12/07/2026
🔴සමස්තලංකා ගිමා ජපන් කරාතේ කාතා ශූරතාවලිය 2026.
🔷සිහිලැල් අවු 15 වයස් සීමාවා 1KYU 🥇රන් පදක්කම.
🔷යසස් අවු 16 වයස් සීමාව 6KYU 🥇රන් පදක්කම.
🔷මනීෂ 6KYU ශ්‍රේණිය 🥇රන් පදක්කම
🔷තරුෂ 6KYU ශ්‍රේණිය 🥇රන් පදක්කම පදක්කම
🔷හිරුදය 9KYU ශ්‍රේණිය 🥇රන් පදක්කම
🔶ඉෂාන් අවු 16 වයස් සීමාව 6KYU 🥈 රිදී පදක්කම.
🔶බුද්දික අවු 16 වයස් සීමාව 2 KYU 🥈 රිදී පදක්කම.
🔶හසරැල් අවු 14 වයස් සීමාව 6KYU 🥈 රිදී පදක්කම.
🔶කාවින්ද්‍යා 6KYU ශ්‍රේණිය 🥈රිදී පදක්කම
🔶නෙත්තරු 7KYU ශ්‍රේණිය 🥈රිදී පදක්කම
🔷අමායා 6KYU ශ්‍රේණිය 🥉ලෝකඩ පදක්කම
🔷දහම් 7KYU ශ්‍රේණිය 🥇ලෝකඩ පදක්කම
🔷රෂ්මික අවු 13 වයස් සීමාව 5KYU 🥉ලෝකඩ පදක්කම.
🔷සදමාලි 6KYU ශ්‍රේණිය 🥇ලෝකඩ පදක්කම