School Agricultural Training Center

School Agricultural Training Center Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from School Agricultural Training Center, Boral, Pelmadulla.

2026.05.29 අයිස්ක්‍රීමි ..දන්සැල..පෙ,ව.10..සිටසාර්ථක ව..පැවැත්වෙි..සහයෝගය දැක්වු පාසල් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයේකාර්ය...
29/05/2026

2026.05.29 අයිස්ක්‍රීමි ..දන්සැල..පෙ,ව.10..සිට
සාර්ථක ව..පැවැත්වෙි..සහයෝගය දැක්වු පාසල් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයේ
කාර්යය මණ්ඩලයට..ස්තුතියි ..

29/05/2026
අප ආයතනයේ කාර්යය මණ්ඩලය හා.NVQ.හදාරණ..දරැවන්ගේ..අනුග්‍රහයෙන්..ආයතනය..අසළ..සංවිධානය..කරණු ලබනඅයිස්ක්‍රීමි..දන්සල..29..බුහ...
25/05/2026

අප ආයතනයේ කාර්යය මණ්ඩලය හා.NVQ.හදාරණ..දරැවන්ගේ..අනුග්‍රහයෙන්..
ආයතනය..අසළ..සංවිධානය..කරණු ලබන
අයිස්ක්‍රීමි..දන්සල..29..බුහස්පත්දා..පෙ.ව
10.00..පැවැත්වෙි..ස්තුතියි .

සුභ මංගලමි...අප ආයතනයේ..සංවර්ධන  නිලධාරී..තිලංක මහතා..ට..අප ආයතනයේකාර්යය මණ්ඩලයේ.උණුසුමි..සුභ පැතුමි පැල්මඩුල්ල බොරාල පා...
16/05/2026

සුභ මංගලමි...අප ආයතනයේ..සංවර්ධන නිලධාරී..තිලංක මහතා..ට..අප ආයතනයේ
කාර්යය මණ්ඩලයේ.උණුසුමි..සුභ පැතුමි
පැල්මඩුල්ල බොරාල පාසල් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානය ...

යුග.දිවියකට..සුභ,පැතුමි..අප ආයතනයේ..සේවය..කරණ..සංවර්ධන ..නිලධාරී..තිලංක..මහතා..අද දින යසෝධාමෙනෙවිය..සමග..එළබෙන..යුග දිවි...
14/05/2026

යුග.දිවියකට..සුභ,පැතුමි..අප ආයතනයේ..සේවය..කරණ..සංවර්ධන ..
නිලධාරී..තිලංක..මහතා..අද දින යසෝධා
මෙනෙවිය..සමග..එළබෙන..යුග දිවියට..අප ආයතයේ..ආයතනභාර නිලධාරී..තුමා ඇතුළු
කාර්යය..මණ්ඩලයේ..උණුසුමි..සුභ,පැතුමි

2026.05.13..ර/ඇඔි..මාදමිපේ විඡය මහා විද්‍යාලයේ..දරැවන්..පැල්මඩුල්ල බොරාල පාසල් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයට පැමිණ පුහුණු...
14/05/2026

2026.05.13..ර/ඇඔි..මාදමිපේ විඡය මහා විද්‍යාලයේ..දරැවන්..පැල්මඩුල්ල බොරාල පාසල් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයට පැමිණ පුහුණුව ලබා ගත් අයුරැ ..

ර/ඇඹි/දෙමුවාවත මහා විද්‍යාලයේ..10/11 ශ්‍රේණි..වල දරැවන්. 2026.05.12..අද දිනකෘෂිකර්මය හා ආහාර තාක්ෂණය පිළිබදප්‍රායෝගික  ප...
12/05/2026

ර/ඇඹි/දෙමුවාවත මහා විද්‍යාලයේ..10/11 ශ්‍රේණි..වල දරැවන්. 2026.05.12..අද දින
කෘෂිකර්මය හා ආහාර තාක්ෂණය පිළිබද
ප්‍රායෝගික පුහුණුව ලබා ගත් අයුරැ .

රත්නපුර ..කලාපයේ..ප්‍රා.තා.කු ගුරැවරැන් සදහා..2026.03,13..දිනයේ..ත්  බලංගොඩ කලාපයේ..ගුරැවරැන් සදහා  2026.04.30අද දින.. ද...
30/04/2026

රත්නපුර ..කලාපයේ..ප්‍රා.තා.කු ගුරැවරැන් සදහා..2026.03,13..දිනයේ..ත් බලංගොඩ
කලාපයේ..ගුරැවරැන් සදහා 2026.04.30
අද දින.. දින..ඉතා සාර්ථකව..ගුරැ පුහුණු
වැඩසටහන්..නිම කිරීමට..හැකි විය..මෙි සදහා. අනුග්‍රහය දැක්වු..Mesa Multinational
Exchange for Sustainable Agriculture
ආයතයේ..සමිබන්ධීකාරක කේ.පී හේමන්ත
අබෙිවර්ධන මහතාටත්..එම ආයතනයටත්
ආයතනයේ..ස්තුතිය ..පුද කරමි..එතුමා අද
මෙතෙක්..ලබදුන් සහයෝගයට..ආයතනයේ
ඇගයීමට..ලක් විය..ස්තුතියි ..

2026.04.30..බලංගොඩ..අධ්‍යාපන කලාපයේ ප්‍රායෝගික..තාක්ෂණ කුසලතා..උගන්වන ගුරැමහත්ම මහත්මීන්..සදහා..ප්‍රායෝගික වැඩමුළුව ..අද...
30/04/2026

2026.04.30..බලංගොඩ..අධ්‍යාපන කලාපයේ
ප්‍රායෝගික..තාක්ෂණ කුසලතා..උගන්වන ගුරැමහත්ම මහත්මීන්..සදහා..ප්‍රායෝගික වැඩමුළුව ..අද සාර්ථකව..සිදු විය..එයට..ගුරැ
මහත්ම මහත්මීන්..බලංගොඩ කලාපයේ
ප්‍රා.තා කු,ගුරැ උපදේශක තුමිය..MESA Multinational Exchange for Sustainable Agriculture ආයතනයේ..ව්‍යාපෘති සමිබන්ධීකාරක..කේ.පී. හේමන්ත අබෙිවර්ධන මහතා ද..සහභාගි විය..ආයතනය වෙනුවෙන්..කරණ ලද සේවය පිළිබද..එතුමා..ඇගයීම ද..ලක්විය..

Address

Boral
Pelmadulla

Telephone

0710799782

Website

Alerts

Be the first to know and let us send you an email when School Agricultural Training Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to School Agricultural Training Center:

Share