Fusion ART Academy

Fusion ART Academy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Fusion ART Academy, Dance School, Piliyandala.

06/02/2026

“Dance is the expression of life’s endless rhythm “

19/01/2025

A student of miuru sir 😍i

05/09/2024

Fusion Art Academy වෙතින් භරත නට්‍යම් වයස් භේදයක් නැතුව ඉගෙන ගන්න කැමති හැමෝම එකතුවෙන්න අපිත් එක්ක
අමතන්න - 0702440401

ගිටාර් වාදනයට කැමති සියලු දෙනා එන්න අප හා එක් වන්න..ප්‍රායෝගික අභ්‍යාස සමඟ ගිටාර් වාදනය හරිම විදියට ප්‍රවීණ ගිටාර් වාදන ...
03/09/2024

ගිටාර් වාදනයට කැමති සියලු දෙනා එන්න අප හා එක් වන්න..
ප්‍රායෝගික අභ්‍යාස සමඟ ගිටාර් වාදනය හරිම විදියට ප්‍රවීණ ගිටාර් වාදන ශිල්පී ඩිහාන් කුලරත්න සමගින් ඉගෙන ගන්න..

⭕ Lead ගිටාර් වාදනයට නිවැරදි තාක්ෂණික ක්‍රම
⭕ ගිටාර් වාදනයට පහසු නිවැරදි ප්‍රායෝගික අභ්‍යාස
⭕ Scale's
⭕ Improvising

🔴 දිනය - 2024 සැප්තැම්බර් 14
🔴 වේලාව - 11.00 am to 2.00 p.m
🔴 ඇතුල්වීමේ ගාස්තු - 1000 /=

අදම ඔබේ තොරතුරු Whatsapp කර ඔබේ ආසනය වෙන් කරවාගන්න...

12/08/2024

Siyatha miss world 2024
dance act rehearsal time 💃☺
Dance choreography by sanju akarshana ( Fusion ART Academy)

Sanju Akarshana Liyanage

02/08/2024

අලුත් මාසෙක අලුත් දවසක අපිත් එක්ක එකතුවෙන්න ආස හැම පොඩිත්තෙක්ටම හෙට තමා දවස kids voice training Miyuru Somarathne

02/08/2024

හින්දි භාෂාව ☺

ඉගෙන ගන්න කැමති අය ඉන්නවනම් දැන්ම watsup massge එකක් දාල විස්තර දැනගන්න පුලුවන්.. (070 2440401)

අපේ ඇකඩමි එකෙන් අලුතෙන්ම ලබාදෙන අවස්තාව... මගහැරගන්න එපා

Fusion ART academy
Miriswaththa
Piliyandala

සින්දු කියන්න, නටන්න, ගිටාර් Play කරන්න ආස අයට මුල ඉඳලා හරියටම ඉගෙන ගන්න එන්න FUSION ART ACADEMY එකට ☺Dancing 💃| Sanju A...
20/07/2024

සින්දු කියන්න, නටන්න, ගිටාර් Play කරන්න ආස අයට මුල ඉඳලා හරියටම ඉගෙන ගන්න එන්න FUSION ART ACADEMY එකට ☺

Dancing 💃| Sanju Akarshana ( Saturday/ Sunday/ Monday )
Voice Training 🎤| Miyuru Somarathne ( Saturday / Sunday )
Guitar 🎸 | Dihan Kularathne ( Saturday / Tuesday )

අගෝස්තු මාසය සඳහා දැන්ම ලියාපදිංචි වන්න 👇
📞 0702440401 ( whatsapp )

14/07/2024

Address

Piliyandala
60530

Website

Alerts

Be the first to know and let us send you an email when Fusion ART Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Fusion ART Academy:

Share

Category