DFC - Data Futsal Club

DFC - Data Futsal Club DFC is the newest sports venue in town with high end facilities for your futsal and cricket needs.

17/05/2026

Meet90 indoor live

07/05/2026

This Avurudu, we celebrated more than a tradition. We celebrated our people. ❤️

From shared laughter to meaningful moments, it’s our team that keeps everything moving forward.

Here’s to building a workplace where employees are always at the heart of it all. 🌿✨

Squad Goals Challenge Season 02 ඇවිල්ල!සෙල්ලම් කරන අතරතුරේ Special Awards දිනාගන්න වගේම, ඊළඟ Tournament එකට FREE Registr...
06/05/2026

Squad Goals Challenge Season 02 ඇවිල්ල!

සෙල්ලම් කරන අතරතුරේ Special Awards දිනාගන්න වගේම, ඊළඟ Tournament එකට FREE Registration එකක් දාගන්නත් දැන් පුළුවන්. 😎🔥

Special Awards for the Champs! 🏅

🏏 Best Batsman
🎾 Best Bowler

Free Registration Criteria (වැඩේ හරිම ලේසියි): ✍️
Free registration දිනාගන්න නම් ඔයාගේ Team එක දින 14ක් ඇතුළත පැය 2 බැගින් වන සෙෂන් 2ක් (මුළු පැය 4ක්) සම්පූර්ණ කරන්න ඕනේ.

මතක ඇතුව මේ ටිකත් කරන්න:

✅ Court එක ඇතුළේ ඉඳන් Photos 2ක් ගන්න (දවසකට එක බැගින්).

✅ Photos වල DFC Logo එක පැහැදිලිව පේන්න තියෙන්න ඕනේ.

✅ වැදගත්ම දේ: Booking එක දාපු එම Team Name එකම (Same Booking Name) පාවිච්චි කරලා DFC Page එක Tag කරන්න.

සෙල්ලම දාලා, Free Registration එකත් අරන් වැඩේ පටන් ගන්න අදම සෙට් වෙන්න! 🏃‍♂️💨

📲 Book your slot now via the Playbook App!

හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා! ☀️ සැමට සෞභාග්‍යය පිරි, ජයග්‍රහණ පිරුණු වාසනාවන්ත අවුරුද්දක් වෙන්න කියලා DFC Family අප...
14/04/2026

හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා! ☀️ සැමට සෞභාග්‍යය පිරි, ජයග්‍රහණ පිරුණු වාසනාවන්ත අවුරුද්දක් වෙන්න කියලා DFC Family අපි ප්‍රාර්ථනා කරනවා!
அனைவருக்கும் இனிய புத்தாண்டு நல்வாழ்த்துக்கள்! 🙏 இந்த ஆண்டு உங்கள் அனைவருக்கும் வெற்றிகள் நிறைந்த ஆண்டாக அமைய DFC Family சார்பாக வாழ்த்துகிறோம்!

#2026

📢 දැන් දිගටම සෙල්ලම් කරලා FREE Hour එකක් දිනාගන්න පුළුවන්. වැඩේ හරිම ලේසියි:✅ Play 10 Hours: දින 60ක් ඇතුළත පැය 10ක් සෙල...
01/04/2026

📢 දැන් දිගටම සෙල්ලම් කරලා FREE Hour එකක් දිනාගන්න පුළුවන්. වැඩේ හරිම ලේසියි:

✅ Play 10 Hours: දින 60ක් ඇතුළත පැය 10ක් සෙල්ලම් කරන්න.
🎁 11th Hour FREE: ඔයාගේ 11 වෙනි පැය අපෙන් නොමිලේ!

මේකේ විස්තර ටික මෙන්න:

Same Team: එකම ටීම් එකට මේක වලංගුයි. 🤝

Loyalty Card: ඔයාගේ පැය ගණන ලේසියෙන්ම Loyalty Card එකෙන් Track කරගන්න පුළුවන්. 💳

Flexible Bookings: දවස් කිහිපයකට බෙදලා ඔයාට කැමති විදිහට Bookings දාන්න පුළුවන්. 🗓️

දැන්ම ප්ලේ කරන්න පටන් ගන්න, FREE Hour එකක් අරන් සෙල්ලම තවත් ජයටම කරමු! 😎🏆
🎁 Promotion Period: April & May
📲 Book now via the Playbook App

Wishing you a joyful Eid filled with blessings, happiness, and the spirit of celebration. 🌙✨
21/03/2026

Wishing you a joyful Eid filled with blessings, happiness, and the spirit of celebration. 🌙✨

18/02/2026

DFC 5 Years Up! 🎉 Anniversary ekata My Cola ekak FREE! 🥤⚽
Ape 5th Anniversary එක celebrate කරන්නත් එක්ක, ඔන්න අපි ඔයාලට සුපිරි Ramadan Mega Boost එකක් ගෙනාවා! 🌙✨

වසර 5ක් පුරා අපේ සෙට් එකත් එක්ක හිටපු හැමෝටම ලොකුම ලොකු THANK YOU එකක්! ❤️🤝

Offer එක මෙන්න:

ඕනෑම වෙලාවක 2 Hours or more play කරන්න 🏃‍♂️💨

ඒ හැම booking එකකටම FREE My Cola Chilled Mega Bottle එකක් ගාණේ ලබාගන්න! 🥤❄️

Details: 🗓️ Period: රමසාන් පළවෙනි දවසේ ඉඳන් Festival එක වෙනකම්ම මේක තියෙනවා. ⏰ Time: ඕනෑම වෙලාවක බුක් කරලා මේ chance එක ගන්න පුළුවන්.

