11/12/2023
👉2023 EPL මෙසේ නිම විය..👈
මෙවර තරගාවලිය සාර්ථක තරගවලියක් වශයෙන් නිම කිරීමට හැකිවීමට ලැබීම මහත්වූ ගෞරවයෙන් ඔබ සැමට මෙසේ ස්තූතිය පුද කරන්නෙමු 🙏🙏🙏💐💐
❤❤❤👉🇯🇵🇯🇵ඔහානා ජපන් ලංකා අදිපති ගරු රවීන්ද්‍ර රනවීර මහතාගේ ප්‍රධාන ශූරතා අනුග්‍රහයෙන් ,👈
සහා
❤❤❤👉චතුරංග වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන අනුශූරතාවය අනුග්‍රහයෙන් 👈
පැවත් වූ
අති සාර්ථක තරගාවලියක් වශයෙන් නිම කිරීමට හැකිවීම අප කන්ඩායමක් වශයෙන් ඉතා සතුටු වන්නේ මු.
❤️❤️❤️ඒ දැවන්ත තරගාවලිය සාර්ථක තරගවලියක් වශයෙන් නිම කිරීමට අප හට
යෝධ ශක්තියක් වූ🙏🙏🙏🙏
💐ගරු රවීන්ද්‍ර රනවීර මහතා ඔහානා ජපන් ලංකා අදිපති (තුන්කම ඇබිලිපිට්ය )
💐චතුරංග වික්‍රමසිංහ මහතා
💐ගරු පොලිස් ස්ථානාධිපතිතුමා ඇබිලිපිට්ය
💐 ප්‍රදීප් කුමාර රත්නායක මහතා (PSR උකස් හා රන් ණය ආයතනය ඇබිලිපිට්ය ගොඩකවෙල )
💐නීතිඥ සේපාල රත්නායක මහතා
💐නීතිඥ චතුරංග සදරුවන් මහතා
💐හංසක සමරසිංහ මහතා (SLT Fashion Balangoda )
💐නිශාන්ත වීරකෝන් මහතා (පොඩ්ඩා)
💐සුනේත් ප්‍රසංග මහතා (RELECX SOFA)
💐ඉංදික ජයරාජ් මහතා (උදය බුෆේ)
💐ගිහාන් සේනාධීර මහතා (🍎APPLE ARCADE )
💐උපුල් මහතා (රෝහල අසල )
💐ඇබිලිපිටිය නගර සබාව
💐ජනක පීරිස් මහතා (සුපර් ෆැශන් පානදුර )
💐නාගරික මන්ත්‍රී දිමුතු අනුරාධ මහතා බට්ට අයියා)
💐නාගරික මන්ත්‍රී සංජීව කිරුම්බර මහතා (ජෝන් අයියා )
💐සමීර දිලරුක් මහතා (සමීර එන්ට්‍රප්‍රයිස්)
💐සුමේද අබේවික්‍රම මහතා (ඌව මල් ශාලාව )
💐සම්පත් සුරංග මහතා (සුරංග ජුවලර්ස් )
💐තුසංක සමින්ද මහතා (හංසි ජුවලර්ස් )
💐චරිත් නිරෝශන් මහතා (හෙසලි ජුවලර්ස් )
💐ලක්මාල් කුලසිංහ මහතා (ලක්මාල් 💐ජෙම්ස්,මොරකැටිය,ඇබිලිපිට්ය ,)
💐ලක්ශිත කුලසිංහ මහතා (ලක්මාල් ජෙම්ස්,මොරකැටිය,ඇබිලිපිට්ය)
💐තිලිණ ගොඩකන්ද මහතා (තිලිණ ඩ්‍රයිවින් ස්කූල් )
💐ඉසුරු විරාෂ් මහතා (ඉසුරු විරාෂ් පොටෝ හ්‍ර්
💐අනිල් කුමාර මහතා (සෙලින්කෝ ලයිෆ් කලමණාකාර සූරිය වැව)
💐අවන්ත රංගනාත් මහතා (DJ AWA)
💐කැළණි කේබල්ස් ලංකා
💐ලක්ශිත කේශාන් මහතා
💐දිනේෂ් මදුශංක මහතා (ඔවේගා ප්ලාස්ටික් )
💐නුවන් මදුරංග මහතා (ART FACTORY )
💐චින්තක ගුනවර්දන මහතා (උඩුම්බර නිලමේ )
💐විහග ලහිරු මහතා (HANDSOME )
💐හර්ශ චතුරංග මහතා (ES Dry Fish ඇබිලිපිට්ය )
💐ඩිහාන් රැන්දිල මහතා (රැන්දිල ප්ලාස්ටික් )
💐දෙනෙත් බානුක මහතා (සමගි ස්ටෝර්ස්
💐රොෂාන් චන්දිම මහතා (රක්වාන )
💐ගයාන් චමීර මහතා
💐චානක මහතා (සියාරා ඩ්‍රයිවින් ස්කූල්)
💐ජනක මහතා (සියාරා ඩ්‍රයිවින් ස්කූල්)
