Oglala

Oglala sports

BPL T10 2024 ශූරතාවය ලබාගත් පැලවත්ත එක්සත් ක්‍රිඩා සමාජයට උණුසුම් සුභ පැතුම්.
14/04/2024

BPL T10 2024 ශූරතාවය ලබාගත් පැලවත්ත එක්සත් ක්‍රිඩා සමාජයට උණුසුම් සුභ පැතුම්.

BPL T10 2024 අති සාර්ථකව නිමවිය. 2025 වර්ෂයට සදහා ප්‍රධාන නගර පාදකකොට ගෙන නව මුහුණුවරකින් පැවැත්වීට නියමිත අතර 2024 තරගා...
14/04/2024

BPL T10 2024 අති සාර්ථකව නිමවිය. 2025 වර්ෂයට සදහා ප්‍රධාන නගර පාදකකොට ගෙන නව මුහුණුවරකින් පැවැත්වීට නියමිත අතර 2024 තරගාවලියට සහභාගී වූ ආරාධිත කණ්ඩායම්වලට ස්තුතිය පුද කරන අතර BPL T10 2024 තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට පැලවත්ත එක්සත් ක්‍රිඩා සමාජය සමත් වූ අතර අනුශූරතාවය බැලැක් පැන්තර් ක්‍රිඩා සමාජය දිනා ගන්නා ලදී..🙏

BPL 2024 තරගාවලියට සියල්ල සූදානම් ...හෙට මිරිස්වත්ත විදුහල් ක්‍රිඩා පිටියට එන්න ...අවුරුද්දට පස්සේ හැමෝම එකතුවන ක්‍රිඩාශ...
11/04/2024

BPL 2024 තරගාවලියට සියල්ල සූදානම් ...
හෙට මිරිස්වත්ත විදුහල් ක්‍රිඩා පිටියට එන්න ...
අවුරුද්දට පස්සේ හැමෝම එකතුවන ක්‍රිඩාශීලී දවසක් වේවී..🙏
Black Panther Sport Club

BPL - Black Panther League 2024අප්‍රේල් 12 දවසපුරා මිරිස්වත්ත විදුහල් ක්‍රීඩාංගනයේදී...!!ප්‍රදේශයේ ආරාධිත කණ්ඩායම් කිහිප...
05/04/2024

BPL - Black Panther League 2024

අප්‍රේල් 12 දවසපුරා මිරිස්වත්ත විදුහල් ක්‍රීඩාංගනයේදී...!!

ප්‍රදේශයේ ආරාධිත කණ්ඩායම් කිහිපයක් සමගින් (ලීග් ක්‍රමයට) ප්‍රථම වතාවට වලල්ලාවිට බල ප්‍රදේශයට හදුන්වා දෙන BPL තරගාවලියට ආරාධනා

2025 මෙම තරගාවලියට වලල්ලාවිට ප්‍රාදේශීය කොට්ඨාශය තුළ සිටින දක්ෂතම කණ්ඩායම් තරග වැදීමට නියමිත අතර 2025 තරගාවලියට ඔබේ කණ්ඩායම සහභාගී වීමට කැමතිනම් අපට දැනුම් දෙන්න..(පැලවත්ත මීගහතැන්න වලල්ලාවිට ඉත්තපාන යට්ටපාත ආවර්ණය වන පරිදි)

සැ: යු: 2025 BPL තරගාවලියට විදිමත් අයුරින් පැවැත්වීමට Black Panther Sport Club ක්‍රිඩා සමාජය සැලසුම් කර ඇත..🙏

Happy Birthday Aruna Priyadarshana Black Panther Sport Club Miriswatta
28/02/2024

Happy Birthday Aruna Priyadarshana
Black Panther Sport Club Miriswatta

යට්ටපාත 7 කණුව නිදහස් කුසලාන ශූරතාවයසුභ පැතුම් Black Panther Sport Club Miriswatta
05/02/2024

යට්ටපාත 7 කණුව නිදහස් කුසලාන ශූරතාවය
සුභ පැතුම් Black Panther Sport Club Miriswatta

Happy Birthday Dinuka Kannangara Black Panther Sport Club Miriswatta
02/02/2024

Happy Birthday Dinuka Kannangara
Black Panther Sport Club Miriswatta

Happy Birthday Priyantha Hewapanna Black Panther Sport Club Miriswatta
31/01/2024

Happy Birthday Priyantha Hewapanna
Black Panther Sport Club Miriswatta

සුභ උපන් දිනක් වාසී...❤
27/01/2024

සුභ උපන් දිනක් වාසී...❤

Happy Birthday Piyadula Yasas Wejesakara Black Panther Sport Club Miriswatta
24/01/2024

Happy Birthday Piyadula Yasas Wejesakara
Black Panther Sport Club Miriswatta

Happy Birthday Nishad Sapuarachchi Black Panther Sport Club Miriswatta
21/01/2024

Happy Birthday Nishad Sapuarachchi
Black Panther Sport Club Miriswatta

Address

Pelawatta

Alerts

Be the first to know and let us send you an email when Oglala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Oglala:

Share