K.C.C ආදි කැඩෙට්

K.C.C ආදි කැඩෙට් සූදානම් නොවී නොසිටිනු

31/01/2025

ඉගෙන ගන්න කැමති අය msg එකක් දාන්න

Kcc cadet boys
07/08/2023

Kcc cadet boys

සමගිය එකමුතුකම කලාත්මකත්වය සහ නායකත්වය.
06/08/2023

සමගිය එකමුතුකම කලාත්මකත්වය සහ නායකත්වය.

☠️💪
06/08/2023

☠️💪

2023.08.06  බාලක ශිෂ්‍යභටයින් විසින් ශිෂ්‍යභට ඒකකය තීන්ත ආලේප කරමින් අලංකරණය කිරීමShanaka Rangana Karawita Central Colle...
06/08/2023

2023.08.06 බාලක ශිෂ්‍යභටයින් විසින් ශිෂ්‍යභට ඒකකය තීන්ත ආලේප කරමින් අලංකරණය කිරීම
Shanaka Rangana
Karawita Central College
Aruna Lal Gunarathna

05/08/2023

Karawita Central College Shanaka Rangana K.C.C ආදි කැඩෙට්

2023.08.04 දින කරවිට ජාතික පාසලේ පැවති ශිෂ්‍ය බට බාලක හා බාලිකා එක්දින කදවුරෙහි පැවිති ගිණිමෙල සංදර්ශනය.Karawita Central...
05/08/2023

2023.08.04 දින කරවිට ජාතික පාසලේ පැවති ශිෂ්‍ය බට බාලක හා බාලිකා එක්දින කදවුරෙහි පැවිති ගිණිමෙල සංදර්ශනය.
Karawita Central College
Shanaka Rangana

කාලෙකට කලින් K.C.C කැඩෙට්💪🇱🇰
15/07/2023

කාලෙකට කලින් K.C.C කැඩෙට්💪🇱🇰

15/07/2023
♥️☠️
21/05/2023

♥️☠️

නදීශාන් ශාලින්දර/කරවිට ක.වි.උඩ-කරවිටරත්නපුර 2009 මැයි 18 මෙම ඡායාරූපය, මතකයන් වසර 14ක් අතීතයට රැගෙන යාවි. මා ඉතා ආදරණීයව...
17/05/2023

නදීශාන් ශාලින්ද
ර/කරවිට ක.වි.
උඩ-කරවිට
රත්නපුර

2009 මැයි 18

මෙම ඡායාරූපය, මතකයන් වසර 14ක් අතීතයට රැගෙන යාවි. මා ඉතා ආදරණීයව රැක ගත් ඡායාරූපයක්. ( එවක මුහුණු පොත පුරාවට වසර ගණනනාවක් මෙය වයිරල් වූ ඡායාරූපයකි.)

වතුර බෝතල්, වියළි ආහාර සහ නොයෙකුත් ද්‍රව්‍ය පාසල් වලින් එකතු කර උතුරු නැගෙනහිර ප්‍රදේශ කරා යැවීමට කටයුතු කලා. දකුණේ සියලුම පාසල් මෙම කාර්‍යට ඉහළින් දායකත්වය දැක් වූවා. ඒ අපගේ වීරෝධාර රණවිරුවා වෙනුවෙන්.

දැං මේ දරුවා අවුරුදු 25ක් පමණ තරුණයෙක් විය හැකි බව විස්වාස කරමි. ඔහු දැක හමු වීමට මහත් කැමැත්තකින් සිටිමි. ❤️

Address

ර/කරවිට ජාතික පාසල
Ratnapura

Telephone

+94716634944

Website

Alerts

Be the first to know and let us send you an email when K.C.C ආදි කැඩෙට් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category