Organization Of Clover

Organization Of Clover C- caring
L- liability
O- of
V-value
E-earned
R-relations

A Big Salute From All The Sri Lankans 🇱🇰
18/05/2019

A Big Salute From All The Sri Lankans 🇱🇰

Clover අපි අවුරුද්දට නෑගම් ගියා.. හැමදාම අපි සතුටින් සමරන අවුරුද්ද සමරන්න බැරුව කී දෙනෙක් දුක් විඳිනව ඇතිද කියන අදහස ආවට...
10/04/2019

Clover අපි අවුරුද්දට නෑගම් ගියා.. හැමදාම අපි සතුටින් සමරන අවුරුද්ද සමරන්න බැරුව කී දෙනෙක් දුක් විඳිනව ඇතිද කියන අදහස ආවට පස්සෙ අපිට ඕන උනේ එහෙම පවුලක් හොයලා.. එයාලට මේ අවුරුද්දෙවත් අලුත් අවුරුද්ද හිනාවෙලා..සතුටින් සමරන්න උදව් කරන්න.. ඉතිං අපි හෙව්වා..අන්තිමේට අපිට පවුලක් හම්බුනා.. ඒ පවුල හොයලා දීලා ඒ පවුලේ අවශ්‍යතා ගැන අපිව දැනුවත් කරපු #දුල්මිණී සහොදරීට මුලින්ම ස්තූතියි ❤️... මේ පාරත් සාමාන්‍ය විදියට අලුත් අවිරුද්දේ ඉන්න හිටපු ඒ පවුලේ අය..මේ සැරේ .. හිත සතුටින් අවුරුදු සමරාවි..ආඩම්භරයි..මේ අන්තිම එක නෙමේ..ඉස්සරහට තව දේවල් කරනවා... මේ වැඩේ ඉවරවෙනකන් ඒකට කැපවුන..මහන්සිවුන..අපේ සංගමේ සහෝදරවරු හැමෝටම ස්තූතියි..❤️

මේ ගෙදරට කරන්ට් එක නෑ...ළමයි දෙන්නා පාඩම් කරන්නේ කුප්පි ලාම්පු එලියෙන්..ඒ අම්මා හැමදාම පාන්දර නැගිටලා කෑම හදලා කඩවල්වලට දාලා තමා මේ පවුල ජීවත් කරන්නේ... ළමයින්ගේ තාත්තා මේ අය ගැන හොයන්නේ බලන්නේ නෑ... මේ නංගි..5 ශිෂ්‍යත්වේ ඉහළින්ම සමත්.. මේ මල්ලි..හැමවාරෙම පන්තියේ පලවෙනියා.. ඉතාමත්ම දක්ෂ ළමයෙක්.. ලොකු ලොකු පහසුකම් එක්ක නෙමේ.. ගෙදරට කරන්ට් එකවත් නැතුව මේ ළමයි මේ වගේ තැනක ඉන්න..ඒ ළමයිගේ තියෙන උනන්දුව..කැපවීම ගැන.. අමුතුවෙන් කියන්න ඕන නැහැ.. ඒ වගේම තමා.. අපි ගියාට පස්සේ දැනගන්න හම්බුනේ..මේ පුංචි කොල්ලා..ගෙදරට වතුර බොන්න..ගේ පිටිපස්සේ තනියම ළිඳක් හාරලා... කඳුළු කතා ගොඩාක් අස්සේ ජීවත්වුණත්..මේ පවුල ජීවිතේ බලාපොරොත්තු අතාරින්නේ නැතුව ජීවත්වෙන හැටි දැක්කහම..අපිට කොච්චර දේවල් ඉගෙනගන්න තියෙනවද කියලා හිතුනා.❤️

ප.ලි. - පාසල් යන ළමුන් දෙදෙනෙක් නිසා සහ සමාජයේ විවිධාකරයේ මානසිකත්ව ඇති පුද්ගලයින් නිසා ළමුන්ගේ සහ පවුලේ අනෙකුත් අයගේ මුහුණු අපි ආවරණය කළා..

18/02/2019

පොළොන්නරුවෙ ප්‍රදේශයේ ළමුන් කිහිපදෙනෙකුගෙන් යුත් අඩු ආදායම්ලාභී පවුල් පිළිබඳ විස්තර අවශ්‍යයි..විස්තර ඇති අයෙක් වෙත්නම් හැකි ඉක්මණින් දන්වන්න..

