28/08/2026
🏆🔥 RISING GRAND BOARD CHAMPIONSHIP 2026🔥🏆
# # 🎯 DOUBLES CARROM TOURNAMENT
🏅 **EXCLUSIVELY FOR RISING CLUB MEMBERS ONLY!**
🏅 Rising Club සාමාජිකයින් සඳහා පමණි!
The Rising Sports Club විසින් සංවිධානය කරනු ලබන Rising Grand Board Championship 2026 – Doubles Carrom Tournament සඳහා දැන් සිටම සූදානම් වන්න! 🏆🔥
📅 Tournament Date / තරග පැවැත්වෙන දිනය
31st August 2026**
📍 Venue / ස්ථානය
*The Rising Sports Club*
⏰ **Registration / ලියාපදිංචිය
තරගාවලිය සඳහා සහභාගී වීමට බලාපොරොත්තු වන සියලුම ක්‍රීඩකයින් 2026 අගෝස්තු 31 වන දින පෙ.ව. 8.00ට පෙර ක්‍රීඩා සමාජයට පැමිණ ලියාපදිංචි විය යුතුය.
👥 Entry Fee / සහභාගී වීමේ ගාස්තුව
🔸 **Doubles Team (යුගලයක්) – Rs. 1,000/-
🔸 **Per Player (එක් ක්‍රීඩකයෙකු) – Rs. 500/-
🎯 Who Can Participate? / සහභාගී විය හැක්කේ කාටද?**
මෙම තරගාවලිය **Rising Sports Club හි ලියාපදිංචි සාමාජිකයින්ට සහ අප යටතේ පුහුණුවීම් ලබන ක්‍රීඩකයින්ට පමණක්** පැවැත්වේ.
💪 Rising Members ලාටත්, අප යටතේ පුහුණුවීම් ලබන සියලුම ක්‍රීඩකයින්ටත් තම දක්ෂතා පෙන්වීමට, තරග අත්දැකීම් ලබා ගැනීමට සහ ජයග්‍රහණය කරා යාමට මෙය වටිනා අවස්ථාවකි.
🔥 එබැවින් මෙම අවස්ථාව මඟහැර නොගෙන, දැන් සිටම හොඳින් පුහුණුවී තරගාවලිය සඳහා සූදානම් වන්න!
🏆 ඔබේ දක්ෂතා පෙන්වීමට ලැබෙන මෙම අවස්ථාව අතපසු කරගන්න එපා!
🧠 **Train Hard • Play Smart • Win Together!**
💪 දැඩි ලෙස පුහුණු වන්න
🎯 උපායශීලීව ක්‍රීඩා කරන්න
🤝 විශ්වාසයෙන් හා කණ්ඩායම් හැඟීමෙන් තරග කරන්න
🏆 එක්ව ජයග්‍රහණය කරමු!
# # # **THE RISING SPORTS CLUB**
**Where Passion Meets Performance** ❤️🏆