විශාරදී නර්තනායතනය

විශාරදී නර්තනායතනය රාගම (බෝකොටුව හංදිය,අම්බලම හංදිය)

02/06/2026

දෙවන කළඑලි මංගල්‍යයේ වසරක් ඉක්ම වීම🥰

නොමැකෙන මතක රැසක්,විවිධ අභියෝග මැද පටන් ගෙන සාර්ථකව අවසන් වුන අපේ මේ වෙස් මංගල්‍යයේ දරුවන්ගේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා!!!

#විශාරදීනර්තනායතනය ゚viralシviralシfypシ゚viralシalシ

31/05/2026
උට්ඨානවතෝ සතිමතෝසුචිකම්මස්ස නිස්සම්මකාරිනෝසඣ්ඣතස්ස ච ධම්ම ජිවිනෝඅප්පමත්තස්ස යසෝභිවඩ්ඨතිඋත්සහවන්ත වූ මනා සිහිය ඇති , නිවැ...
30/05/2026

උට්ඨානවතෝ සතිමතෝ
සුචිකම්මස්ස නිස්සම්මකාරිනෝ
සඣ්ඣතස්ස ච ධම්ම ජිවිනෝ
අප්පමත්තස්ස යසෝභිවඩ්ඨති

උත්සහවන්ත වූ මනා සිහිය ඇති , නිවැරදි දෙය පරීක්ෂාකාරීව කරන ,හික්මීමෙන් යුත් ,දැහැමිව ජීවත් වෙන තැනැත්තාගේ යසස වැඩෙන්නේය...

#විශාරදීනර්තනායතනය

22/05/2026

කලාවට ආදරේ කරන ගුරුවරු මොන දේ උනත් ඉන්නේ සතුටින්🥰🥰

වැස්සේ මඩනාගෙන හදිස්සියේම නටපු ඒ නැටුම💙💃

#විශාරදීනර්තනායතනය ゚viralシviralシfypシ゚viralシalシ

19/05/2026

දරුවන්ට ලස්සන අමතක නොවන මතක ගොඩක් එක් කල අපේ නැටුම් පංතිය🥰🥰

ලගදීම දරුවන් වෙනුවෙන් තවත් ලස්සනම වැඩක් 🥰🥰🌷🌷

#විශාරදීනර්තනායතනය ゚viralシviralシfypシ゚viralシalシ

03/05/2026

Dil Le Gayi Le Gayi Hindi Dance💃💃

#විශාරදීනර්තනායතනය ゚viralシviralシfypシ゚viralシalシ

29/04/2026

කරඹ මල් ලතා Dance cover😍😍💃💃

#විශාරදීනර්තනායතනය
゚viralシviralシfypシ゚viralシalシ
Sashika Nisansalamiss🥰

Address

Ragama

Website

Alerts

Be the first to know and let us send you an email when විශාරදී නර්තනායතනය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category