My Cola – Official Beverage Partner of Data Futsal Club 🤝🔴

🚨 HURRY! SLOTS ටික ඉවර වෙන්න කලින් දැන්ම REGISTER වෙන්න! 🚨Still planning? ⏳ පරක්කු වෙන්න එපා! කල් දාන හැම තත්පරේම තව Tea...
30/01/2026

🚨 HURRY! SLOTS ටික ඉවර වෙන්න කලින් දැන්ම REGISTER වෙන්න! 🚨

Still planning? ⏳ පරක්කු වෙන්න එපා! කල් දාන හැම තත්පරේම තව Team එකක් Register වෙනවා! 🏃‍♂️💨

*Squad Goals Challenge Season 02* තරගාවලියට ඉතිරිව ඇත්තේ තවත් සීමිත කණ්ඩායම් ප්‍රමාණයකට පමණයි. 🛑

🏆 The Stakes are High:

- Champion: රු. 60,000 ක දැවැන්ත මුදල් ත්‍යාගය!

- Runner-up: රු. 30,000 ක මුදල් ත්‍යාගය!

- Individual Glory: Best Batsman සහ Best Bowler!

🔥 Tournament Details:

- 📅 Date: 2026 පෙබරවාරි 15 (ඉරිදා)

- 📍 Venue: Data Futsal Club (DFC)

- ⏰ Time: 10:00 AM සිට

- 🏏 Format: 8A side | WT4 Balls

- 👥 Limit: Teams 22කට පමණයි!

💰 Registration:

- Entry Fee: Rs. 10,000 per team

- Advance: රු. 5,000 ක් ගෙවා ඔබේ Slot එක දැන්ම වෙන් කරගන්න!👊

📞 CALL NOW: 076 919 3033 / 077 044 9446

𝐖𝐡𝐨 𝐢𝐬 𝐠𝐨𝐢𝐧𝐠 𝐭𝐨 𝐛𝐞 𝐭𝐡𝐞 𝐍𝐄𝐗𝐓 𝐂𝐇𝐀𝐌𝐏𝐈𝐎𝐍𝐒?🏆🔥 ලෑස්ති වෙන්න! 𝐒𝐪𝐮𝐚𝐝 𝐆𝐨𝐚𝐥𝐬 𝐂𝐡𝐚𝐥𝐥𝐞𝐧𝐠𝐞 එකේ දෙවැනි අදියර (Season 02) දැන් ඇවිල්ලා! ...
22/01/2026

𝐖𝐡𝐨 𝐢𝐬 𝐠𝐨𝐢𝐧𝐠 𝐭𝐨 𝐛𝐞 𝐭𝐡𝐞 𝐍𝐄𝐗𝐓 𝐂𝐇𝐀𝐌𝐏𝐈𝐎𝐍𝐒?🏆🔥
ලෑස්ති වෙන්න! 𝐒𝐪𝐮𝐚𝐝 𝐆𝐨𝐚𝐥𝐬 𝐂𝐡𝐚𝐥𝐥𝐞𝐧𝐠𝐞 එකේ දෙවැනි අදියර (Season 02) දැන් ඇවිල්ලා! February 15 වෙනිදා, ඔයාගේ Squad එකත් එක්ක සෙට් වෙන්න.

𝐏𝐫𝐢𝐳𝐞𝐬:Champion කණ්ඩායමට රු. 60,000ක් සහ Runner-up කණ්ඩායමට රු. 30,000ක්!
𝐈𝐧𝐝𝐢𝐯𝐢𝐝𝐮𝐚𝐥 𝐀𝐰𝐚𝐫𝐝𝐬:Best Batsman සහ Best Bowler ටත් තෑගි.
𝐆𝐚𝐦𝐞 𝐅𝐨𝐫𝐦𝐚𝐭: 8A side team, WT4 balls විතරයි පාවිච්චි කරන්නේ.
𝐋𝐢𝐦𝐢𝐭𝐞𝐝 𝐒𝐥𝐨𝐭𝐬:තරග කරන්න පුළුවන් කණ්ඩායම් 22කට විතරයි!

විස්තර:
📅 𝐃𝐚𝐭𝐞: 2026 පෙබරවාරි 15 (ඉරිදා)
⏰ 𝐓𝐢𝐦𝐞:උදේ 10:00 සිට
📍 𝐋𝐨𝐜𝐚𝐭𝐢𝐨𝐧:Data Futsal Club (DFC)
💰 𝐄𝐧𝐭𝐫𝐲 𝐅𝐞𝐞:රු. 10,000 per team (Registration confirm කරන්න රු. 5,000 ක advance එකක් අවශ්‍යයි).

දැන්ම කෝල් කරලා ඔයාගේ Team එක Register කරගන්න:
📞 076 919 3033 / 077 044 9446

Address

74, Old Galle Road, Sarikkamulla
Panadura

Opening Hours

Monday 08:00 - 00:00
Tuesday 08:00 - 00:00
Wednesday 08:00 - 00:00
Thursday 08:00 - 00:00
Friday 08:00 - 00:00
Saturday 08:00 - 00:00
Sunday 08:00 - 00:00

Telephone

+94770449446

Website

Alerts

Be the first to know and let us send you an email when DFC - Data Futsal Club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to DFC - Data Futsal Club:

Share