19/08/2026
උතුරු දිශාවට ප්‍රධාන ගේට්ටුව දැමීම මහා විපතක මුල බව ඔබ දන්නවාද?
🔥 ඔබගේ නිවසේ ප්‍රධාන ගේට්ටුව පිහිටා ඇති දිශාව ඔබගේ ජීවිතයට, පවුලේ සාමයට, ආර්ථිකයට සහ දියුණුවට බලපාන බව වාස්තු විද්‍යාවේ සඳහන් වේ. 🏡
උතුරු දිශාවේ ගේට්ටුව සම්බන්ධයෙන් බොහෝ දෙනා නොදන්නා රහස් රැසක් තිබේ. ඔබගේ නිවසේත් මෙම වාස්තු දෝෂය තිබේද? 🤔
මෙම වැඩසටහන නරඹා ඔබගේ නිවසේ වාස්තු පිළිබඳ වැදගත් කරුණු දැනගන්න. 👇
🎓 ජනරංජන, ශ්‍රී ලංකාභිමානී, ජෝතීර්විද්‍යාව සහ වාස්තු විද්‍යාව සඳහා ශාස්ත්‍රපති යෝග, මනෝවිද්‍යා හා පෞරුෂ සංවර්ධන උපදේශක කනගරත්තිනම් මාරිසන් ආචාර්යතුමා
📲 WhatsApp: 077 016 0161
🌐 www.maarisonacharya.com
#වාස්තු #වාස්තුවිද්‍යාව #ජෝතීර්විද්‍යාව #නිවස #වාස්තුරහස් #ශ්‍රීලංකාව