Sky Fitness

Sky Fitness WE MAKE YOU ALWAYS PROUD

Memories 🏏🏏🏏SpLSKY PREMIER LEAGUE 2026
07/06/2026

Memories 🏏🏏🏏
S
p
L
SKY PREMIER LEAGUE 2026

Fit, focused, and feeling good 👍 💪
07/06/2026

Fit, focused, and feeling good 👍 💪

05/06/2026

🔥 Build broader, stronger shoulders with this workout!
Add it to your training plan and start seeing results.

📺 Subscribe on YouTube


📘 Follow on Facebook

💪 More workouts and fitness tips every week!

🌾🎉 SKY අවුරුදු සාගරේ 2026 🎉🌾සතුට, සිනහව, එකමුතුකම සහ අවුරුදු උණුසුමෙන් පිරුණු අමතක නොවන සැමරුමක් ❤️✨අවුරුදු ක්‍රීඩා, රසව...
01/06/2026

🌾🎉 SKY අවුරුදු සාගරේ 2026 🎉🌾

සතුට, සිනහව, එකමුතුකම සහ අවුරුදු උණුසුමෙන් පිරුණු අමතක නොවන සැමරුමක් ❤️✨

අවුරුදු ක්‍රීඩා, රසවත් තරඟ, සංගීතය සහ සුන්දර මතකයන් සමඟ ගෙවුණු අපූරු දවසක් 🌞🥁

එක්වෙලා සෙල්ලම් කළා, සිනාසුණා, ජයග්‍රහණ සමරලා අවුරුදු සතුට වින්දා! 🌾🎊

📸✨ Random Clicks ✨📸🌾🎉 SKY අවුරුදු සාගරේ 2026 🎉🌾අහම්බෙන් ගත් ඡායාරූප…නමුත් අමතක නොවන මතකයන් ❤️🌾සිනහව, සතුට සහ සුන්දර අවුර...
01/06/2026

📸✨ Random Clicks ✨📸
🌾🎉 SKY අවුරුදු සාගරේ 2026 🎉🌾

අහම්බෙන් ගත් ඡායාරූප…
නමුත් අමතක නොවන මතකයන් ❤️🌾

සිනහව, සතුට සහ සුන්දර අවුරුදු මොහොතන් එක ෆ්‍රේම් එකක 😍✨

🎈💥 බැලූන් පිපිරීමේ සුපිරි Fun එක & 🪑🎶 ඩාන්සින් චෙයාර් 🎶🪑සංගීතය, වේගය, උද්යෝගය සහ හිනාවෙන් පිරුණු සුන්දර අවුරුදු මොහොතක් ...
01/06/2026

🎈💥 බැලූන් පිපිරීමේ සුපිරි Fun එක & 🪑🎶 ඩාන්සින් චෙයාර් 🎶🪑
සංගීතය, වේගය, උද්යෝගය සහ හිනාවෙන් පිරුණු සුන්දර අවුරුදු මොහොතක් 😍✨
තරඟකාරීත්වයත්, විනෝදයත් එකට එක්වූ unforgettable memories❤️

🍪🥯 “මාරි බිස්කට් කෑම” සහ “බනිස් කෑම” 🥯🍪හිනාවෙන් පිරුණු, රසවත් සහ විනෝදජනක අවුරුදු තරඟ දෙකක්! 😄🔥තරඟය, උද්යෝගය සහ සුන්දර ම...
01/06/2026

🍪🥯 “මාරි බිස්කට් කෑම” සහ “බනිස් කෑම” 🥯🍪

හිනාවෙන් පිරුණු, රසවත් සහ විනෝදජනක අවුරුදු තරඟ දෙකක්! 😄🔥

තරඟය, උද්යෝගය සහ සුන්දර මතකයන් එක්ක සැමරුනු අපූරු මොහොතක් 🌾✨

📸✨Clicks from SKY අවුරුදු සාගරේ 2026 🎉🌞🪢🔥 කඹ ඇදිල්ලේ උණුසුම් තරඟය 💪😂😂😂ශක්තිය + එකමුතුව + determination = Victory 😍✨අවුරු...
01/06/2026

📸✨Clicks from SKY අවුරුදු සාගරේ 2026 🎉🌞

🪢🔥 කඹ ඇදිල්ලේ උණුසුම් තරඟය 💪😂😂😂
ශක්තිය + එකමුතුව + determination = Victory 😍✨

අවුරුදු උත්සවයේ Full Energy moments 🌾🥁

📸✨Clicks from SKY Aurudu Sagaree 2026 ✨📸සිනහව, සතුට සහ අමතක නොවන මතකයන් කැමරාවට හසු වූ හැටි ❤️
01/06/2026

📸✨Clicks from SKY Aurudu Sagaree 2026 ✨📸

සිනහව, සතුට සහ අමතක නොවන මතකයන් කැමරාවට හසු වූ හැටි ❤️

Address

170 Paratta Road Keselwaththa
Panadura

Opening Hours

Monday 06:00 - 22:00
Tuesday 06:00 - 22:00
Wednesday 06:00 - 22:00
Thursday 06:00 - 22:00
Friday 18:00 - 22:00
Saturday 06:00 - 22:00
Sunday 08:00 - 12:00

Telephone

+94716151490

Website

Alerts

Be the first to know and let us send you an email when Sky Fitness posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share