ROAR Community

ROAR Community Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ROAR Community, Sports Event, Sri Sumangala College, Panadura, Panadura.

ඔබ පැතු සුභ අනාගතය මේවනවිට යථාර්ථයක් බවට පරිවර්තනය වී සියලු සිසුන් එහි මල් ඵල දරමින් සිටී.... ආදරණීය සෝමතිලක පියාණෙනි ඔබ...
15/08/2026

ඔබ පැතු සුභ අනාගතය මේවනවිට යථාර්ථයක් බවට පරිවර්තනය වී සියලු සිසුන් එහි මල් ඵල දරමින් සිටී....
ආදරණීය සෝමතිලක පියාණෙනි ඔබට සුභ ගමන්.....

A LEGACY THAT WILL NEVER FADE 🕊️

When the tsunami of 2004 took away our school, many things were lost.
But one man refused to let our hopes and dreams be lost with it.

With courage, vision, and an unwavering belief in the future, he turned destruction into a new beginning. He gave us a new home, a new school, better facilities, and most importantly, a future to believe in.

He didn’t just rebuild a school.
He rebuilt hope.
He shaped generations.
He created a legacy.

Today, we say goodbye to a man who was far more than a principal...... ..

You were not just our principal, but a guiding light who shaped countless lives. Your legacy will never be forgotten. Re...
14/08/2026

You were not just our principal, but a guiding light who shaped countless lives. Your legacy will never be forgotten. Rest in peace, Sir. 🕊️🏳️
අමා මහ නිවන් සුව ලැබේවා 🙏

අපගේ ආදරණීය සොහොයුරා වෙනුවෙන් හැකි අයුරින් සහයෝගයක් දක්වමු.......
05/08/2026

අපගේ ආදරණීය සොහොයුරා වෙනුවෙන් හැකි අයුරින් සහයෝගයක් දක්වමු.......

CONGRATULATIONS LITTLE PANTHERS 🇬🇦
03/08/2026

CONGRATULATIONS LITTLE PANTHERS 🇬🇦

Congratulations to All the Sri Sumangalians who excelled in the A/L Examination…..මෙවර අ.පො.ස. උසස් පෙල විභාගයට මුහුණ දී...
02/04/2026

Congratulations to All the Sri Sumangalians who excelled in the A/L Examination…..
මෙවර අ.පො.ස. උසස් පෙල විභාගයට මුහුණ දී අතිවිශිෂ්ට ප්‍රතිඵල ලබාගගෙන අප පාසලේ නාමය ඉහලින් ඔසවා තැබූ සහෝදරයින් සියලුම දෙනාට අපගේ උණුසුම් සුභ පැතුම්...එම කඩයිම පසුකිරිමට අපොහොසත්වූ සියලුම දෙනා තම ජීවිතයේ වටිනාම කාලය නිසිඅයුරින් ප්‍රයෝජනයට ගෙන පාසලට සහ රටට කීර්තියක් ගෙනදීමට කටයුතු කරනමෙන් ඉල්ලා සිටිමු.....මෙය ආරම්භයක් පමණි..ඉදිරි ජීවිතයේ පැමිණෙන සියලු අභියෝග වලට මුහුණදීමට හැකියාව ශක්තිය ලැබේවායී ROAR අපි ප්‍රාර්ථනා කරනෙමු....

🇬🇦🦁

රටේ පවතින ඉන්ධන අර්බුදය නිසාවෙන් සහ ගමන් අපහසුතාවයන් හේතුවෙන් ROAR T-SHIRT එක ලබාගැනීමට පැමිණීමට නොහැකිවූ සියලුම දෙනාවෙත...
28/03/2026

රටේ පවතින ඉන්ධන අර්බුදය නිසාවෙන් සහ ගමන් අපහසුතාවයන් හේතුවෙන් ROAR T-SHIRT එක ලබාගැනීමට පැමිණීමට නොහැකිවූ සියලුම දෙනාවෙත, අද දිනයේත් එනම් (28) ලබාදීමට අප තීරණය කලෙමු.. T-SHIRT එක ලබාගැනීමට නොහැකිවූ සියලු දෙනා අද දිනයේ පැමිණ ලබාගන්න....

අද සහ හෙට සවස 6.30 සිට ඔබගේ ROAR T-SHIRT එක ලබා ගැනීමට පැමිණෙන්න ...
25/03/2026

අද සහ හෙට සවස 6.30 සිට ඔබගේ ROAR T-SHIRT එක ලබා ගැනීමට පැමිණෙන්න ...

24/03/2026

අද දිනයේ ROAR-T SHIRT එක බෙදා දීම සිදුනොකරන බැවින් හෙට සහ අනිද්දා (25 | 26) දිනයන්හි ඔබගේ T-SHIRT එක ලබා ගැනීමට පැමිණෙන්න ...

නොවැළැක්විය හැකි හේතුවක් මත අද දිනයේ (එනම් 24) ROAR T-SHIRT(නිල කමිසය )බෙදනු නොලැබේ... නැවත 25 සහ 26 දෙදින සවස 6.30 සිට ...
23/03/2026

නොවැළැක්විය හැකි හේතුවක් මත අද දිනයේ (එනම් 24) ROAR T-SHIRT(නිල කමිසය )බෙදනු නොලැබේ... නැවත 25 සහ 26 දෙදින සවස 6.30 සිට රාත්‍රී 9.00 දක්වා කාලයතුල පාසල් පරිශ්‍රයයෙන් ඔබට ලබාගත හැක.. ස්තූතියි...

Address

Sri Sumangala College, Panadura
Panadura
12500

Website

Alerts

Be the first to know and let us send you an email when ROAR Community posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category