Makoto Juku Colombo

Makoto Juku Colombo Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Makoto Juku Colombo, Gym/Physical Fitness Center, Pepiliyana.

26/08/2026

ARE WHAT MAKE LIFE
INTERESTING. OVERCOMING THEM IS WHAT MAKES LIFE
MEANINGFUL.🥋

📞077 170 1094
Sensei Shyaranga

14/08/2026

The only training you'll ever regret is the one you didn't do.🥋

11/08/2026

You will never Know your limits unless you push yourself to them 🥋

19/07/2026

ගුරුවරයකුගේ යුතුකම තම ශිෂ්‍යයින්ව නියමිත මාර්ගය කරා ගෙන යාමයි.🥋

📞0771701094
Sense SHYARANGA

18/07/2026

සටන් කලාවකදී කුඩා කල සිටම මෙවැනි ක්‍රියාකාරකම් වලින් තම ආත්ම විශ්වාසය සහ ආත්ම ශක්තිය වර්ධනය කරයි.🥋

📞 0771701094
Sensei Shyaranga

11/07/2026

Karate is not a combat sport. It
is a way of life. OSU!🖤🥋

08/07/2026

කුඩා කල සිටම සිසුන්ව විනයාන්විතව සහ අනෝන්‍ය සබදතාවය මනාව ඉගෙන ගැනීම මගින් හොද සටන්කාමියෙකු වීමට දිනක එය අත්වැලක් වේ.

OSU!🥋

Certificate Awarding Ceremony..🤩
06/07/2026

Certificate Awarding Ceremony..🤩

Makoto Juku Colombo Team.🖤🥋
04/07/2026

Makoto Juku Colombo Team.🖤🥋

03/07/2026

කුඩා කල සිටම සටන් කලාවක් නිසියාකාරව හැදෑරීම මගින්,
මානසික ඒකාග්‍රතාවය, ශරීර වර්ධනය සහ නම්‍යශීලීත්වය, ඉවසීම සහ නොපසුබට බව, නිර්මාණශීලීතවය හා ක්‍රියාශීලී බව මනාව ඔපනන්වයි.

එම නිසා ඔබේ දරුවාත් අදම අප වෙත යොමු කර මනා හැකියාවනගෙන් පිරි ඉදිරිය කරා ගෙන යමු. 🥋

Osu!

Address

Pepiliyana

Website

Alerts

Be the first to know and let us send you an email when Makoto Juku Colombo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share