Dilena Tharu Sports Club - Muwagama

Dilena Tharu Sports Club - Muwagama Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dilena Tharu Sports Club - Muwagama, Sports Team, Muwagama, Ratnapura.

බෝගහවෙල බෝධි මණ්ඩපයේ පහන් සියයක් දැල්වීම
23/04/2024

බෝගහවෙල බෝධි මණ්ඩපයේ පහන් සියයක් දැල්වීම

2024.04.16 දින උත්කර්ෂවත් ලෙස පැවති මහා සංගීත රාත්‍රිය
23/04/2024

2024.04.16 දින උත්කර්ෂවත් ලෙස පැවති මහා සංගීත රාත්‍රිය

2024.04.22 ,  04.16 දින බක්මහ උලෙල සහ සංගීත රාත්‍රිය සදහා එකතු වුනු මුදලින් ඉතිරි වූ මුදල් මගින් බෝගහවෙල බෝධි මණ්ඩපයේ වහ...
23/04/2024

2024.04.22 , 04.16 දින බක්මහ උලෙල සහ සංගීත රාත්‍රිය සදහා එකතු වුනු මුදලින් ඉතිරි වූ මුදල් මගින් බෝගහවෙල බෝධි මණ්ඩපයේ වහලය සැකසීම
උපකාර කර සියලු දෙනාටම මේම පින් අනුමෝදන් වේවා🙏

2024.04.18 දින සමිති රැස්වීම
23/04/2024

2024.04.18 දින සමිති රැස්වීම

2024.04.16 දින උත්කර්ෂවත් ලෙස පැවති බක්මහ උලෙල
23/04/2024

2024.04.16 දින උත්කර්ෂවත් ලෙස පැවති බක්මහ උලෙල

2024.04.16 දින බක්මහ උලෙල සහ සංගිත රාත්‍රිය සදහා අවශ්‍ය පරිසරය සැකසීම
23/04/2024

2024.04.16 දින බක්මහ උලෙල සහ සංගිත රාත්‍රිය සදහා අවශ්‍ය පරිසරය සැකසීම

"Dilena tharu Sports Club"✨විසින් 18වන වරට සංවිධානය කරනු ලබන බක්මහ සැණකෙලිය සහ මහා සංගීත රාත්‍රීය. අප්‍රේල් 16 ඔබ සැමට ආ...
02/04/2024

"Dilena tharu Sports Club"✨විසින් 18වන වරට සංවිධානය කරනු ලබන බක්මහ සැණකෙලිය සහ මහා සංගීත රාත්‍රීය. අප්‍රේල් 16 ඔබ සැමට ආරාධනා✨

ිරිත් පිංකම සදහා දායක වූ පිරිස වෙනුවෙන් ආශිර්වාද බෝධී පූජා පිංකම සහ සිසිල් පැන් සංග්‍රහය
30/12/2023

ිරිත් පිංකම සදහා දායක වූ පිරිස වෙනුවෙන් ආශිර්වාද බෝධී පූජා පිංකම සහ සිසිල් පැන් සංග්‍රහය

මහා පිරිත් පිංකමට පසු 2023.12.25 දොලොස් නමකට උදෑසන දානමය පිංකම
30/12/2023

මහා පිරිත් පිංකමට පසු 2023.12.25 දොලොස් නමකට උදෑසන දානමය පිංකම

Address

Muwagama
Ratnapura

Website

Alerts

Be the first to know and let us send you an email when Dilena Tharu Sports Club - Muwagama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category