💐චමිල මැදගන්ගොඩ මහතා ( චමිලා ලර්නස්)
💐ඉංදික මහතා (මොබිටල් )
💐නිලාන් ජයතුංග මහතා (nit ජපන් ලංකා )
💐මදුර ප්‍රසාද් මහතා
💐සිතුම් එදිරිප්පුල්ලිගේ මහතා
💐හශාන් රන්දික මහතා (සංජය ඉලෙක්ට්‍රොනික් )
💐පැතුම් උදාර මහතා (පියරත්න ට්‍රේඩර්ස්)
💐මාදව අකලංක මහතා
💐යසිත නලින් ජයවීර මහතා
💐චතුර බාතිය මහතා (මිරෝන් ජූස්)
💐කවිදු නිම්සර මහතා (ඉලංදාරියා)
💐නවීන් ජීවන්ත ( mr පයිතා)
💐සරත් කුමාර මහතා (NNජුකී)
💐H.Gදනුශ්ක මහතා (කතරේ)
💐සංජීව බටගොඩ (බට්ට අයියා)
💐නයන් පුශ්පකුමාර මහතා
💐දනුශ්ක මහතා (රාජ කුමාරයා)
💐රවින්දු ලක්මාල් (වල්පොල ආර්ට්)
💐ඩිල්ශාන් හේවගේ (සැලුන් ශපින්ග්)
🙏🙏🙏💐💐
තරගාවලිය සදහා එක් වූ සියලුම කන්ඩායම් වලසියලුම සමජිකයන්ටත් නොපැමිණි කන්ඩායම් වලටත් ස්තූතිය පුද කරන්නෙමු ..
💐විනිසුරුවරුන් ලෙස එක් වූ
❤පුබුදු අංගම්මන,
❤️නලින් මදුරංග
❤කසුන් චතුරංග මහත්වරුනටත්,
💐නිවේදනයක සදහා එක් වූ
❤ඉශාන් මදුශංක
❤අමිල මහේශ්
❤ශාලික නුවන් යන මයහත් වරුන්ටත්,
💐විදුලි ආලෝකය හා ශබ්ද විකාශනය ලබාදුන් මහත්වරුන්ටත්
💐 ලකුණු දැමීමෙන් සහය වූ
❤රුවන් චාමර ප්‍රසන්ග මහතාටත්,
❤️🙏🙏🙏යෝධගම ග්‍රවුන්ඩ් එක අසල නිවාස හිමියන්ටත්,
💐💐❤️❤️EPL - Embilipitiya Premier League
ප්‍රධාන සංවිධායකවරැ වන
❤️චනුක අනුරාධ මහතා
❤ලලින් සුපුන්තක මහතා
ඊට සවියක් වූ
❤️ නවීන් ලක්මාල් මහතා
❤️කසුන් සිගේරා මහතා
❤️සජිත් රොෂාන් මහතා
❤️අශාන් චමල්ක මහතා
❤️තිලාන් දසුන් මහතා
❤️තිරංජය ඩෙල්ශාන් මහතා
❤️ප්‍රදීප් චතුරංග මහතා
❤️තුසිත මලලසේකර මහතා
❤සදීර මහතා
❤️ඉශාන් බුද්ධික මහතා
❤නිකේශ ඩිල්ශාන් මහතා
❤️උපුල් මහතා
❤️චරිත් ගමගේ මහතා
❤💐චනුක අනුරාධ මහතාගේ ආදරනීය බිරිදටත්
❤️💐ලලින් සුපුන්තක මහතාගේ මවටත් විශේෂ වශයෙන් ස්තූතිය පුද කරන්නෙමු ...
👉🙏🙏විශේෂ ස්තූතිය මෙසේ පුද කරන්නෙමු 🙏👈
❤️❤️💐💐🙏🙏ගරු අදිවෙගී මාර්ග බරවකුබුක අන්තර් හුවමාරු පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂණක💐ප්‍රගිත් නලින්ද.මහතා
❤️💐💐🙏සම්බන්දීකරන ලේකම් බන්ඩර දිසනයකසෙනෙවිරත්න මහතා
❤💐💐🙏🙏 චතුරංග වික්‍රමසිංහ මහතා
මෙම තරගාවලිය සංවිධානය කල අප අතින් කුමක් හෝ අඩුපාඩුවක් වැරැද්දක් වුනානම් සමාව අයදින අතර දායක වූ සියලුම දෙනාට
EPL - Embilipitiya Premier League කන්ඩායමේ ස්තූතිය ගෞරවය මෙසේ පුද කරන්නෙමු ...🙏🙏🙏🙏🙏
නම් නොලියුනු අය සිටීනම් ඔවුනටත්
සමාව අයදින අතර
🏆️තරගාවලිය ශූරතාවය දිනාගත්
මහවැලි යුත් කන්ඩායමටත්
🏆️අනුශූරතාවය දිනාගත්
පැරැත්ත එක්සත් කන්ඩායමටත් හදවතින්ම සුබ පැතුම් එක්කරන අතර
❤❤ හොඳ තරගවලියකදී නැවත හමුවෙමු.....