wanni madu matha sport club

wanni madu matha sport club Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from wanni madu matha sport club, Sports Team, maduroya, Polonnaruwa.

රජ රට සැහැල්ලු පන්දු තරගා වලියේ මාදුරු ඔය කණ්ඩායමේ විශේස අවස්ථා. මෙයට අප හා එක් උන හා අපට සහය දැක්කු සියළුම දෙනාට අප කණ්...
10/08/2023

රජ රට සැහැල්ලු පන්දු තරගා වලියේ මාදුරු ඔය කණ්ඩායමේ විශේස අවස්ථා. මෙයට අප හා එක් උන හා අපට සහය දැක්කු සියළුම දෙනාට අප කණ්ඩායම හදවතින්ම තුති පුද කරනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

අද දින අනුරාධපුර පදවියෙන් පවත්වනු ලබන  ක්‍රිකට් තරග මාලාවට ගිය මාදුරුඔය වන්නි මඩුමාතා ක්‍රීඩා සමාජයේ අපේ සහෝදර සහෝදරියෝ ...
01/08/2023

අද දින අනුරාධපුර පදවියෙන් පවත්වනු ලබන ක්‍රිකට් තරග මාලාවට ගිය මාදුරුඔය වන්නි මඩුමාතා ක්‍රීඩා සමාජයේ අපේ සහෝදර සහෝදරියෝ සියළුම දෙනාට හදවතින්ම සුභ පැතුම් එක්කරන අතර විශේෂයෙන්ම අපත් සමග එකතු උන සහෝදර පියතුමන්ලා දෙදෙනාටත් හදවතින්ම ස්තුතිය පුද කරනවා...ඒ වගේම අද ක්‍රීඩා කරන අපේ තරුණ ක්‍රීඩිකාවන් දේපල වන තරු සහ නිම්මි නංගි ඔබ දෙපළටත් හදවතින්ම ස්තුතිය පුද කරනවා... දිනුම පැරදුම කුමක් උවත් මාදුරුඔය අප දේවස්ථානය නියෝජනය කිරීමට ඔබ‍ට හැකිවීමම භාග්‍යක්...🙏🙏👍👍❤️❤️🥰🥰

24/07/2023

Address

Maduroya
Polonnaruwa

Website

Alerts

Be the first to know and let us send you an email when wanni madu matha sport club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category