St' Anthony's Boys College Past Cricketers

St' Anthony's Boys College Past Cricketers එන්න සැවොම එක්වී පාසල ගොඩනගමු එයයි අපගේ වගකීම.

එක්සත් එමීර් රාජ්‍යයේ සිලෝන් ෆැල්කන්ස් ක්‍රීඩා සමාජය නියෝජනය කරන ආදී අන්තෝනීයෙක් ගෙන් ඉහල දක්ෂතාවක්.. ❤️Shan Salgadu ඔබට...
04/07/2026

එක්සත් එමීර් රාජ්‍යයේ සිලෝන් ෆැල්කන්ස් ක්‍රීඩා සමාජය නියෝජනය කරන ආදී අන්තෝනීයෙක් ගෙන් ඉහල දක්ෂතාවක්.. ❤️

Shan Salgadu ඔබට ආදි අන්තෝනීයන්ගෙන් උණුසුම් සුබ පැතුම් ❤️💛💜

𝐌𝐞𝐫𝐜𝐚𝐧𝐭𝐢𝐥𝐞 𝐂𝐫𝐢𝐜𝐤𝐞𝐭 𝐀𝐬𝐬𝐨𝐜𝐢𝐚𝐭𝐢𝐨𝐧 𝐂𝐃𝐁 𝐓𝟏𝟎 𝐓𝐨𝐮𝐫𝐧𝐚𝐦𝐞𝐧𝐭 𝟐𝟎𝟐𝟔 Another Anthonian former Captain’s performance 💛💜❤️Once a captain...
30/06/2026

𝐌𝐞𝐫𝐜𝐚𝐧𝐭𝐢𝐥𝐞 𝐂𝐫𝐢𝐜𝐤𝐞𝐭 𝐀𝐬𝐬𝐨𝐜𝐢𝐚𝐭𝐢𝐨𝐧 𝐂𝐃𝐁 𝐓𝟏𝟎 𝐓𝐨𝐮𝐫𝐧𝐚𝐦𝐞𝐧𝐭 𝟐𝟎𝟐𝟔

Another Anthonian former Captain’s performance 💛💜❤️

Once a captain, always a leader — proving class never fades and champions always rise…..

𝐁𝐄𝐒𝐓 𝐁𝐀𝐓𝐒𝐌𝐀𝐍 ~ Mohomad Shilmi

Congratulations 👌

St.Anthony's College, Panadura, Sri Lanka

𝐏𝐫𝐨𝐮𝐝 𝐀𝐧𝐧𝐨𝐮𝐧𝐜𝐞𝐦𝐞𝐧𝐭 about Former School Captain 💛💜❤️Once a captain, always a leader. A champion’s performance deserves a ...
29/06/2026

𝐏𝐫𝐨𝐮𝐝 𝐀𝐧𝐧𝐨𝐮𝐧𝐜𝐞𝐦𝐞𝐧𝐭 about Former School Captain 💛💜❤️

Once a captain, always a leader. A champion’s performance deserves a champion’s honour. 🏆

Mercantile Cricket Association CDB T10 Tournament
Player Of The Tournament Chathuranga Dewappriya

Proud of You & Good Luck For future.

Well Done Dewappriya 👌 Former captain, same passion 🔥 Proving that class never fades. Still showing the his best figures...
27/06/2026

Well Done Dewappriya 👌

Former captain, same passion 🔥 Proving that class never fades. Still showing the his best figures 👑🏏

Really proud of u 💜💛❤️ Keeping showing your performance.

උණුසුම් සුබ පැතුම් තනුජ් පෙරේරා. ❤️
26/06/2026

උණුසුම් සුබ පැතුම් තනුජ් පෙරේරා. ❤️

🎂 Birthday mode: ON 🎉 Former cricketer (2010) Malinda Soyza celebrating he’s 35th Birthday Today ℋ𝒶𝓅𝓅𝓎 ℬ𝒾𝓇𝓉𝒽𝒹𝒶𝓎 𝒸𝒽𝒶𝓂𝓅 මල...
17/06/2026

🎂 Birthday mode: ON 🎉

Former cricketer (2010) Malinda Soyza celebrating he’s 35th Birthday Today

ℋ𝒶𝓅𝓅𝓎 ℬ𝒾𝓇𝓉𝒽𝒹𝒶𝓎 𝒸𝒽𝒶𝓂𝓅 මලින්ද සොයිසා

❤️🏏 Congratulations Dewappriya
10/06/2026

❤️🏏 Congratulations Dewappriya

Proud Of You Brother ❤️🏏
10/06/2026

Proud Of You Brother ❤️🏏

අපි හැදුනු වැඩුණ පාසල ❤️💛💜 📸chanuka dilshan
13/03/2026

අපි හැදුනු වැඩුණ පාසල ❤️💛💜

📸chanuka dilshan

අන්තෝනීයෙන් බිහිවු තවත් දක්ෂ ක්‍රීඩකයෙක්.. salgaduවසර දෙකක සිට එක්සත් එමීර් රාජ්‍යයේ නැගී එන ක්‍රීඩකයෙක් ලෙස දක්ෂතා අතර ...
13/03/2026

අන්තෝනීයෙන් බිහිවු තවත් දක්ෂ ක්‍රීඩකයෙක්.. salgadu

වසර දෙකක සිට එක්සත් එමීර් රාජ්‍යයේ නැගී එන ක්‍රීඩකයෙක් ලෙස දක්ෂතා අතර සිටිමින් පන්දුවෙන් සහ පිත්තෙන් දක්ෂතා දක්වා ඇති ශාන් සල්ගාදු හට මෙවර සිලෝන් ෆැල්කන් කණ්ඩායමේ නායකත්වය ලැබී ඇත.

ඔබට සහ කණ්ඩායමට ජයග්‍රහණ සඳහා අන්තෝනීයන්ගේ සුභ පැතුම් එක් කර සිටිමු... ❤️💛💜

Address

Arthur V Dias Mawatha
Panadura
12500

Website

Alerts

Be the first to know and let us send you an email when St' Anthony's Boys College Past Cricketers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share