Hilux Club of Srilanka - HCSL

Hilux Club of Srilanka - HCSL To make a Hilux community in Srilanka. .

❤️❤️❤️😎😎😎
28/02/2025

❤️❤️❤️😎😎😎

21/01/2025
40 years old classic
23/10/2024

40 years old classic

පුන්චි අත්දැකීමක් සමග සරල උපදෙසක්
09/02/2024

පුන්චි අත්දැකීමක් සමග සරල උපදෙසක්

[email protected]
Kalpa # Adventure 4x4 Srilanka වෙනුවෙන්

වින්චි බම්පර් නැත්නම් හුගක් අය හදුන්වන Bull bar අනතුරකදි මෙම බම්පර් මගින් එම රථයට / එහි ගමන් කරන මගීන් හට සැලසෙන ආරක්ෂාව සහ නියමිත ප්‍රමිතියකින් තොර බමිපර්ස් නිසා එම පාර්ශවයන් හට සිදුවන හානි පිලිබද මා දන්න තොරතුරු හා අත්දැකීම් සරල බසින් මෙහි සදහන් කිරීමට අදහස් කරමි.

එම නිසා වැඩිදුර විද්‍යාත්මක විග්‍රහයන් නිවැරදි ලෙස මෙහි කමෙන්ට් කරන්නේ නම් ඉතාමත් සතුටින් ගෞරවයෙන් ස්තූතිය පුද කරමි.

වාහන අනතුරකදී මගීන් ගෙ ජිවිතය තමා අංක එක. ඒ වෙනුවෙන් වාහන නිශ්පාදකයා යෙදිය හැකි සියලුම තාක්ෂණයන් කාලීනව යාවත්කාලීන කරමින් වාහන නිපදවමින් සිටී. එතනදි වාහනයක crumple zone එහෙම නැත්නම් වාහනයක් අනතුරකදි මගියා හා වාහනය වෙත ඇතිවන පීඩනය (G- force) හැකි උපරිම ලෙස උරා ගැනීම (absorb) සදහා වාහනයක ඉදිරිපස කොටසේ සැකැස්ම සකසා ඇත. එහිදී ඉදිරිපස ඇති original බම්පර් grill, lights , engine components, body parts යම් මට්ටමක් තෙක් නැතිනම් මුළුමනින්ම විනාශ වී යා හැක. Winch bumpers / crash bar / Bull bar මගින් මෙම සැකැස්මට තවත් විශාල උදව්වක් වෙනවා වගේම සෘණාත්මක ප්‍රතිඑල ද සම සමව ලැබිය හැක. මන්ද, උඩ කතා කරපු අනතුරකදි වෙගයෙන් ඉදිරියට ගිය වාහනය ක්ෂණික නතර වීම නිසා එහි මගියාගෙ ශරීරයට සිදුවන පීඩනය (G-Force) සුලුපටු නොවෙයි.

මෙම winch bumpers/ crash bar / Bull bar නිසා අනතුරකදි මුහුන දෙන අනෙක් පාර්ශවය පිලිබද කිසිවක් මා නොලියමි. මොකද එම විරුද්ධ පාර්ශ්වයේ ජීවිත හා දේපල වලට වන්නෙ දැඩි අසාධාරණයකි.

එමනිසා, උක්ත අයිතමය (winch bumpers/ crash bar / Bull bar) සහිත වාහනයක් ධාවනය කරන විට දැඩි අවධානයක් සහිතව ගමන් යන්න.

පහල තිබෙන ඡායාරූපය මා 2010 වර්ශයේ පාසල් වයසෙ කැබ් රථය සමග මුහුන දුන් අත්දැකීමක් වන අතර පැ කි.මී 70-80 විතර වැදුන වැදිල්ලකි. මුලින් පස් කන්ඩියෙ වැදී පසුව ලයිට් කනුව දිගේ ද අඩි 4ක් පමණ ගොස් ඇත

කිසිම ආකාරයකින් ගමන් ගත් අයට සීරීමක් වත් නැත.
වාහනේ රෙඩියෙටරය/ලයිට්/ශෙල් පමණක් විනාශ විය

මගෙ වාසනාවට මිනිසුන් සහ වාහන අනතුරට ලක් නොවුණු අතර විදුලිබල මණ්ඩලය ට පමණක් 69000/= ගෙවන ලදී

ස්තූතියි
කල්ප මධුතරංග
Adventure 4x4 Srilanka

29/11/2023

දැ.ගැ.ස

හිස් ව ඇති විට දළ බර කි.ග්‍රැ 3500ට අඩු නම්, ආසන ගණන 9 ට අඩු නම් ලියාපදිංචිය බර වාහන උනාට රියදුරු බලපත්‍රය බර වාහන විය යුතු නැත. (2009 අංක 8 දරණ සංශෝධිත මොටර් වාහන පනත)

උදා-

27-**** , 28-**** ,40-**** ,41-**** ,42-**** ,60/61/62/68-****
D21 ,720 ,Hilux,isuzu KB, nissan patrol,pajero, land cruiser, mitsubishi jeep, වගේ කැබ්,වෑන්,ජීප් මොකක් උනත්

Kalpa Madhutharanga
Adventure 4x4 Srilanka

31/10/2023
උදා වූ 2023 අලුත් අවුරුද්ද සාමය සතුට සෞභාග්‍යය සපිරි නිදුක් නීරෝගීමත් සුබ පැතුම් ඉටුවෙන ජයග්‍රාහී වසරක් වේවා .
01/01/2023

උදා වූ 2023 අලුත් අවුරුද්ද සාමය සතුට සෞභාග්‍යය සපිරි නිදුක් නීරෝගීමත් සුබ පැතුම් ඉටුවෙන ජයග්‍රාහී වසරක් වේවා .

❤️❤️❤️❤️
13/09/2022

❤️❤️❤️❤️

Address

Polgahawela

Telephone

+94766797727

Website

Alerts

Be the first to know and let us send you an email when Hilux Club of Srilanka - HCSL posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Hilux Club of Srilanka - HCSL:

Share

Category