැන්වීමට සීවලී ආදී බොක්ස...
23/12/2025

සීවලි බොක්සිං අභිමානයට යළි පණක්! 💚

වසර 31 ක ගෞරවනීය ඉතිහාසයක් ඇති සීවලි බොක්සිං ක්‍රීඩාව නැවත පණ ගැන්වීමට සීවලී ආදී බොක්සිං ක්‍රීඩකයන් එක්වෙයි.🙌🔥

ගරු විදුහල්පති නීල් වතුකාරවත්ත මැතිතුමාගේ සහ නියෝජ්‍ය විදුහල්පති ඉන්දික රණසිංහ මහතාගේ මඟපෙන්වීම යටතේ, ක්‍රීඩා අංශය හා ආදී බොක්සිං ක්‍රීඩකයන් එක්ව ජනවාරි 06 දින පාසල් ළමුන් සදහා විශේෂ පුහුණු සැසියක් පැවැත්වීමට නියමිතය.💪

අතීත ගෞරවය රැකගනිමින්, අනාගත ශූරයන් බිහිකිරීමේ තවත් ශක්තිමත් පියවරක්!✨🔥




THE RING IS CALLING.සටනට සූදානම්. 💪🔥
22/12/2025

THE RING IS CALLING.
සටනට සූදානම්. 💪🔥

Address

Hidellana
Ratnapura
70000

Website

Alerts

Be the first to know and let us send you an email when Sivali Boxing posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sivali Boxing:

Share