06/10/2025
අද හරිම විශේෂ දවසක්
2025 ඔක්තෝබර් 6 වෙනිදා වන අද දවසේ නිම්නාදි Dance Academy තුළ නර්තන විෂය ඉගෙන ගන්න මගේ ආදරණීය දරුවන් වෙනුවෙන් ලෝක ළමා දිනය තේමා කරගෙන ප්‍රථම වරට නර්තන තරඟාවලියක් පවත්වනු ලැබුවා.
විශේෂයෙන්ම මෙම තරඟාවලිය සඳහා සහභාගි වූ සහ ජයග්‍රහණය කළ සියලුම දරුවන් ට මගේ සුබ පැතුම්.
ඒ වගේම ලෝක ගුරු දිනය වන අද දිනයේ මා හට ගුරුහරුකම් ලබා දුන් සියලුම ගුරුවරුන්ට මාගේ උපහාරය දැක්විමට මෙම නර්තන තරඟාවලිය මම අවස්ථාවක් කරගනු ලබනවා🙏
ලයනල් සුගතදාස දංගොල්ල බණ්ඩාර ගුරු පියාණන්
දිමුතු නුවන් දංගොල්ල බණ්ඩාර ගුරු පියාණන්
මුතුගල සර් සහ මිස්
පාසල් කාලයේ මා හට ඉගැන්නවූ සියලුම ගුරුවරුන්
විශ්වවිද්‍යාලයේදී මා හට ශිල්පය ඉගැන්වූ සියලුම ගුරුවරුන්
ඒ වගේම තරඟාවලියේ විනිශ්චය සඳහා පැමිණි මගේ විශ්වවිද්‍යාලයේ ඉහළ වසර සහෝදරත්වයේ සචිනි ප්‍රසාදිකා සොයුරියටත්
මෙම තරඟාවලිය සාර්ථක කරගැනීම සඳහා මා හට සහය දැක්වූ මාගේ පවුලේ අයත්, නිම්නාදි Dance Academy හී දරුවන් සහ දෙමව්පියන් හටත් බෙහෙවින්ම ස්තුති❤️🙏
නිම්නා ටීචර්❤️