10/01/2023
සමගිපුර kinghtrs යොවුන් සමාජය විසින් ගිලිහී යන ක්‍රිකට් ක්‍රීඩාව යලි නගා සිටුවීමේ අරමුනින් පන්සල්වත්ත ක්‍රීඩාපිටියේ පවත්වනු ලැබූ 8 සමාජික සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය මෙලෙස අති උත්කර්ශවත් අයුරින් නිමා කරන ලදී....මේ සදහා අපහට සහය දුන් සැමට අපගේ හදපිරි ස්තූතිය පුදකරමි......❤️