Maroon Cap

Maroon Cap Maroon Cap - Past cricketers and cricket lovers of Dharmapala Vidyalaya Pannipitiya

06/01/2023
09/12/2022

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයීය ආදී ක්‍රිකට් සංගමය විසින් ප්‍රථම වරට පවත්වනු ලැබූ Maroon's Cap T10 ක්‍රිකට් තරගාවලිය විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

1960-2016 වසර තුල පාසලේ ක්‍රිකට් කණ්ඩායම් නියෝජනය කෙරූ ක්‍රිඩකයන්, කණ්ඩායම් 8ක් ඔස්සේ තරග වැදුනි.

All set for big day... are you ready? 💜
26/11/2022

All set for big day... are you ready? 💜

cant wait 💜💜
26/11/2022

cant wait 💜💜

කීර්තිමත් පන්නිපිටිය ධර්මපාල විද්‍යාලීය ආදී ශිෂ්‍ය, පාසල් ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් පිතිකරුවෙකු ලෙසින් අසීමිත දෂ්ක...
25/11/2022

කීර්තිමත් පන්නිපිටිය ධර්මපාල විද්‍යාලීය ආදී ශිෂ්‍ය, පාසල් ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් පිතිකරුවෙකු ලෙසින් අසීමිත දෂ්කම් දැක්වූ, කඩුලු රකින්නෙකු ලෙසද විශිෂ්ටයෙකු වූ Sir ( T K Palitha Weeraman )) පසුකාලීනව පාසල් ක්‍රිකට් කණ්ඩායම් පුහුණුකරු ලෙසින් සුවිශේෂී මෙහෙවරක නියැලුණු, 1986 COCA COLA එක්දින ක්‍රිකට් තරඟාවලියේ ශුරතාවය ලබාගැනීමට පුහුණුකරුවා ලෙසින් කටයුතු කළ, දිවයිනේ අති දැවැන්ත පාසල් ගණනාවක පුහුණුකරු ලෙසින් සුපිරි ජාත්‍යන්තර ක්‍රිකට් තරු බිහි කළ, පාසල් ක්‍රිකට් දිවිය තුළ අපගේ ආරක්ෂකයා වූ, ක්‍රිකට් ජීවිතය කරගත් ඔබ තුමන් හට ගෞරව කරමින් නිරෝගීමත් සුබ උපන්දිනයක්

උපුටා ගැනීම Wijesinghe

💜💜
24/11/2022

💜💜

💜❤️
24/11/2022

💜❤️

4 Dyas to go... Excited 💜❤️
23/11/2022

4 Dyas to go... Excited 💜❤️

Address

Pannipitiya
10230

Telephone

+94763672435

Website

Alerts

Be the first to know and let us send you an email when Maroon Cap posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category