27/07/2026
50 වන ජාතික මහ ක්‍රීඩා උළෙල -2 වන අදියර*
කළුතර දිස්ත්‍රික් අන්තර් කොට්ඨාශ ක්‍රීඩා උළෙල 2026
සුපර් ස්ටාර්ස් ක්‍රීඩා සමාජය - පයාගල
1. ශෙහාන් විජේරත්න- කවපෙත්ත විසිකිරීම - ප්‍රථම ස්ථානය
2. අශේන් එව්සේබියස් - උස පැනීම - දෙවන ස්ථානය
3. හෂාන් විජේරත්න - හෙල්ලය විසිකිරීම - තුන්වන ස්ථානය
4. ප්‍රමිත් අදීෂ - දුර පැනීම - තුන්වන ස්ථානය
5. සංසලා විජේරත්න - කවපෙත්ත විසිකිරීම - දෙවන
ස්ථානය
*යගුලිය විසිකිරීම -තුන්වන ස්ථානය
*හෙල්ල විසිකිරීම -තුන්වන ස්ථානය
6. සෞම්‍යා නිලුපුලී - 100*4 - දෙවන ස්ථානය
400*4 - තුන්වන ස්ථානය
සුපර් ස්ටාර්ස් නාමය කළුතර දිස්ත්‍රික්කයේ ඉහළින් ඔසවා තබන්නට ඇප කැප වූ සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවනී ඔබ සියළුම දෙනාට ක්‍රීඩා සමාජයේ හදපිරි ස්තූතිය..
විශේෂයෙන් තම කාලය කැප කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිගැන්වීම සඳහා එක්වූ අදීෂ සිල්වා සහ වෛද්‍ය ප්‍රදීප් චන්දන යන මහත්වරුන්ටත් ක්‍රීඩා සමාජයේ ස්තූතිය පිරිනමමි..❤️💪🏻🥇🥈🥉💐🙏