ස්තූතියි....
Bhanuka - 0719644058

❤️
🔥

01/11/2018

දුප්පත් පොහොසත් භේදයක්, පංති භේදයක් නොමැති ඒකාවන් වූ මානුෂීය සමාජයක් උදෙසා අරමුණු පෙරදැරිව, "දි ඕරෝ⁣රා සංවිධානය" මඟින් සංවිධානය කරන්නා වූ "පුංචි සිතකට රටක් දිනුමට අපෙන් සවියක්" වැඩසටහන් මාලාවේ දෙවැනි දිග හැරුම අනුරාධපුර හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක වලට මායිම්ව පිහිටා ඇති පදවි ශ්‍රී පුර කලාපයේ ත්‍රිකුණාමලය, ත්‍රිකුණාමලය උතුර, පරණ මැදවච්චිය විද්‍යා⁣ලයේ අධ්‍යාපනය හදාරන අපේම සොයුරු සොයුරියන් වෙනුවන් 2018 ඔක්තෝබර් මස විසි වන දින මෙලෙස දිග හැරින. තිස් වසරක යුද්ධයකින් පසුව නැවතත් පිබිදෙමින් සිටින දුෂ්කර වූ ග්‍රාමයක පුංචි මල් කැකුලු වෙනුවෙන් සිදු කළා වූ මේ කර්තව්‍යයට මෙවර "දි ක්ලෝවර් සංවිධානය" ද දැවැන්ත සහයෝගයක් ලබා දීම සිහිපත් කළ යුතුය. එම දිනයේ දී පරණ මැදවච්චිය විද්‍යාලයේ ඉගෙනුම ලබන ඒ අපේම සොයුරු සොයුරියන්ගේත් දෙමව්පියන්ගේත් මුහුණු වලට නැඟුනු ඒ අව්‍යාජ සිනහව සදා කල් මතකයේ රැඳෙනු නො අනුමානය. එලෙසම Chamara Uditha සොයුරාගේ "වන මිතුරෝ" සංකල්පයට අත්වැලක් වෙමින් එදින විද්‍යාලීයීය භූමියේ පැල ත්‍රිත්වයක් රෝපණය කිරීමද අප අතින් සිදු වූ බව නොකිවමනාය.

Organization Of Clover
Ashain Sudeepa
Uchitha Rukshan VIdana Pathirana
Yasiru Chamalka
Bhanuka Yasmintha Bandara
Dinesh Deshan
Kavindu Mihiranga
Randika Ruchira
Sameera Sampath
Tharumal Kaluarachchi
Yashani Waruni
Thanuja Dulari Senarathna
Chathu Harshani
Shalini Rathnayake
Hashini Poornima
Devindi Gunathilake
Sewwandi Dinushika
සේයා රූ - Supun Madhuranga

This is not a battle This is     n  .  We are ready Thanks fro The invitation Grate work Samanala Sports Club 🙏Time to e...
04/10/2017

This is not a battle
This is n .
We are ready
Thanks fro The invitation
Grate work Samanala Sports Club 🙏
Time to enjoy

Samanala cricket tournament
05th October 2017
At irrigation ground kaduruwela

නවනගරය ශ්‍රී විද්‍යාලෝක විහාරස්ථානය මගින් 5 වන වරටත් සංවිධානය කරන ලද අලෝක පූජා මහෝත්සවය මෙවරද ඉතාමත් වර්ණවත් ලෙස පැවැත්ව...
25/06/2017

නවනගරය ශ්‍රී විද්‍යාලෝක විහාරස්ථානය මගින් 5 වන වරටත් සංවිධානය කරන ලද අලෝක පූජා මහෝත්සවය මෙවරද ඉතාමත් වර්ණවත් ලෙස පැවැත්විණ..මෙව් සඳහා බැතිබර අනුග්‍රහය Organization Of Clover විසින් ලබාදෙන ලදි.

" සියලුම දානයන්ට වඩා ධර්ම දානය උතුම් වේ ! "ශ්‍රී විද්‍යාලෝක විහාරස්ථානය මගින් 05 වරටත් සංවිධානය කරන ආලෝක පූජා මහෝත්සවය 2...
22/06/2017

" සියලුම දානයන්ට වඩා ධර්ම දානය උතුම් වේ ! "

ශ්‍රී විද්‍යාලෝක විහාරස්ථානය මගින් 05 වරටත් සංවිධානය කරන ආලෝක පූජා මහෝත්සවය 2017 ජූනි මස 23 වන දින ප.ව 6.00 ට නවනගරය ශ්‍රී විද්‍යාලෝක විහාරස්ථානයේදී පැවැත්වේ.
මේ සදහා පින් කැමති ඔබ සැමට ආරාධනා.....

බැතිබර දායකත්වය- ංවිධානය හා ප්‍රදේශවාසී ජනතාව.

ංවිධානය
#එකා_මෙන්_එකමුතුව

07/06/2017
Happy Birth Day Imasha Kalsara
08/11/2016

Happy Birth Day Imasha Kalsara

Happy Birth Day Tharindu L Max
12/10/2016

Happy Birth Day Tharindu L Max

Address

Polonnaruwa
51000

Website

Alerts

Be the first to know and let us send you an email when Organization Of Clover posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Organization Of Clover:

Share