20/08/2026
ගලතර මහේෂි රංග කාලයතනය.,ගලතර, ඉත්තපාන.
කරාතේ පන්ති ආරම්භය නවක සිසුන් බඳවා ගැනීම. 077 63 69 592
පාසල් ළමුන් සඳහා විශේෂයි
ආරම්භය 2026 සැප්තැම්බර් 03 බ්‍රහස්පතිදා සවස 05.00 සිට 07.00 දක්වා
මෙහෙයවීම - සෙන්සේ W.G. සුදත්
ජාතික හා ජාත්‍යන්තර කරාටේ පිළිබඳ විශේෂ පුහුණුවලත්
පානදුර ජාතික තරුණ සේවා සභාවේ කරාතේ ප්‍රධාන උපදේශක
ජාත්‍යන්තර ඔකිනාවා ගොජු රියු රෙයිබුකාන් කරාතේ සංගමයේ ලේකම්
077 63 69 592 - සෑම බ්‍රහස්පතිදා දිනකම බදවාගැනීම් සිදුකෙරේ.