11/07/2026
රාජකීය විදුහල නියෝජනය කරමින් 17 න් පහළ පලමු පෙළ තරගාවලිය තුළ පිතිකරු ලෙස thejan bandara ලංකාවේ 03 ස්ථානයත් පන්දු යවන ලෙස 04 ස්ථානයත් sasmitha chamod ලබාගැනීමට සමත් වි අති අතර ඔහුන්හට ඉදිරියේ තරඟ වළ දි දක්ෂතාවය දක්ව මින් ඉදරි යට යම්න් රාජකීයට මෙන්ම පොළොන්නරුවට ආඩම්බරයක් ගෙන ඒමට ශක්තියක් වන්නට අපගේ සුභ පැතීම මෙසේ එක් කරමි.විදුහල්පතිතුමා , ක්‍රීඩා බාර නියෝජ විදුහල්පතිතුම,ක්‍රීඩා බාර ගුරුතුමා,පුහුණුකරුවකු ලෙස කටයුතු කරමින් මෙන්ම දෙමාපියන්ට ද ආදී ශිෂ්‍ය යන් හට ස්තූතිය පුදකර සිටිමි .