13/05/2026
පුරා වසර 5ක් අඛණ්ඩව සැහැල්ලු පන්දුවේ Polgahawela Kings නාමය සක්‍රීයව පවත්වාගෙන යමින් ,වසර දෙකක් 25න් පහල අංක 01 කණ්ඩායම නිර්මාණය කරමින්, එලෙසම තවත් වසර දෙකක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ අංක 01කණ්ඩායම නිර්මාණය කරගනිමින්, සැහැල්ලු පන්දුවට නවකයන් හදුන්වා දුන් අපගේ කළමනාකාර තුමනි ඔබට සුබම සුබ උපන් දිනයක් පතමි Vishwa Weerakkody ජය වේවා අයියේ 💘💥💢 ඔබ කරනු ලබන සියලු කටයුතු සාර්ථක වේවා!!!!!