Gankanda Premire Legue - GPL

Gankanda Premire Legue - GPL Gankanda Premire Legue 2023
(GPL)

02/04/2023
New Chapter 💙
02/04/2023

New Chapter 💙

🇺🇦💙
01/04/2023

🇺🇦💙

රත්නපුර ක්‍රිකට් වංශකතාවේ නවමු පෙළහර ගන්කන්ද ප්‍රිමියර් ලීග් ක්‍රිකට් වසන්තයේ රුහුණු ,පිහිටි ,මායා ,මලය නිවාස හතර නියෝජනය කරන කණ්ඩායම් අතර ක්‍රිකට් ගැටුම් අවසානයේ සමස්ත තරගාවලියේ ජයග්‍රහණය තමන් සතු කරගන්නට පිහිටි තන්ඩර්ස් කණ්ඩායම සමත් වුනා.

මලය ග්ලැඩියේටර්ස් හා පිහිටි තන්ඩර්ස් කණ්ඩායම් අතර පැවති අවසන් මහා තරගයේ විශිෂ්ට ජයග්‍රහනයක් ලබාගත් පිහිටි තන්ඩර්ස් කණ්ඩායමට විද්‍යාලීය මාධ්‍ය ඒකකය ප්‍රමුඛ සමස්ත විද්‍යාලයේ සුභාශීංසන මෙලෙසින් එකතු කරමු. 🥳💐✨

🏏
🇺🇦
❤️🎙️

Introducing Team Captains of Gankanda Premire Legue - GPL 2023 🇺🇦
19/03/2023

Introducing Team Captains of Gankanda Premire Legue - GPL 2023 🇺🇦

Gankanda Premire Legue 2023Dates are Fixed 🇺🇦
19/03/2023

Gankanda Premire Legue 2023
Dates are Fixed 🇺🇦

Address

Palmadulle
Ratnapura
7000

Website

Alerts

Be the first to know and let us send you an email when Gankanda Premire Legue - GPL posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share