Ratnapura Football League

Ratnapura Football League Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ratnapura Football League, Sports League, Ratnapura.

රත්නපුර දිස්ත්‍රික් පාපන්දු ප්‍රවීණයෙකුගේ නික්ම යාම...ඔබට නිවන් සුව ලැබේවා ජගත් දෙල්ගහගොඩ (බට්ටා අයියේ)මොහු පාසල් මට්ටමේ...
18/07/2026

රත්නපුර දිස්ත්‍රික් පාපන්දු ප්‍රවීණයෙකුගේ නික්ම යාම...
ඔබට නිවන් සුව ලැබේවා ජගත් දෙල්ගහගොඩ (බට්ටා අයියේ)

මොහු පාසල් මට්ටමේ මෙන්ම සබරගමු පළාත් පාපන්දු කණ්ඩායම ,රත්නපුර දිස්ත්‍රික් පාපන්දු කණ්ඩායම සහ රත්නපුර නගරසභා ක්‍රීඩා සමාජය ඇතුලු කණ්ඩායම් රැසක් නියෝජනය කර ජයග්‍රහණය රැසක් ලබා ගත් රත්නපුරයේ සිටින ජේෂ්ඨ පාපන්දු ක්‍රීඩකයෙකි .🤍🥹

ඔබතුමන්ට රත්නපුර දිස්ත්‍රික් පාපන්දු ක්‍රීඩකයින්ගේ බලවත් ශෝකය 💔💐

රත්නපුර  විද්‍යාරාජ විද්‍යාලයේ ඉගෙනුම ලැබූ රත්නපුර නිව් වික්‍ටරි ක්‍රීඩා සමාජය නියෝජනය කල  විහග තරුණ පාපන්දු  ක්‍රීඩකයාට...
30/06/2026

රත්නපුර විද්‍යාරාජ විද්‍යාලයේ ඉගෙනුම ලැබූ
රත්නපුර නිව් වික්‍ටරි ක්‍රීඩා සමාජය නියෝජනය කල විහග තරුණ පාපන්දු ක්‍රීඩකයාට නිවන් සුව ලැබේවා...🏳️😓

Congratulations Highlanders FC 🏆️⚽
15/02/2026

Congratulations Highlanders FC 🏆️⚽

රත්නපුර ලීගය විසින් සංවිධානය කරනු ලබනපාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය පෙබරවාරි 14 වන දින සවස 3.45 රත්නපුර සීවලී ක්‍රීඩාං...
08/02/2026

රත්නපුර ලීගය විසින් සංවිධානය කරනු ලබන
පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය පෙබරවාරි 14 වන දින සවස 3.45 රත්නපුර සීවලී ක්‍රීඩාංගණයේදී පැවැත්වේ...

Congratulations 💙 Highlanders
22/01/2026

Congratulations 💙 Highlanders

Congratulations Middle X
21/01/2026

Congratulations Middle X

Ratnapura Football League knockout Tournament  2025Main Sponsored By :- Subash GemsOrganized By :- Ratnapura Football  L...
19/01/2026

Ratnapura Football League knockout Tournament 2025
Main Sponsored By :- Subash Gems
Organized By :- Ratnapura Football League

Address

Ratnapura

Website

Alerts

Be the first to know and let us send you an email when Ratnapura Football League posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category