15/09/2025
බෝපිටිය ZEUS කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙක් ලෙස භූමිකාව රග පෑ "තරුෂ දුලන්ජන" තරුවා 💙අද දින විදෙස්ගත වන බැවින් ඔබගේ සියලුම වැඩකටයුතු සාර්තක වේවා කියා හදවතින්ම කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයින් ප්‍රාර්තනා කරනවා...❤️ හිටපු කාල සීමාව තුල කණ්ඩායමට ලබාදුන් සහයෝගයට ස්තූතියි 🤝 ගිහින් තමගේ දියුණුව සදහා කල්පනාවෙන් සහ අවබෝදයෙන් වැඩකටයුතු කිරීමටත් ඉදිරි වැඩකටයුතු සියල්ලම සාර්තක කරගන්නටත් ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා... සුභ ගමන් අප බෝපිටිය ZEUS කණ්ඩායමේම සුභ පැතුම් 💪❤️
Tharusha Dulanajana