30/10/2025
ආඩියා මුල්ල ප්‍රිමියර් ලීගයේ සෑම තරගයක් සදහාම තරඟයේ වීරයාට පිරිනැමෙන කුසලාන DA SPORTS අප විසින් ලබා දීමට හැකිවීම පිළිබඳ අපි ඉතා සතුටුවන්නෙමු ...🏏🏏🏏💥💥💥💥
හෝමාගම ආසනයේ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ කුසලතා දියුණු කර ගැනීමට DA SPORTS අප විසින් ලබා දුන් තවත් දායකත්වයක්.