Army Cadet Platoon - R/Gankanda Central College

Army Cadet Platoon - R/Gankanda Central College Spirit of Gankanda senior cadet

03/05/2026

Gankanda Central College 2018 Cadet Platoon.❤️
𝟏𝐬𝐭 𝐩𝐥𝐚𝐜𝐞 𝐟𝐨𝐫 𝐭𝐡𝐞 𝐟𝐢𝐫𝐬𝐭 𝐭𝐢𝐦𝐞 𝐢𝐧 𝐭𝐡𝐞 𝟖𝐭𝐡 𝐁𝐚𝐭𝐭𝐚𝐥𝐢𝐨𝐧.

Comment your memories there..❤️

Gankanda Central College 2017 Cadet Platoon. ❤𝟖𝐭𝐡 𝐁𝐚𝐭𝐭𝐚𝐥𝐢𝐨𝐧 𝟐𝐧𝐝 𝐏𝐥𝐚𝐜𝐞 𝐀𝐟𝐭𝐞𝐫 𝟐𝟎𝟎𝟕.
02/05/2026

Gankanda Central College 2017 Cadet Platoon. ❤
𝟖𝐭𝐡 𝐁𝐚𝐭𝐭𝐚𝐥𝐢𝐨𝐧 𝟐𝐧𝐝 𝐏𝐥𝐚𝐜𝐞 𝐀𝐟𝐭𝐞𝐫 𝟐𝟎𝟎𝟕.

Gankanda Central College 2016 Cadet Platoon. ❤️A/01 Hall Billet
05/08/2024

Gankanda Central College 2016 Cadet Platoon. ❤️
A/01 Hall Billet

19/02/2023
රංටැඹේ ටක් එක...❤️දවසම වෙහෙස වෙලා රාත්‍රි ආහාරයෙන් පස්සෙ 25 දෙනා එක්කම ගිහින් බෙදාගෙන බනිස් ගෙඩියක් කාල,බීම උගුරක් බීල,අ...
06/10/2022

රංටැඹේ ටක් එක...❤️

දවසම වෙහෙස වෙලා රාත්‍රි ආහාරයෙන් පස්සෙ 25 දෙනා එක්කම ගිහින් බෙදාගෙන බනිස් ගෙඩියක් කාල,බීම උගුරක් බීල,අයිස් එකක් කාලා,☺️

කෑම්ප් එකට අදාල බැජ්ස්,ජර්සි හරි ආසාවෙන් අරගෙන,🤩

බැම්ම උඩ,බංකු මත වාඩිවෙලා තමන්ගෙම සහෝදරයන් එක්ක ටිකක් වෙලා කයියක් දාගෙන ඉදල,🤗

දවසෙම තිබුණු මහන්සිය,තරඟකාරී බව,stress එක අඩු කරගෙන,😥

නැවතත් තුන් පෙළ සැඳී සඳ එළිය ඇති රැයක බිලට් වෙත ගිය අතීතය කොතරම් සුන්දරද..😢.

පළවෙනි පාර කෑම්ප් ගිහින් ටක් ශොප් එකේ සර්ලට මිස්ලට මාමෙ නැන්දෙ කියල පොඩ්ඩක් බැනුම් අහපු හැටි,
පෝළිම් නැතුව පොරකාල බඩු ගන්න ගියාම ටක් එක වහල දාපු හැටි,
Platoon එකේ සීනියර්ස්ලා එක්ක විහිලුවක් කරල කතාවක් දාපු හැටි,
කෑම්ප් එකට ආපු අනෙක් ස්කෝල වල සහෝදරයන් එකිනෙකා සුහදව හදුනාගත් හැටි,🤝💕

තවත් සුන්දර මතක ගොන්නකින් පිරුණු,කියාගන්නට නොහැකි සුන්දර හැඟීමක් දැනුණු Cadet කෙනෙක්ට කිසිදා අමතක කළ නොහැකි තැනක් අපේ ටක් එක...❤️🌕

-copied-

අඛණ්ඩව තෙවන වරටත් 8 වන බලඇණියේ ප්‍රථම ස්ථානය දිනා ගත් ශිෂ්‍යභට ඛණ්ඩයට අපගේ උණුසුම් සුබ පැතුම්.
06/07/2022

අඛණ්ඩව තෙවන වරටත් 8 වන බලඇණියේ ප්‍රථම ස්ථානය දිනා ගත් ශිෂ්‍යභට ඛණ්ඩයට අපගේ උණුසුම් සුබ පැතුම්.

Our warmest congratulations to   WLY, the new   Cadet Platoon Sergeant2022
09/03/2022

Our warmest congratulations to WLY, the new Cadet Platoon Sergeant
2022

කාලයක් තිබ්බා අවුරුද්දකට එක පාරක් රන්ටැබේ යන. මීට අවුරුදු 3ක ඉදන් අවුරුද්දකට දෙපාරක් රන්ටැබේ යන්න ගත්තේ හැමෝගෙම මහන්සියේ...
07/10/2021

කාලයක් තිබ්බා අවුරුද්දකට එක පාරක් රන්ටැබේ යන. මීට අවුරුදු 3ක ඉදන් අවුරුද්දකට දෙපාරක් රන්ටැබේ යන්න ගත්තේ හැමෝගෙම මහන්සියේ ප්‍රතිඵලක් විදියට. වෙනදට නම් මේ දවස් වල උදේ ඉදන් රෑ වෙනකන් පැට්ට්‍රිස් ගෙදර යන්නෙම නැති තරම්. රත්නපුරෙන් 1st Place එක අරගෙන හැමෝගෙම සිහිනයක් වුනේ හර්මන්ලෝස් කුසලනායට තරග වදින එක. මීට අවුරුදු 3කට පෙර පිට පිටම එය සැබෑ කර ගන්න අපිට හැකි වුනා. කොරෝනා ඉවර වෙලා ආයෙත් ලබන වසරේ පැට්ට්‍රිස් කරලා රන්ටැබේ අහස යට නැවතත් Left/ Right කියමින් පාසල් ධජය ඉහළින් තබන්නට හැකි වේවා. ❤️❤💪💪🇺🇦🇺🇦

Respect Legends 🇱🇰♥️
18/05/2021

Respect Legends 🇱🇰♥️

Let us proudly celebrate the 73rd Independence Day...♥️
04/02/2021

Let us proudly celebrate the 73rd Independence Day...♥️

Respecting to 3Forces❤️
18/05/2020

Respecting to 3Forces❤️

Address

Pelmadulla
70070

Website

Alerts

Be the first to know and let us send you an email when Army Cadet Platoon - R/Gankanda Central College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Army Cadet Platoon - R/Gankanda Central College:

Share

Category