11/09/2025
මුල සිට නිවැරදිව සහ පැහැදිලිව නටන්න කැමති ඔබට….
නව පන්ති ආරම්භය සැප්තැම්බර් මස සිට
🌟උඩරට නර්තනය
🌟පහතරට නර්තනය
🌟බෙර වාදනය
🌟6 ශ්‍රේණිය සිට උසස් පෙළ දක්වා නර්තන සිද්ධාන්ත
📍පන්නිපිටිය බෝ ගහ අසල
📞 0718777986