Diuvlankadawala Cricket Club

Diuvlankadawala Cricket Club �Cricket lovers�

13/11/2025
පොලොන්නරු දිස්ත්‍රික්කයේ පලමු දැවැන්තම ක්‍රිකට් තරගාවලිය 🏏සූරතාවය - 1️⃣0️⃣0️⃣,0️⃣0️⃣0️⃣ 🏆අනුසූරතාවය - 5️⃣0️⃣,0️⃣0️⃣0️⃣ 🏆...
13/01/2025

පොලොන්නරු දිස්ත්‍රික්කයේ පලමු දැවැන්තම ක්‍රිකට් තරගාවලිය 🏏
සූරතාවය - 1️⃣0️⃣0️⃣,0️⃣0️⃣0️⃣ 🏆
අනුසූරතාවය - 5️⃣0️⃣,0️⃣0️⃣0️⃣ 🏆


පලමු දින(8) පොලොන්නරු දිස්ත්‍රික් කණ්ඩායම් 12ක් ද,
දෙවන දින(9) විවෘත කණ්ඩායම් 12 ක් ද,
දින දෙකම ලීග් ක්‍රමයට පැවැත් වේ😊

දැන්ම ඔබගේ කණ්ඩායම ලියාපදිංචි කරගන්න👍

කෙටි වීරාමයකින් පසුව නැවතත්  Asanka Sajith ගේ නායකත්වයෙන් යුතු DCC BOYS තරග බිමට🏏අද දින දියබෙදුම තරගමාලාවත් සමග එක් වීමට...
03/11/2024

කෙටි වීරාමයකින් පසුව නැවතත් Asanka Sajith ගේ නායකත්වයෙන් යුතු DCC BOYS තරග බිමට🏏
අද දින දියබෙදුම තරගමාලාවත් සමග එක් වීමට අප සූදානම්😍💜️

2024 මාර්තු 29,30 දෙදින පොලොන්නරුවේ ක්‍රිකට් පිස්සන්ට කිසිදා අමතක කරන්න බැරි දින දෙකක්,මා දුටු ඉහලම ඝනයේ තරගාවලියක් Minn...
01/04/2024

2024 මාර්තු 29,30 දෙදින පොලොන්නරුවේ ක්‍රිකට් පිස්සන්ට කිසිදා අමතක කරන්න බැරි දින දෙකක්,මා දුටු ඉහලම ඝනයේ තරගාවලියක් Minneriya Sports Club 💥
තවද ඔබ කණ්ඩායම පොලොන්නරුවේ ඉදිරියට පැවැත්වීමට නියමිත තරග සංවිධායකවරුන්ටත් ඉහල ආදර්ශයක් 💜️

පොලොන්නරු ඉතිහාසයේ දැවැන්තම සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගමාලාව මාර්තු 29,30 දෙදින පුරා.....Congratulations Minneriya Sport...
13/03/2024

පොලොන්නරු ඉතිහාසයේ දැවැන්තම සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගමාලාව මාර්තු 29,30 දෙදින පුරා.....
Congratulations Minneriya Sports Club 💜️

අප විසින් සංවිධානය කරනු ලබන සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගමාලාව අති සාර්ථක අන්දමින් නිමා විය.🙏සූරතාව දිනා ගත් Minneriya Spo...
16/01/2024

අප විසින් සංවිධානය කරනු ලබන සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගමාලාව අති සාර්ථක අන්දමින් නිමා විය.🙏
සූරතාව දිනා ගත් Minneriya Sports Club සමාජයටත් අනූසූරතාවය දිනා ගත් MALEPARA CC කණ්ඩායමටත් උනුසුම් සුබ පැතුම් පිරිනමන අතර අප තරගමාලාව සාර්ථකව කර ගැනීමට,පැමිනි කණ්ඩායම් සියලූම වලට අපගේ ස්තූතිය 🙏💜️
නැවත හමූවෙමු 💜️🏆️🏏🙏

🏆️DCC CHAMPIONS TROPY 2024🏆️
14/01/2024

🏆️DCC CHAMPIONS TROPY 2024🏆️

Address

Diulankadawala
Polonnaruwa

Telephone

+94771635158

Website

Alerts

Be the first to know and let us send you an email when Diuvlankadawala Cricket Club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category