Piliyandala - Combat Budo Branch

Piliyandala - Combat Budo Branch Thurunu Shakthi National Martial art & Yoga Pool, Piliyandala Branch

26/12/2025
25/12/2025
25/12/2025

පිළියන්දල අවට ඔබට නැවතත් අවස්ථාව

30/04/2024

2024.02.24

30/04/2024

මතුවිය හැකි හදිසි අවස්ථාවලදී සටන් ක්‍රීඩාවලින් ඔබ්බට ගොස් ප්‍රායෝගිකවම ආත්මාරක්ෂාව සලසා ගැනීමට මෙන්ම , ශාරීරික හා මානසික සුවතාවය සදහා, නුතන සටන් ශිල්පය ඉගෙනීම සදහා 2024 මැයි නව කණ්ඩායම සමග එක්වීමට,
ක්‍රීඩාවෙන් ඔබ්බට ගිය, ප්‍රයෝගිකව භාවිතා කල හැකි සටන් ක්‍රමයක් සොයන ස්ත්‍රී, පුරුෂ දෙපක්ෂයටම අවස්ථාව...
නුගේගොඩ, පිළියන්දල, මහරගම, පන්නිපිටිය, ගම්පහ, කළුතර, හොරණ, අවිස්සාවේල්ල හා කෑගල්ල.
0713013155 අමතා වැඩිදුර තොරතුරු ලබාගෙන ලියාපදිංචි වන්න.
ආත්මාරක්ෂක සටන් ශිල්පයේ තොරතුරු බලන්න ➡️Combat Budo ⬅️ click කරන්න.

27/01/2024

2024.01.25

මතුවිය හැකි හදිසි අවස්ථාවලදී සටන් ක්‍රීඩාවලින් ඔබ්බට ගොස් ප්‍රායෝගිකවම ආත්මාරක්ෂාව සලසා ගැනීමට මෙන්ම , ශාරීරික හා මානසික...
22/01/2024

මතුවිය හැකි හදිසි අවස්ථාවලදී සටන් ක්‍රීඩාවලින් ඔබ්බට ගොස් ප්‍රායෝගිකවම ආත්මාරක්ෂාව සලසා ගැනීමට මෙන්ම , ශාරීරික හා මානසික සුවතාවය සදහා, නුතන සටන් ශිල්පය ඉගෙනීම සදහා 2024 නව කණ්ඩායම සමග එක්වීමට, ක්‍රීඩාවෙන් ඔබ්බට ගිය, ප්‍රයෝගිකව භාවිතා කල හැකි සටන් ක්‍රමයක් සොයන ස්ත්‍රී, පුරුෂ දෙපක්ෂයටම අවස්ථාව...
පිළියන්දල, මහරගම, පන්නිපිටිය, ගම්පහ, කළුතර, හොරණ, හා කොහුවල
0713013155 අමතා වැඩිදුර තොරතුරු ලබාගෙන ලියාපදිංචි වන්න.
ආත්මාරක්ෂක සටන් ශිල්පයේ තොරතුරු බලන්න ➡️Combat Budo⬅️ click කරන්න.

02/01/2024

මතුවිය හැකි හදිසි අවස්ථාවලදී සටන් ක්‍රීඩාවලින් ඔබ්බට ගොස් ප්‍රායෝගිකවම ආත්මාරක්ෂාව සලසා ගැනීමට මෙන්ම , ශාරීරික හා මානසික සුවතාවය සදහා, නුතන දේශීය සටන් ශිල්පය Combat Budo ඉගෙනීම සදහා 2024 නව කණ්ඩායම සමග එක්වීමට ඔබට අවස්ථාව...
පිළියන්දල, මහරගම, පන්නිපිටිය, ගම්පහ, කළුතර, හොරණ, බදුල්ල හා කොහුවල පුහුණු මධ්‍යස්ථානයන්හී පුහුණුව සදහා නවක සාමාජික සාමාජිකාවන් බදවා ගැනීම දැන් සිදුකෙරේ.
* ක්‍රීඩාවෙන් ඔබ්බට ගිය, ප්‍රයෝගිකව භාවිතා කල හැකි සටන් ක්‍රමයක් සොයන ඔබට
* වසර ගණනාවක් කාලය, ශ්‍රමය, මුදල් කැප කරගෙන විවිධ ආයතනයන්හී පුහුණු වුවද, සටන් කලාවෙන් ඔබ අපේක්ෂා කල ප්‍රතිපල ලබා ගැනීමට නොහැකිවූ, නමුත් තවමත් සටන් කලාවට ආදරය කරන ඔබට
* තම ශාරීරික, මානසික සුවතාවය, පෞරුෂය, ආත්ම විශ්වාසය, පුද්ගල විනය හා කුසලතාවයන් සංවර්ධනය කරගැනීමට බලාපොරොත්තුවන නවක ඔබට මේ සදහා සහභාගී විය හැකිය.
0713013155 අමතා වැඩිදුර තොරතුරු ලබාගෙන ලියාපදිංචි වන්න. තොරතුරු සදහා message කිරීමට වඩා මේ අංකය ඇමතීම ඔබට මෙන්ම අපටද පහසු අතර ඉක්මන් මෙන්ම, කාලයද ඉතිරි කරයි.
( ස්ත්‍රී, පුරුෂ දෙපක්ෂයටම පුහුණුව සදහා ඇතුලත්විය හැකිය)

27/11/2023
27/11/2023
Budo Ranking Test 2023, 6 th batch (26th November 2023)
27/11/2023

Budo Ranking Test 2023, 6 th batch (26th November 2023)

2023.11.26

Address

Piliyandala

Telephone

+94713013155

Website

Alerts

Be the first to know and let us send you an email when Piliyandala - Combat Budo Branch posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share