11/08/2026
ලේ දන් දීමේ පිංකම 2026 සැප්තැම්බර් 06 ඉරිදා දවස පුරාම පොල්ගස්ඕවිට අම්බලන්ගොඩ ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේ පැවැත්වේ.
ප්‍රදේශවාසී ඔබ සැමට කරන කාරුණික ඇරයුමයි!
තෙරුවන් සරණයි!
#ලේදන්දීම
#ලේදන්දීමේපින්කම
#ජීවිතයක්සුරකිමු
#ලේදන්දීමේකඳවුර
#මනුෂ්‍යත්වයේසත්කාරය
#ලේබිඳක්
(පොල්ගස්ඕවිට)
(අම්බලන්ගොඩ)