Ace Sports Arena

Ace Sports Arena Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ace Sports Arena, Sport & recreation, 360/11 National Housing Scheme Road, Raddolugama, Raddoluwa.

01/09/2026
13/08/2026

මේ නිවාඩුවේ ඔයාගේ බැටින් හොදට හදා ගන්න එන්න ACE SPORTS ARENA RADDOLUGAMA.

Reserve your session now!
📞 Call us: 0712569108 | 0753582166
360/11, NHS Rd, Raddoluwa, Raddolugama
(Old Christo Building)

08/08/2026

Bowling Machine Battle With Haritha Dinendra (Leos CC) and Sachintha Sandaruwan (Ragama CC) at ACE Sports Arena

“Book Your Slot & Sharpen Your Batting Skills! 🏏🔥"

Call - 0712569108

ACE SPORTS ARENA
RADDOLUGAMA




Raddolugama National Housing Scheme, Sri Lanka.
fans
Sajith Asanga

21/07/2026

ACE SPORTS ARENA RADDOLUGAMA

අපගේ ගෘහස්ථ ක්‍රීඩා පිටිය සතියේ දින හතේම උදෑසන 6.00 සිට රාත්‍රී 11.30 දක්වා ඔබගේ ක්‍රීඩා කටයුතු සදහා විවෘතව පවතී. මෙහිදී ඔබට,

🏏සැහැල්ලු පන්දු ක්‍රිකට් ක්‍රීඩා කිරිම
(Softball Cricket)
🏏ලෙදර් පන්දු ක්‍රිකට් ක්‍රීඩා කිරිම
(Hardball Cricket)
🏏පන්දු යවන යන්ත්‍රය ආධාරයෙන් ක්‍රිකට් ක්‍රීඩා කිරිම (Bowling Machine)
🏏සියලුම වයස් කාණ්ඩ සදහා පවතින අපගේ ක්‍රිකට් ඇකඩමියට ඇතුලත් වීම
(Ace Cricket Academy)
🏏පුහුණුකරු යටතේ තනි පුහුණු සැසි සදහා සහභාහී වීම (One to one Session)
🏏පන්දූ විසිකරවා ගැනිම (Throw Down)
🏏රොබෝ අත ආධාරයෙන් පන්දු විසිකරවා ගැනිම (Side arm & Robo arm Session)
🏏ගෘහස්ථ ක්‍රිකට් තරග පැවැත්වීම
(indoor Cricket Match)
🏏ගෘහස්ථ තරගාවලි සදහා වෙන්කරවා ගැනිම
(Booking for Indoor Tounament)
🏏යහලුවන් හා පවුලේ අය සමග විනෝද ක්‍රිඩාවේ නිරතවීම පමණක් නොව
🏏සුම්බා , කරතේ , ෆිට්නස් ඩාන්ස් ඇතුලු විවිධ ක්‍රීඩා හා වැඩසටහන් සදහා මෙම ක්‍රීඩා පිටිය වෙන්කරවා ගත හැක.

අමතන්න - 0712569108 / 0753582166

🌟 ඔබේ දරුවාගේ සාර්ථකත්වයේ පළමු පියවර අදම තබන්න! 📚💙"දරුවාට ඉගෙනීමට උනන්දුවක් නැද්ද?""Phone 📱, TV 📺, Games 🎮 සහ Social Med...
15/07/2026

🌟 ඔබේ දරුවාගේ සාර්ථකත්වයේ පළමු පියවර අදම තබන්න! 📚💙

"දරුවාට ඉගෙනීමට උනන්දුවක් නැද්ද?"
"Phone 📱, TV 📺, Games 🎮 සහ Social Media වලට වැඩිපුර ඇබ්බැහි වෙලාද?"

එහෙනම්, මේ වැඩසටහන ඔබේ දරුවා වෙනුවෙන්මයි! 🌱

EMIRO Education Centre විසින් සංවිධානය කරන මෙම විශේෂ වැඩසටහන තුළින් දරුවන්ගේ අවධානය, මතක ශක්තිය, ඉගෙනීමේ උනන්දුව, විනය සහ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාව වර්ධනය කිරීමට ක්‍රියාකාරී පුහුණුවක් ලබාදේ.

🎯 වැඩසටහනේ ප්‍රධාන අරමුණු

✅ Phone, TV, Computer සහ Games භාවිතය නිවැරදිව කළමනාකරණය කිරීම සහ Screen Time පාලනය කිරීමට දරුවන්ට හා දෙමාපියන්ට මඟපෙන්වීම.

✅ අලසකම, කම්මැලිකම සහ "මට බැහැ" යන ආකල්පය වෙනස් කර, ආත්ම විශ්වාසයෙන් යුත්, ක්‍රියාශීලී සහ නිරෝගී දරුවන් බිහිකිරීම.

✅ ඉගෙනීමට උනන්දුව වර්ධනය කිරීම සමඟම ක්‍රීඩාවට යොමු කරමින්, අධ්‍යාපනය සහ ක්‍රීඩාව අතර නිවැරදි සමබරතාවයක් ගොඩනැගීම.

✅ නිවැරදි ආහාර රටාව සහ ජීවන පුරුදු පිළිබඳ දෙමාපියන් සමඟ දැනුවත් කිරීම මඟින්, බෝ නොවන රෝග වළක්වා නිරෝගී පවුල් සංස්කෘතියක් ඇති කිරීම.

👨‍🏫 මෙහෙයවීම: Coach RG Namal

දරුවන්ගේ සැඟවුණු හැකියාවන් හඳුනාගෙන, ඔවුන්ගේ අනාගත සාර්ථකත්වයට අවශ්‍ය මානසික, ශාරීරික සහ අධ්‍යාපනික පදනම ශක්තිමත් කිරීම අපගේ අරමුණයි.

📍 ස්ථානය: ACE Sports Arena, Raddoluwa
📞 වැඩි විස්තර සඳහා: 077 316 1745

💙 EMIRO Education Centre
දරුවන්ගේ හැකියාවන් හඳුනාගෙන, සාර්ථක හෙට දවසක් ගොඩනඟන විශ්වාසවන්ත මඟපෙන්වීම.

Address

360/11 National Housing Scheme Road, Raddolugama
Raddoluwa
11400

Website

Alerts

Be the first to know and let us send you an email when Ace Sports Arena posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share