Weerodhara Cricket Club - Rathmalgoda

Weerodhara Cricket Club - Rathmalgoda Official Page Of Weerodhara Cricket Club - Rathmalgoda

උදව් උපකාර කළ සියලු දෙනාටම හදපිරි ස්තූතිය ❤️ලබන වසරේද මීට වඩා හොඳ තරගාවලියකින් හමුවෙමු 🏏🏆
28/02/2026

උදව් උපකාර කළ සියලු දෙනාටම හදපිරි ස්තූතිය ❤️

ලබන වසරේද මීට වඩා හොඳ තරගාවලියකින් හමුවෙමු 🏏🏆

All Set For Battle 🏏🏆⚔️
03/02/2026

All Set For Battle 🏏🏆⚔️

Coming Soon 🏏😍Date : 04.02.2026Venue : Maputugala National School Ground You Are All Invited ❤️
13/01/2026

Coming Soon 🏏😍

Date : 04.02.2026
Venue : Maputugala National School Ground

You Are All Invited ❤️

❤️
18/04/2025

❤️

🌞❤️
07/03/2025

🌞❤️

රත්මල්ගොඩ කජුවැටිය හන්දිය අසල
කරුණාසේන ජයලත් අනුස්මරණ ශාලා භූමිය පරිශ්‍රයේදි...

වීරෝධාර ක්‍රීඩා සමාජය මඟින් 10වන වරටත් පැවැත්වූ නිදහසේ කුසලානය ක්‍රිකට් තරඟාවලිය මෙවරත් උත්කර්ෂවත් අන්දමින් සාර්ථකව  නිම...
24/02/2025

වීරෝධාර ක්‍රීඩා සමාජය මඟින් 10වන වරටත් පැවැත්වූ නිදහසේ කුසලානය ක්‍රිකට් තරඟාවලිය මෙවරත් උත්කර්ෂවත් අන්දමින් සාර්ථකව නිම කර ගැනීමට හැකි විය..ඒ සඳහා අනුග්‍රාහකභවතුන් විශාල ප්‍රමාණයකගෙ සහය අප හට ලැබුණි,

අශාන් සාරංග මයා = 25000/=
වෛද්‍ය ඉසුරි බාලසූරිය මිය = 20000/=
සුසන්ත ලියනගෙ මයා = 20000/=
ශක්ති සුහද හමුව = 15000/=
තිලාන් සම්පත් මයා = 15000/=
ශාමල් පෙරේරා මයා = 12000
රමේශ් මයා (කොස් හේන) = 10000/=
තිලාන් මයා = 10000/=
චාමර මයා (පනංගල) = 10000/=
එරංග මයා (පනංගල) = 10000/=
රංජිත් පලිහවඩන මයා = 10000/=
නිමල්ක ලියනගේ මයා = 10000/=
කුමාර මයා = 10000/=
උදය මයා (ගුරුගොඩ) = 10000/=
නිරෝශන් ප්‍රේමතිලක මයා = 10000/=
ගයන්ත මයා = 10000/=
කසුන් මයා (පනංගල) = 10000/=
පූජ්‍ය යටියන ඤාණවිමල හිමි = 10000/=
ප්‍රියන්ත මයා (පුවක්වත්ත) = 6000/=
අනිල් මයා (පෝරුවදණ්ඩ) = 5000/=
මොසින්තක මයා = 5000/=
දුශ්මන්ත මයා = 5000/=
යොහාන් මයා = 5000/=
තිලක් කුමාර මයා = 5000/=
ගාමිණි මයා = 5000/=
ප්‍රියන්ති රේණුකා මිය = 5000
වීරෝධාර ලෙජන්ඩ්ස් = 5000/=
නිශාන්ත මයා = 5000/=
ගෝසල මයා = 3000/=
තරල් මයා = 3000/=
චන්දන මයා = 2500/=
එරංග මයා = 2500/=
සිසිර මයා = 2000/=
ශාන් මයා = 2000/=
මලිඳු මයා = 2000/=
ලක් මෙවුන = 2000/=
කාන්තා සමිතිය රත්මල්ගොඩ = 2000/=
උපනන්ද මයා = 2000/=
ෆොටෝ ෆ්‍රේම් (කන්දහේන) = 2000/=

එමෙන්ම දහවල් ආහාරය සඳහා අනුග්‍රාහකත්වය ලබා දුන් ඌෂාන් මයා හා සම්පත් මයා ටත් , ශූරතා හා අනුශූරතා කුසලාන සඳහා අනුග්‍රාහකත්වය ලබා දුන් රෝහිත අබේගුණවර්ධන පදනමටත් , අනෙකුත් කුසලාන සඳහා අනුග්‍රාහකත්වය ලබා දුන් නිර්මාණ දුලාජ් මයාටත් , පදක්කම් සඳහා අනුග්‍රාහකත්වය ලබා දුන් රත්න කුමාර මහතාටත් , එදින වැඩමවා වදාළ රත්මල්ගොඩ සංඝිකාරාම විහාරාධිපති හිමියන්ටත් , පිටිය සැකසීමේදි මූලිකත්වය ගත් ඉමල්ක මයා හා නිපුන් මයාටත් , ශබ්ද විකාශන යන්ත්‍ර සඳහා අනුග්‍රාහකත්වය දුන් ප්‍රදීප් මයාටත් , dj සඳහා අනුග්‍රාහකත්වය දුන් සුරේශ් මයාටත් , මෙම තරඟාවලිය සාර්ථක කර ගැනීමට ශක්තිය ලබා දුන් සියලුම දෙනාටත් ස්තූති වන්නෙමු..

වීරෝධාර ක්‍රීඩා සමාජය-රත්මල්ගොඩ ❤️🏏


🏏🔥
21/02/2025

🏏🔥

Weerodhara Freedom Trophy 2025 🏏Awards Ceremony 🏆🏅🥇🎼🎤🕺💃🙌Thank You Very Much To All Of You Who Supported Us In Any Way To...
17/02/2025

Weerodhara Freedom Trophy 2025 🏏

Awards Ceremony 🏆🏅🥇🎼🎤🕺💃🙌

Thank You Very Much To All Of You Who Supported Us In Any Way To Make This Tournament Succesfully ❤️✨

Weerodhara Freedom Trophy 2025 🏏Awards Ceremony 🫂🏆🥇🏅🎤🎼🎻🕺💃
17/02/2025

Weerodhara Freedom Trophy 2025 🏏

Awards Ceremony 🫂🏆🥇🏅🎤🎼🎻🕺💃

Address

Poruwedanda
12432

Website

Alerts

Be the first to know and let us send you an email when Weerodhara Cricket Club - Rathmalgoda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category