Dalthara cycle club

Dalthara cycle club Cycling for next generation

12500/=
11/12/2025

12500/=

Size 40
12500/=
0779579796

11/12/2025

Size 41
12500/=
0779579796

02/10/2025

දැම්ම ලියාපදිංචි වෙන්න අවසාන,,දින කීපයක් නැවත දීර්ඝ කරා,,,එක් මං කරන්න පාපැදි රැලියට සහභාගි වන්න,,,

01/10/2025

පා පැදිකරුවන්ට විශේෂ මං තීරුවක් ඉදිකිරිමට සැලසුම්
වැඩි විස්තර >>>https://tinyurl.com/yck3wwht
🟠 Subscribe to us on YouTube👉 https://www.youtube.com/
🟠 Like us on Facebook 👉 https://www.facebook.com/dasathalankanews
🟠 Follow us on TikTok 👉 https://www.tiktok.com/?lang=en
🟠 Follow us on X 👉 https://x.com/dasathalknews
🟠 Website 👉 https://dasathalankanews.com
🟠 WhatsApp Channel 👉 https://whatsapp.com/channel/0029VarihUt9WtBwt0jbvr47

01/10/2025

❤️❤️❤️

01/06/2025
11/05/2025

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා අභිබවා ගිය යෝධසිංහ !

UAE Grand Prix තරගාවලියේ පිරිමි මීටර 100 මූලික වටයේ තරග වලදී යුපුන් අබේසිංහට වඩා හොද කාලයකින් තරග නිමා කිරීමට චමෝද් යෝධසිංහ සමත් වුනා.

මූලික වටයේ පළමු තරගයෙන් තත්පර 10.39ක කාලයක් වාර්තා කරපු යුපුන් එම තරගයේ පස්වෙනි ස්ථානය හිමිකර ගනිද්දී එම ඉසව්වේ දෙවෙනි තරගයට තරග කල චමෝද් යෝධසිංහ තත්පර 10.27ක කාලයක් වාර්තා කරමින් එම තරගයේ පලමු ස්ථානය ලබා ජයග්‍රහණය කරා....

ඒ අනුව දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා ලෙස විරුධාවලිය ලබා සිටින යුපුන් අබේකෝන් අභිබවා යන්නට යෝධසිංහ සමත් වුනා.

ඉදිරියට මගේ රටට තව තවත් ජයග්‍රහණ ගෙනෙන්නට,
දෙදෙනාටම හැකි වේවා..! ❤️🙏🇱🇰

26/04/2025

මොරටුව

18/04/2025

අහංගම අවුරුදු උත්සවයේ පාපැදි සවාරියේ ජයග්‍රහණය කරපුජයවර්ධනපුර විශ්ව විද්‍යාලය 3 වසරේ ඉගෙනුම ලබන සිසුවාගේ ජයග්‍රහණය අහෝසි කර ඇත,,මුදලින් රුපියල් 75000 ක්,,තරඟයෙන් ඉවත් කර නීතිය නොදත් විනිසුරුවරයාට විරුද්ධව විශ්ව විද්‍යාල සිසුවා පොලිසියයි,,අපරාධ විද්‍යාව හදාරන විශ්ව විද්‍යාල සිසුවා ඉදිරියේදී පොලිස් දෙපාර්තමේන්තුවට බැඳීමට නියමිතයි,,,ක්‍රීඩකයන්ට කරන මෙවැනි දේ විනිසුරු සංගමය උඩ බලා සිටීද,?ක්‍රීඩකයන්ට මෙවැනි අසාධාරණ කිරීම තරයේ හෙළා දකිමු,,,දුප්පත් ක්‍රීඩකයෙක් වන මොහු නීතියේ සහය පතයි,,

Address

Piliyandala
10302

Telephone

+94726524631

Website

Alerts

Be the first to know and let us send you an email when Dalthara cycle club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dalthara cycle club:

Share